therenna kyhn bn
buckle ekak set karaganna puluwanne![]()

යෝනියක් - ඌ කියන්නේ ඕක ඔබාගන්න තියෙන්නෙ යෝනියේ කියලා.![]()

eka newei buckle ekak set karaganna bari weida bn?

හෙන සතුටුයි නේහ්..... කලකිරෙනවා සහෝ උඹලා ගැන.....!!
![]()
දැක්ක නිසා අහන්නේ
ඔය කොක්ක ඹබන්නෙ කොහෙටද දන්නෑ
![]()
හෙන සතුටුයි නේහ්..... කලකිරෙනවා සහෝ උඹලා ගැන.....!!
![]()
දැක්ක නිසා අහන්නේ
ඔය කොක්ක ඹබන්නෙ කොහෙටද දන්නෑ
![]()

බකල් එක සීට් එක අස්සට ගිහින් ඇති...
ලංකාවේ උන් හිතන් ඉන්නේ සීට් බෙල්ට් තියෙන්නේ ඉස්සරහ යන උන්ට පොලිසියට පේන්න දාගෙන යන්න කියලනේ...![]()
![]()
වෙලාවට සීට් බෙල්ට් මතක් කරේ...
සිංහලු... කාර් එකට දාන්න ගෙනාව Sparco 4 Point Harness එකක් තියෙනවා...
Brand New, පැකට් එකවත් කඩලා නෑ... කාට හරි ඕනි නම් කියපන්... ගත්ත ගානටම දෙන්නම්...
මෙන්න මේ ජාතියේ එකක්... රතු පාටමයි...
![]()

බකල් එක සීට් එක අස්සට ගිහින් ඇති...

මගෙත් ඕක නිතරම වෙනවාඅැයි බන් ඔව්වා racing cars වලටද ඔව්වා දාන්නෙඅපේ පැසෙන්ජර් කාර්වල ඕකක් දාගෙන යනකොට ජෝක් එකක් වෙයි නේ බන්
බකල් එක සීට් එක අස්සට ගිහින් ඇති...
ලංකාවේ උන් හිතන් ඉන්නේ සීට් බෙල්ට් තියෙන්නේ ඉස්සරහ යන උන්ට පොලිසියට පේන්න දාගෙන යන්න කියලනේ...![]()
![]()
වෙලාවට සීට් බෙල්ට් මතක් කරේ...
සිංහලු... කාර් එකට දාන්න ගෙනාව Sparco 4 Point Harness එකක් තියෙනවා...
Brand New, පැකට් එකවත් කඩලා නෑ... කාට හරි ඕනි නම් කියපන්... ගත්ත ගානටම දෙන්නම්...
මෙන්න මේ ජාතියේ එකක්... රතු පාටමයි...
![]()
අැයි බන් ඔව්වා racing cars වලටද ඔව්වා දාන්නෙ

අන්න වැගන් ආර් ගනන් අඩු වෙලාලු...![]()

අැයි බන් ඔව්වා racing cars වලටද ඔව්වා දාන්නෙ
එල එල තැන්කූ විස්තරේට

(pora business karana ekek) car sale newei

දැනට තියෙන හැම 3 point Seat Belt එකකම Locking retractor එකක් තියෙනවා.. Locking retractor හඳුන්වලා දෙන්න පළවෙනිම හේතුව තමා මගීන්ගේ පහසුව.. බෙල්ට් එක දාල සීට් එකට ගැටගැහුවා වගේ තිබ්බොත් ටික වෙලාවක් යනකොට අමාරුයි.. ඒ නිසා Locking retractor එක මගින් අවස්ථාව දෙනවා බෙල්ට් එක ටිකක් ලූස් එකට තියලා සීට් එකේ පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්න පුළුවන් වෙන්න.. ඉම්පැක්ට් එකකදී Locking retractor එක බෙල්ට් එක ලොක් කර ගන්නවා එතනින් එහාට ඇදෙන්න නොදී..
![]()
![]()
![]()
Race කාර් වෙන්නම ඕනි නෑ..
ඔන්න එහෙනම් අහගන්න Seat Belt කතා වස්තුව...
..................
..................
සෑහෙන්න වටිනා විස්තරයක් මල්ලි. බොහෝම ස්තූතී මේවා අපිට කියලා දෙනවට therenna kyhn bn
buckle ekak set karaganna puluwanne![]()