වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සීට් බෙල්ට් එක දාගෙන ටික දුරක් යද්දී බඩ තද වෙනවා වගේ බං. එපා වෙලා ඉන්න‍ෙ

    අර බඩා මාමත් දාගන වැගන් ආර් පදින්නේ ඕවා ගනං ගන්න එපා බං. බඩ පොඩ්ඩක් තද උනා වගේද සේෆ්ටි එක.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිහලු. මෙන්න අර කිව්ව බ්‍රක්මදත්ත රජ සමයේ කම්ප්‍රෙෂර් එක

    picture.php

    දන්න කෙනෙක් මේකට කරන්ට් එක දෙන්න වයර් අමුනන හැටි කියන්න. මොකවත් ඩයග්‍රම් වත්, මොඩ්ල් නම්බර්ස් තියා අඩුම ගානේ මෝටර් එකේ බ්‍රෑන්ඩ් එකක් වත් පේන්න නෑ. ඔය උඩ තියන තත්වෙන් පස්සේ සුද්ද කරලත් බැලුවා.:dull:
    picture.php

    ඔය මෝටර් වලට න්‍යුටල්,පේස් ප්‍රශ්නයක් නෑනේද.මතක විදියට නෑ.

    ඔය වයර් හයි කරල තියෙන ඇන දෙකට පහලින් තියෙන ඇණ දෙක මොකක්ද?

    ඔය කැපෑසිටර් එක වැඩද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මොකද උනේ කියපන්???
    ඇත්ත කියපන්... මිලක් බාර් එකේ නංගිගේ කොල්ල නේද හැප්පුවේ ??

    වෙන කාටවත් තුවාල නෑනේ??? උබට තුවාල උනාට කමක් නෑ... :rofl: :rofl:
    වාහනේ හදන්න දැම්මද??

    :frown::frown: උඹලා හෙන ආසාවෙන් බලන් හිටියා නේහ්...... මට කෙල වෙලා ඇති කියලා ඈහ්.....?? :frown::angry::angry:

    16711910_1317159701683500_8268712776167058100_n.jpg

    ටාටා එකක් පස්සෙන් ඇවිත් ඇනලා කහ ඉරේ නවත්තන් ඉන්නකොට...... !! :baffled::baffled:

    16807172_1317166798349457_8441683529209527111_n.jpg

    මගේ එක නෙවේ..... මගේ යාළුවගේ වැගන් ආර් එක..... ඕක තමා මම මුලින්ම පැදලා බලපු වැගන් ආර් එක.... :(:( පපුව හෝස් ගාලා ගියා දැක්කහම..... :(:(

    දොර ඉවරයි..... ලයිට් දෙකම ඉවරයි..... බෆර් එක ඉවරයි.... :(:(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :frown::frown: උඹලා හෙන ආසාවෙන් බලන් හිටියා නේහ්...... මට කෙල වෙලා ඇති කියලා ඈහ්.....?? :frown::angry::angry:

    16711910_1317159701683500_8268712776167058100_n.jpg

    ටාටා එකක් පස්සෙන් ඇවිත් ඇනලා කහ ඉරේ නවත්තන් ඉන්නකොට...... !! :baffled::baffled:

    16807172_1317166798349457_8441683529209527111_n.jpg

    මගේ එක නෙවේ..... මගේ යාළුවගේ වැගන් ආර් එක..... ඕක තමා මම මුලින්ම පැදලා බලපු වැගන් ආර් එක.... :(:( පපුව හෝස් ගාලා ගියා දැක්කහම..... :(:(

    දොර ඉවරයි..... ලයිට් දෙකම ඉවරයි..... බෆර් එක ඉවරයි.... :(:(

    ඔය ලේලන්ඩ් එකක්නේ මාමේ දාලා තියෙනේ.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    ආයෙත් අහලා.. අසික්කිත, අසමජ්ජාති ලේලන්ඩ් එකක් නේ...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙම තමා...
    කොහොමද කටක් ඇරලා කියන්නේ මෙච්චර කඩේ යන ලේලන්ඩ් එකක් ඇවිල්ල ඇන්නා කියලා...

    බ්‍රේක් නම් ලේලන්ඩ් :lol::lol::lol:

    අම්මපා බන් මම බයික් එකේ යනකොට කලර් ලයිට්,කහ ඉරි වල නතර කරනකොට පිටිපස්ස බලාගෙන බ්‍රේක් ගහන්නේ.පස්සෙන් බස්,ටිපර් එනවද කියලා.සුවර් නෑනේ ඉතින්
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    මගේ එක නෙවේ..... මගේ යාළුවගේ වැගන් ආර් එක..... ඕක තමා මම මුලින්ම පැදලා බලපු වැගන් ආර් එක.... :(:( පපුව හෝස් ගාලා ගියා දැක්කහම..... :(:(

    දොර ඉවරයි..... ලයිට් දෙකම ඉවරයි..... බෆර් එක ඉවරයි.... :(:(

    කහ ඉර ළඟ එකපාරටම බ්‍රේක් කරලද? :baffled:

    Rough Estimate:

    Rear door - 170000
    http://ikman.lk/en/ad/suzuki-wagonr-dicky-door-for-sale-kurunegala

    Rear light set - 32000
    http://ikman.lk/en/ad/wagon-r-stingray-t-light-for-sale-ratnapura

    Rear Bumper - 38000
    http://ikman.lk/en/ad/wagon-r-stingray-rear-bumper-for-sale-gampaha

    240,000

    Full insurance nam rear door dent hadala glass danawata wada door ekak ganna eka hndai neh
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කහ ඉර ළඟ එකපාරටම බ්‍රේක් කරලද? :baffled:

    Rough Estimate:

    Rear door - 170000
    http://ikman.lk/en/ad/suzuki-wagonr-dicky-door-for-sale-kurunegala

    Rear light set - 32000
    http://ikman.lk/en/ad/wagon-r-stingray-t-light-for-sale-ratnapura

    Rear Bumper - 38000
    http://ikman.lk/en/ad/wagon-r-stingray-rear-bumper-for-sale-gampaha

    240,000

    Full insurance nam rear door dent hadala glass danawata wada door ekak ganna eka hndai neh

    Fixing & Painting :baffled::baffled:
     
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    EK3 එකක දොරවල් ඔක්කොමත් දාලා, ඔරිජිනල් බොඩි කිට් එකත් ගහලා, DeBeer, Sikkens වලින් Full Paint එකකුත් ගහලා, Bucket සීට් දෙකකුත් දාලා, Branded Sport Alloy Wheel සෙට් එකකුත් දාගත්තකි...

    මට නම් නිකන් දුන්නත් වැගන් R එපා... :P:P:P:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය මෝටර් වලට න්‍යුටල්,පේස් ප්‍රශ්නයක් නෑනේද.මතක විදියට නෑ.

    ඔය වයර් හයි කරල තියෙන ඇන දෙකට පහලින් තියෙන ඇණ දෙක මොකක්ද?

    ඔය කැපෑසිටර් එක වැඩද?

    දන්නෙ නෑ මල්ලි. ඒවත් කනෙක්ෂන් දෙන මොනවා හරි තමයි :dull:
    කැපෑසිටර් එක වැඩ ඇති මගේ හිතේ :nerd:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :frown::frown: උඹලා හෙන ආසාවෙන් බලන් හිටියා නේහ්...... මට කෙල වෙලා ඇති කියලා ඈහ්.....?? :frown::angry::angry:

    මගේ එක නෙවේ..... මගේ යාළුවගේ වැගන් ආර් එක..... ඕක තමා මම මුලින්ම පැදලා බලපු වැගන් ආර් එක.... :(:( පපුව හෝස් ගාලා ගියා දැක්කහම..... :(:(

    දොර ඉවරයි..... ලයිට් දෙකම ඉවරයි..... බෆර් එක ඉවරයි.... :(:(
    :(
    ෆුල් ඉන්ෂුවරන්ස් ඇතිනෙ නේද මාමි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    EK3 එකක දොරවල් ඔක්කොමත් දාලා, ඔරිජිනල් බොඩි කිට් එකත් ගහලා, DeBeer, Sikkens වලින් Full Paint එකකුත් ගහලා, Bucket සීට් දෙකකුත් දාලා, Branded Sport Alloy Wheel සෙට් එකකුත් දාගත්තකි...

    මට නම් නිකන් දුන්නත් වැගන් R එපා... :P:P:P:P

    හොන්ඩා බඩු ලාබයි

    ලාබ බඩුවේ හිලක්
    :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ආයෙත් අහලා.. අසික්කිත, අසමජ්ජාති ලේලන්ඩ් එකක් නේ...

    :frown::frown: එලවපු එකයි කොන්දයි බස් එකේ නම්බර් එක දන්නේ නෑ කියහන්කෝ.... දැම්මෙව්වා නඩු..... :angry::angry:
     
    Status
    Not open for further replies.