වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    EK3 එකක දොරවල් ඔක්කොමත් දාලා, ඔරිජිනල් බොඩි කිට් එකත් ගහලා, DeBeer, Sikkens වලින් Full Paint එකකුත් ගහලා, Bucket සීට් දෙකකුත් දාලා, Branded Sport Alloy Wheel සෙට් එකකුත් දාගත්තකි...

    මට නම් නිකන් දුන්නත් වැගන් R එපා... :P:P:P:P

    EK3 එකට වඩා තියෙන පෙට්‍රල් ඉතුරුව ඕවට තමා නෙහ් :nerd: ඉන්ෂුවරන්ස් ප්‍රිමියම් එකත් වැඩියිලු නේ... බැරි වෙලාවත් තර්ඩ් පාටි වුනානම් සෑහෙන කිලෝමීටර් ගානක පෙට්‍රල් ඉතුරුව කුඩු
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :frown::frown: උඹලා හෙන ආසාවෙන් බලන් හිටියා නේහ්...... මට කෙල වෙලා ඇති කියලා ඈහ්.....?? :frown::angry::angry:

    16711910_1317159701683500_8268712776167058100_n.jpg

    ටාටා එකක් පස්සෙන් ඇවිත් ඇනලා කහ ඉරේ නවත්තන් ඉන්නකොට...... !! :baffled::baffled:

    16807172_1317166798349457_8441683529209527111_n.jpg

    මගේ එක නෙවේ..... මගේ යාළුවගේ වැගන් ආර් එක..... ඕක තමා මම මුලින්ම පැදලා බලපු වැගන් ආර් එක.... :(:( පපුව හෝස් ගාලා ගියා දැක්කහම..... :(:(

    දොර ඉවරයි..... ලයිට් දෙකම ඉවරයි..... බෆර් එක ඉවරයි.... :(:(

    ඔය ජරා ඉන්දියන් මරන පාරවල් වලින් අයින් කරන්න ඕනේ බන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    බ්‍රේක් නම් ලේලන්ඩ් :lol::lol::lol:

    අම්මපා බන් මම බයික් එකේ යනකොට කලර් ලයිට්,කහ ඉරි වල නතර කරනකොට පිටිපස්ස බලාගෙන බ්‍රේක් ගහන්නේ.පස්සෙන් බස්,ටිපර් එනවද කියලා.සුවර් නෑනේ ඉතින්

    :baffled::baffled: පිස්සෙක් වගේ.... පිස්සෙක් වගේ වාහන ඩ්‍රයිව් කරන උන් නිසා තමා සේරම ප්‍රශ්න..... !! :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කහ ඉර ළඟ එකපාරටම බ්‍රේක් කරලද? :baffled:

    Rough Estimate:

    Rear door - 170000
    http://ikman.lk/en/ad/suzuki-wagonr-dicky-door-for-sale-kurunegala

    Rear light set - 32000
    http://ikman.lk/en/ad/wagon-r-stingray-t-light-for-sale-ratnapura

    Rear Bumper - 38000
    http://ikman.lk/en/ad/wagon-r-stingray-rear-bumper-for-sale-gampaha

    240,000

    Full insurance nam rear door dent hadala glass danawata wada door ekak ganna eka hndai neh

    :no::no: යාළුවා කිව්වේ නම් බ්‍රේක් කරන් ඉන්නකොට මූ පස්සෙන් ඇවිත් ඇන්නා කියලයි..... :dull::dull:

    ඔව් බං දොරම දාන එක තමා හොදම..... මොකද අර ස්ටින්ග්‍රේ එකේ එන දොරේ නිකල් පටිය පවා ඇඹරිලානේ..... ලයිට් දෙකම පුපුරලා ගිහින්.... කලින් පාරක බයික් එකක් ඇනලා වම් පැත්තේ ලයිට් එකයි.... බෆර් එකයි දාලා මාස තුනක් නෑ..... ඕකේ ලයිට් සෙට් එක ගණන් මචන් වැගන් ආර් එකට වඩා.... ඕකේ පොඩි නිල් පාටක් තියෙනවා ලයිට් සෙට් එකේ.... ඒ නිසා ඒක ගණන්..... !! :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    :no::no: යාළුවා කිව්වේ නම් බ්‍රේක් කරන් ඉන්නකොට මූ පස්සෙන් ඇවිත් ඇන්නා කියලයි..... :dull::dull:

    ඔව් බං දොරම දාන එක තමා හොදම..... මොකද අර ස්ටින්ග්‍රේ එකේ එන දොරේ නිකල් පටිය පවා ඇඹරිලානේ..... ලයිට් දෙකම පුපුරලා ගිහින්.... කලින් පාරක බයික් එකක් ඇනලා වම් පැත්තේ ලයිට් එකයි.... බෆර් එකයි දාලා මාස තුනක් නෑ..... ඕකේ ලයිට් සෙට් එක ගණන් මචන් වැගන් ආර් එකට වඩා.... ඕකේ පොඩි නිල් පාටක් තියෙනවා ලයිට් සෙට් එකේ.... ඒ නිසා ඒක ගණන්..... !! :dull:

    Stingray කියල තියෙන්නෙ ඉක්මන් එකේ තියෙන ලයිට් එක :yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Stingray කියල තියෙන්නෙ ඉක්මන් එකේ තියෙන ලයිට් එක :yes:

    ඕකේ ඉස්සරහ ලයිට් එක කැඩුනොත් වාහනේ Condemned වාහනේම...
    බ්‍රෑන්ඩ් නිව් මානසිකත්වෙන් ඕව ගන්න එවුන්ට හොඳ පාඩම් එහෙම උනාම...
    මං කලින් වැඩ කරනකොට මං දුන්න එස්ටිමෙට් 2ක Stingray 2ක් Condemned කරා... එකක් Janashakthi, අනික Amana...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :yes::yes::yes::yes:
    ඕකුන්ගේ ඩ්‍රයිවින් ලයිසන් කැන්සල් කරන්න ඕනි..ඔව්...

    :yes::angry: හිතපන් තම වැඩ කරන වාහනේ නම්බර් එක දන්නේ නෑ කිව්වහම...... :angry::angry: අයිති එකාට කිව්වෙත් නෑ.... මම කෑ ගහලා අයිති එකාට කියෑව්වේ...... මුන් ඒකත් සද්ද නැතුව ඉන්න ලෑස්තිය...... :angry::angry::angry::angry:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඕකේ ඉස්සරහ ලයිට් එක කැඩුනොත් වාහනේ Condemned වාහනේම...
    බ්‍රෑන්ඩ් නිව් මානසිකත්වෙන් ඕව ගන්න එවුන්ට හොඳ පාඩම් එහෙම උනාම...
    මං කලින් වැඩ කරනකොට මං දුන්න එස්ටිමෙට් 2ක Stingray 2ක් Condemned කරා... එකක් Janashakthi, අනික Amana...

    ඇයි බන් එහෙම කරන්නේ?

    ලයිට් එක රීප්ලේස් කරන්න බැරිද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113

    ඕකේ ඉස්සරහ ලයිට් එක කැඩුනොත් වාහනේ Condemned වාහනේම...
    බ්‍රෑන්ඩ් නිව් මානසිකත්වෙන් ඕව ගන්න එවුන්ට හොඳ පාඩම් එහෙම උනාම...
    මං කලින් වැඩ කරනකොට මං දුන්න එස්ටිමෙට් 2ක Stingray 2ක් Condemned කරා... එකක් Janashakthi, අනික Amana...

    ඉස්සරහ වැදුනොත් සැර damage එකක් වෙනවනේ ලංකාවේ ප්‍රයිවට් බස් එකක මිනිස්සු යනව වගේ නේ එන්ජින් කම්පාට්මන්ට් එක පැක් කරල තියෙන්නෙ :yes: අහන්න දෙයක් නෑ කන්ඩෙම් තමා :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කොහෙන් ගියත් ඉන්දියන් ජරාවක් පෝස්ට් වෙනවා නේ :rofl:

    :frown::frown: ටාටා / කුයිඩ් / ඇල්ටෝ ජරාව තමා.... ඒත් ලේලන්ඩ් සහ පල්සර් කියන්නේ භාරතයේ විශිෂ්ඨ නිර්මාණ.... !! :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්තරං;21261449 said:
    ඔය ජරා ඉන්දියන් මරන පාරවල් වලින් අයින් කරන්න ඕනේ බන්

    :frown::frown: අපිව පාරට බස්සන්නද හදන්නේ සහෝ...... :(:(
     
    Status
    Not open for further replies.