වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඇයි බන් එහෙම කරන්නේ?

    ලයිට් එක රීප්ලේස් කරන්න බැරිද?

    පාට් ගණන් වැඩි... ලංකාවේ පාට් බිස්නස් කරන උන් හදපු මාකට් නේ තියෙන්නේ... :rolleyes: :rolleyes: :rolleyes:

    යකෝ බෙන්ස් එකක බෆර් එකකට වඩා ගණන් ඕවගේ බඩු...
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    සිහලු. මෙන්න අර කිව්ව බ්‍රක්මදත්ත රජ සමයේ කම්ප්‍රෙෂර් එක



    දන්න කෙනෙක් මේකට කරන්ට් එක දෙන්න වයර් අමුනන හැටි කියන්න. මොකවත් ඩයග්‍රම් වත්, මොඩ්ල් නම්බර්ස් තියා අඩුම ගානේ මෝටර් එකේ බ්‍රෑන්ඩ් එකක් වත් පේන්න නෑ. ඔය උඩ තියන තත්වෙන් පස්සේ සුද්ද කරලත් බැලුවා.:dull:

    mami ara wire set wena thena thina akurui number tikai poddak pehedili kola nm:rolleyes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :frown::frown: ටාටා / කුයිඩ් / ඇල්ටෝ ජරාව තමා.... ඒත් ලේලන්ඩ් සහ පල්සර් කියන්නේ භාරතයේ විශිෂ්ඨ නිර්මාණ.... !! :P

    ඔය පල්සර් වලට වඩා සිය ගුණයක් හොඳයි චැටෑක් බයික්.දෙයියනේ කියලා තාම දුවනව.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    :frown::frown: මම උන්ට නක්කලේ දාලා ආවේ 130Km/h පැනපු ෆොටෝ එකක් පෙන්නලා වැගන් ආර් එකේ.... !! :P
    හෙට කරනවා මාමේ අද බුක් කොරලා ආවනේ...:(
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    :frown::frown: මම උන්ට නක්කලේ දාලා ආවේ 130Km/h පැනපු ෆොටෝ එකක් පෙන්නලා වැගන් ආර් එකේ.... !! :P
    මාමා කොටු පනින්නෙත් හරි වේගෙන් කියලා ඔය තම්බි නානා හැමතැනම කිය කිය ඇවිදින්නේ:yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :baffled::baffled:
    parana wire kellakwath amunala thibbe nedda:baffled:

    නෑනේ මල්ලි. ගෙනියපු ඩයල් එක ගලවලා දාලා. :nerd: ඕක හදපු අංකල් දැන් ජර්මනියේ. එයත් එක්ක කන්ටැක් නෑ.
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :frown::frown: ටාටා / කුයිඩ් / ඇල්ටෝ ජරාව තමා.... ඒත් ලේලන්ඩ් සහ පල්සර් කියන්නේ භාරතයේ විශිෂ්ඨ නිර්මාණ.... !! :P

    ලේලන්ඩ් ගැන කතා කරන්නේ නෑ... ලේලන්ඩ් ජරාවක් කියන එක හැමෝම දන්නවනේ...

    පල්සර් කියන්නේ අර එක ස්පාක් ප්ලග් එකෙන් 135,150,180,200cc සිලින්ඩරේ පත්තු කර ගන්න Spark Plug location එක හොයා ගන්න බැරි අනාතයෝ හදන බයික් එක නේ...
    පව් කියලත් හිතෙනවා වෙලාවකට...
    මගේ වියදමෙන් ගිහින් ප්ලග් එකක් දාන්න Location එකක් හොයල දෙන්න හිතෙනවා...

    සිලින්ඩර් 2ක්,3ක්,4ක් එහෙම තිබ්බ නම් Whole Sale Price වලට ගන්න තිබ්බ Spark Plug බයික් එකට...
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මාමා කොටු පනින්නෙත් හරි වේගෙන් කියලා ඔය තම්බි නානා හැමතැනම කිය කිය ඇවිදින්නේ:yes:

    මාමා අර නංගි හිටපු මිල්ක් බාර් එකට එහෙම කුක්කු බොන්න ඇහිපිය සැලෙන වේගෙන් ලු පනින්නේ...



















    මං කිව්වේ මයිලෝ,හයිලන්ඩ් වගේ ඒවා බොන්න...

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.