වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :frown::frown: මම කිව්වේ අපිව මහ පාරට ඇදලා දාන්නද හදන්නේ කියලා..... තූ තොපි කියන එක තේරුම් ගන්නෙම අනිත් පැත්තට..... :frown::frown:

    :(:(:(

    ඇත්තටම ඔය ලේලන්ඩ් බස් එකක් කීයක් විතර වෙනවද?

    බස් වලට වඩා ගොඩක් ගාන අඩුයිද?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :no::no: යාළුවා කිව්වේ නම් බ්‍රේක් කරන් ඉන්නකොට මූ පස්සෙන් ඇවිත් ඇන්නා කියලයි..... :dull::dull:

    ඔව් බං දොරම දාන එක තමා හොදම..... මොකද අර ස්ටින්ග්‍රේ එකේ එන දොරේ නිකල් පටිය පවා ඇඹරිලානේ..... ලයිට් දෙකම පුපුරලා ගිහින්.... කලින් පාරක බයික් එකක් ඇනලා වම් පැත්තේ ලයිට් එකයි.... බෆර් එකයි දාලා මාස තුනක් නෑ..... ඕකේ ලයිට් සෙට් එක ගණන් මචන් වැගන් ආර් එකට වඩා.... ඕකේ පොඩි නිල් පාටක් තියෙනවා ලයිට් සෙට් එකේ.... ඒ නිසා ඒක ගණන්..... !! :dull:

    කතා දෙකක් නෑ මාමේ. වයි 61 එකක් ගන්නවා, අරන් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ එලවනවා... මටත් මේ එක එකා ඇවිත් හැප්පිල්ල එපා වෙලා බං. අනික ට්‍රැෆික් එකෙන් මොකෙක් හරි රින්ගනකොට ඌට වඩා මට බයයි මගේ එක හීරෙයි කියල
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ශෝක් නිසාන් පැට්‍රෝල් වයි 60 තිබ්බා. මම ඇහුවා විකුනනවද කියල. ඌ කියපි එකෙක් මේක ඉල්ලලා තියෙන්නේ, ඌ ගත්තේ නැත්නම් දෙන්න කියලා වෙන එකෙක් ඉල්ලලා තියෙන්නේ, ඌත් ගත්තේ නැත්නම් මස්සිනා මේක ගන්න ඉන්නේ කියල.. :rofl:

    ඒත් මම බැලුවා හොද එකකට ඇඩ් එකක් වත් වැටෙන්නේ නැත්තේ මොකෝ කියල:P
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :oo::oo: ඔය කියන්නේ අර පරණ ආව ස්කූටරේ නේහ්.... අපේ පැත්තෙත් එකක් තියෙනවා..... ඩෑල් එකක් සංග්ලාස් එහෙම දාගෙන රූන් ගාලා යනවා..... ලයික් අ ගෝඩ්..... :P:P

    886536_220e01be6e8af43e.jpg


    පුතී ට මේක ස්කුටරයක් වගේ පේනවා නම් අවුලක් පුතී...
    But.... 450cc High Performance Engine එකක් වෙලත් මේකේ තිබ්බෙත් එක Plug එකයි බන්...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :frown::frown: ඔය නානා කියන හැම දේම විශ්වාස කරන්න එපා.... දැක්කනේ අපිට කොරියන් ජරාව කිය කියා එකක් ගෙනල්ලා තිබ්බා..... මට ආරංචියි ආන් ගංගාරාමේ රෙනෝල්ට් ශෝ රූම් පැත්තේ කැරකුනා කියලත් SUV එකක් ගන්න..... :baffled::baffled:

    අඩෝ දැන් කුවිඩ් එක තමා බජාර් එකේ රජ කරන්නේ..:P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21261646 said:
    ශෝක් නිසාන් පැට්‍රෝල් වයි 60 තිබ්බා. මම ඇහුවා විකුනනවද කියල. ඌ කියපි එකෙක් මේක ඉල්ලලා තියෙන්නේ, ඌ ගත්තේ නැත්නම් දෙන්න කියලා වෙන එකෙක් ඉල්ලලා තියෙන්නේ, ඌත් ගත්තේ නැත්නම් මස්සිනා මේක ගන්න ඉන්නේ කියල.. :rofl:

    ඒත් මම බැලුවා හොද එකකට ඇඩ් එකක් වත් වැටෙන්නේ නැත්තේ මොකෝ කියල:P

    මස්සිනාත් ගත්තේ නැත්නම් මට දීපන් කියලා එන්න එපැයි.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    රත්තරං;21261449 said:
    ඔය ජරා ඉන්දියන් මරන පාරවල් වලින් අයින් කරන්න ඕනේ බන්
    👍agree.... ow
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    හෙට එන්ජින් ට්යුන් අප් එකක් කරනවා:P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    මේ වගේ බොඩි කිට් එකක් ගහගෙන ලංකාවේ පාරවල්වල යන්න ඇහැක් වෙයිද?

    hbXF4Ws.jpg


    QRm9XVK.jpg
     
    Status
    Not open for further replies.