මම කිව්වේ අපිව මහ පාරට ඇදලා දාන්නද හදන්නේ කියලා..... තූ තොපි කියන එක තේරුම් ගන්නෙම අනිත් පැත්තට.....
![]()


ඇත්තටම ඔය ලේලන්ඩ් බස් එකක් කීයක් විතර වෙනවද?
බස් වලට වඩා ගොඩක් ගාන අඩුයිද?
මම කිව්වේ අපිව මහ පාරට ඇදලා දාන්නද හදන්නේ කියලා..... තූ තොපි කියන එක තේරුම් ගන්නෙම අනිත් පැත්තට.....
![]()


අප්පච්චිගෙ යාළුවා බිස්නස් කරන කෙනෙක් නම් ජීවිතේට ගන්න දෙන්නෙ නෑ සිවික් එකක් ඩ්රැගන් කොල්ල මොනා කිව්වත්![]()


යාළුවා කිව්වේ නම් බ්‍රේක් කරන් ඉන්නකොට මූ පස්සෙන් ඇවිත් ඇන්නා කියලයි.....
![]()
ඔව් බං දොරම දාන එක තමා හොදම..... මොකද අර ස්ටින්ග්‍රේ එකේ එන දොරේ නිකල් පටිය පවා ඇඹරිලානේ..... ලයිට් දෙකම පුපුරලා ගිහින්.... කලින් පාරක බයික් එකක් ඇනලා වම් පැත්තේ ලයිට් එකයි.... බෆර් එකයි දාලා මාස තුනක් නෑ..... ඕකේ ලයිට් සෙට් එක ගණන් මචන් වැගන් ආර් එකට වඩා.... ඕකේ පොඩි නිල් පාටක් තියෙනවා ලයිට් සෙට් එකේ.... ඒ නිසා ඒක ගණන්..... !!![]()


ඔය කියන්නේ අර පරණ ආව ස්කූටරේ නේහ්.... අපේ පැත්තෙත් එකක් තියෙනවා..... ඩෑල් එකක් සංග්ලාස් එහෙම දාගෙන රූන් ගාලා යනවා..... ලයික් අ ගෝඩ්.....
![]()
ඔය නානා කියන හැම දේම විශ්වාස කරන්න එපා.... දැක්කනේ අපිට කොරියන් ජරාව කිය කියා එකක් ගෙනල්ලා තිබ්බා..... මට ආරංචියි ආන් ගංගාරාමේ රෙනෝල්ට් ශෝ රූම් පැත්තේ කැරකුනා කියලත් SUV එකක් ගන්න.....
![]()

රත්තරං;21261646 said:ශෝක් නිසාන් පැට්‍රෝල් වයි 60 තිබ්බා. මම ඇහුවා විකුනනවද කියල. ඌ කියපි එකෙක් මේක ඉල්ලලා තියෙන්නේ, ඌ ගත්තේ නැත්නම් දෙන්න කියලා වෙන එකෙක් ඉල්ලලා තියෙන්නේ, ඌත් ගත්තේ නැත්නම් මස්සිනා මේක ගන්න ඉන්නේ කියල..
ඒත් මම බැලුවා හොද එකකට ඇඩ් එකක් වත් වැටෙන්නේ නැත්තේ මොකෝ කියල![]()
එහෙම තමා...
කොහොමද කටක් ඇරලා කියන්නේ මෙච්චර කඩේ යන ලේලන්ඩ් එකක් ඇවිල්ල ඇන්නා කියලා...



රත්තරං;21261449 said:ඔය ජරා ඉන්දියන් මරන පාරවල් වලින් අයින් කරන්න ඕනේ බන්
![]()
පුතී ට මේක ස්කුටරයක් වගේ පේනවා නම් අවුලක් පුතී...
But.... 450cc High Performance Engine එකක් වෙලත් මේකේ තිබ්බෙත් එක Plug එකයි බන්...