වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    :baffled::baffled::baffled: මොකෝ හිතෙන්නෙ

    hbvgxCu.png
    Fuel efficiency ugen ahanawa kiyanne horaage ammagen peena ahanawa wage....hodama dee ubata gelapenawanam ganin oka..anika condition eka balapan engine and body. ..fuel ban kohomath karawinee 10n uda ...yako mama danne nee tawama mage car eke kiyak karanawada kiyala...but ehemata pichchenne nee..eka nisa check kale nee
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    ඔන්න මම කට්ටක් දමනවා...ටික ටික ...මම මේකේ කුකුලොන්ටත් කිව්වා මගේ කාර් එකේ සද්දයක් එනවා කැඩිච්ච පාරවල් වල යනකොට කියලා...මේක කාර්පට් එකේ එන්නෙම නෑ...තාර දාපු කාර්පට් නොකරපු ඒවගේදි එනවා...එන සද්දේ නිකන් ඩොක් ඩොක් ගානවා සැරටම...මම හිතුවෙම ශොක් මවුන්ට් වෙන්න ඇති කියලා... සිකුරාදා උදේ ගියා ගරාජ් එකේ ඇපොයිමන්ට් එකක් දාගෙන ගිහින් කිව්වා ලෙඩේ...ඌ කිව්වා මුලින් එක්කෝ රවුමක් යමු කියලා බලන්න ...ගියේ නැතැයි කි.මී.4ක් විතර ගෙවලා කැඩිච්ච පාරකට...ලෙඩේ ඕකේ තින්නේ බැලන්ස් බාර් එකෙයි කියලා මූ කියාපි...එපාර ගැලෙව්වා බැලන්ස් බාර් එක බලනකොට ඒකේ බුශ් එකක් ගිහින්,,,,
    20170218_125130.jpg

    බැලන්ස් බාර් එකේ බුශ් ගියාම දෙපැත්තම මාරු කරන්න ඕන කියලා කියපුනිසා
    ..පස්සේ ගියා ටොයොටා ලන්කා බ්‍රාන්ච් එකට උන් ගාව නෑ ගෙන්වලා දෙන්නම් කිව්වා...ඇඩ්වාන්ස් කොරලා ආවා... ඊයේ යනකොට බඩු ඇවිත් තිබ්බා

    2017_02_18_19_53_48.jpg

    ..හයි කරලා බැලුවා..ලෙඩේ නිට්ටාවටම සුවයි...බාස්මාමි රුපියල් 700යි ගත්තේ හයි කරන්නනම් මාරවිදියට මහන්සි උනා.....ඔන්න පොඩි කට්ටක් තමයි ඕක..:)..

    අද යනවා මචන් එපාර ටියුන් අප් එකක් කරන්න....විස්තර පසුවට..:rolleyes:.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Fuel efficiency ugen ahanawa kiyanne horaage ammagen peena ahanawa wage....hodama dee ubata gelapenawanam ganin oka..anika condition eka balapan engine and body. ..fuel ban kohomath karawinee 10n uda ...yako mama danne nee tawama mage car eke kiyak karanawada kiyala...but ehemata pichchenne nee..eka nisa check kale nee

    එ්ක තමා උබලගෙන් අැහුවෙ:P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,461
    2
    53,967
    113
    එල එල චාමර

    ඔය රබර් කෑලි 2ට 3200 ගානක්:shocked:
    පුදුමයි vat වැදිලා නෑ:lol:

    අපිම ජපානෙන් ඔන්ලයින් ගෙන්න ගත්තත් ඔය ගානම යනව :dull:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    එල එල චාමර

    ඔය රබර් කෑලි 2ට 3200 ගානක්:shocked:
    පුදුමයි vat වැදිලා නෑ:lol:
    Genuine bola...mama local danne nee:P..athakota wiyadam 2k ....thawa ekak ahema denmahama sure akak nee...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Genuine bola...mama local danne nee:P..athakota wiyadam 2k ....thawa ekak ahema denmahama sure akak nee...

    owata mona genuine da ban.. tika kal yanakota aye iwarai mehe parawal wala hetiyata..

    math van ekata bush set ekakma genawa.. thawa bush 15k withara methana adui..:lol::lol: ada danna one.. me tika.. bush 25 witara danna giyoth genuine keeyak yai da oya widihata.

    btw, genuine danna one ewata genuine danawa.. load eka dala van ekaka wage mehe parawal wala yanakota owa yanawa ikmanatama.

    3875929108830036045_account_id_5.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,461
    2
    53,967
    113
    Spareparts බහුලතාවය මාමේ...මේකටනම් රිදෙයි කුකුලොන්ට:P

    මොන බොරුද මාමේ ඒජන්ට් ගෙන් අරං ස්පෙයාපාට් බහුලතාවේ කියන්නෙ :lol: ඔන්න recon spares නම් වෙන ඒවාට වඩා බහුලයි කිව්වැකි :yes:
    ඕකට හරිහමං ඒජන්ට් කෙනෙක්වත් නෑනේ :no:
    ටොයොටා ලංකා එකෙන් JDM පාට්ස් ස්ටොක් කරන්නෙත් නෑනේ :no: ඕකෙන් ගෙන්නන වාහනවලට විතරයි ස්පෙයාපාට්ස් ස්ටොක් කරන්නෙ
    මං දන්න ප්‍රිමියෝ එකක පිටිපස්සේ බෆර් එක ඇනුන. ටොයෝටා ලංකා එකෙන් කිව්ව මාසයක් විතර යයි කියල බෆර් එකක් ගේන්න :dull:
    යුනයිටඩ් මෝටර්ස් නම් ඒගොල්ල ගෙන්නන වාහනවලට ඔන් ඩිමාන්ඩ් බඩු හෑව් :yes:

    අනිත් එක ෆැක්ට්‍රි රීකෝල්. අර TAKATA එයාබෑග් රී-කෝල් එකෙන් එයාබෑග් ඉන්ෆ්ලේටර් එක රීප්ලේස් කළා - ලංකාවේ JDM ටොයෝටා වාහන එකකටවත් ඕක දෙන්නේ නෑනේ ටොයොටා ලංකා එකෙන් :no: මිට්සුබිෂි නම් ගෙවල්වලට කතා කරල ගෙන්නගෙන නොමිලේ මාරු කරලා දුන්නෙ :lol:

    http://www.reuters.com/article/us-toyota-recall-idUSKCN12Q0DB
    http://money.cnn.com/2016/10/26/news/companies/toyota-takata-airbag-recall/
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    වියොස්/ යාරිස් / බෙල්ටා

    හීට් මීටර් නැති වාහන වල වාහනේ හීටි වෙනවද කියලා දැනගන්නේ කොහොමද බං.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,617
    113
    Nugegoda, Sri Lanka

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි වැඩක් කලා ඊයෙ. කට්ටක්මත් නෙමේ. ටයිමින් බෙල්ට් එජස්ටරයක් පොඩ්ඩක් සද්ද වෙන්න අරන් තිබ්බ දැන් ටික දවසක ඉඳල. තව 20ක් විතර දුවන්න තිබ්බ බෙල්ට් එක මාරුකරන ටයිම් එකට එනකම්. ඒත් එජස්ටරේ සද්දවෙන්න ගත්ත නිසා එජස්ටර් දෙකයි බෙල්ට් එකයි දෙකම මාරුකරල දැම්ම ඉල්ලන් කන්න ඕනෙ නැති නිසා.

    3R2nZhv.jpg

    එජස්ටරේ බෙයාරින් එකෙන්මයි සද්දෙ එන්නෙ කියල හොයාගත්තෙ උඩ පැත්තෙ බෙල්ට් කවරෙ පන්නල එජස්ටරේ මැද ඇණේට දිග නියනක් තියල සද්දෙ අහල. මෙන්න මේ වගේ.

    මේකෙ බෙල්ට් එක මාරුකරන පැත්තක්ම ගලවන්න ඕනෙ. ටයිමින් කවර දෙකයි එන්ජින් මවුන්ට් එකයි පවර් ස්ටියරින් පොම්පෙයි ඒසී ඕල්ටනේටර් බෙල්ට් එහෙම පන්නල තමා වැඩේට බහින්න තියෙන්නෙ. මං ඉතින් තනියම ගලවපු නිසා ෆොටෝ ගොඩක් ගහන්න බැරිවුනා. දවල් වෙලා පටන්ගත්තෙ. ඒ නිසා ඉක්මනට වැඩේ කරගෙන ගියා.

    ක්‍රැන්ක් එකේ ඇණේ ගලවගත්තෙ මෙන්න මෙහෙම වැඩක් කරල.

    U15ZCAZ.jpg

    බොක්ස් හැඬ්ල් එක ඇණේට දාල හැඬ්ල් එකේ අනිත් කෙරවල ඩ්‍රයිව් ශාෆ්ට් එකට තියල මෝටරේ යන්තම් පාරක් ගැහුව. පට් ගාල ඇණේ බුරුල් කරගන්න පුලුවන්. (හම්මේ අර තම්බි නාන බයික් එකට 2t දාන්න කිව්වම ඒක කලා වගේ මේව කරන්න එපා... අන්තිමට එන්ජින් මවුන්ට් කඩල යයි)

    ඊට පස්සෙ ඉතින් ක්‍රැන්ක් එකේ පුලිය පන්නගත්ත. පුලර් එකක් තිම්ම මංගාව ඉස්සර වෙන වැඩකට ගෙනාපු.

    xIB86Fh.jpg

    ඊටපස්සෙ කලේ සිංහලු එන්ජිම ටයිමින් මාර්ක් වලට ගත්ත එක.

    gD53rR7.jpg

    reLYZJ9.jpg

    පලවෙනි පාරට මෙහෙම එකක් කරපු නිසා හතර අතේ මාර්ක් කරල තමා ගැලෙව්වෙ. :rofl: ඔයිල් පොම්පෙත් මාර්ක් එකක් දාල තිබ්බ.:baffled:

    cE88E1K.jpg

    dF9BHRK.jpg

    මේ තියෙන්නෙ අලුතින් දාපු ටික. බෙල්ට් එකයි එජස්ටර් දෙකයි.

    EWMCcKK.png

    ඔන්න සිංහලු කොහොම කොහොමහරි හයිකරගත්තා.:yes::yes:

    y5eTTv7.jpg

    ස්ටාර්ට් කරන්න කලින් වට තුන හතරක්ම අතින් කරකවල බැලුව. ඊටපස්සෙ ඉතින් ස්ටාර්ට් කරලත් බැලුව. :yes::yes:

    2rxrmJI.jpg

    ස්ටාර්ට් කලාට තව බඩු ගොඩක් තියනව හයිවෙන්න.:baffled:

    LbHRFvt.jpg

    හෙමින් හෙමින් ඉතින් ඉතුරු ටිකත් හයිකරගත්ත. වැඩේ ඉවරවෙනකොටනම් ඉතින් ටිකක් රෑ වුනා.

    A5DhMWw.jpg

    මේ තියෙන්නෙ මාරුවෙච්ච ඒව ටික.:yes:

    PofnBZ9.jpg

    මෙන්න මෙයා තමා සද්ද දදා හිටියෙ. බෙයාරින් එක ටිකක් අවුල් ගිහින්.

    XHjKVmC.jpg

    ඇතුලට ලාවට සද්දෙ ඇහුන නිසා තමා බැලුවෙ. හොයල බලපු එක පාඩුවක් වුනේ නෑ. :)

    • Like
    Reactions: EvilEye

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න මම කට්ටක් දමනවා...ටික ටික ...මම මේකේ කුකුලොන්ටත් කිව්වා මගේ කාර් එකේ සද්දයක් එනවා කැඩිච්ච පාරවල් වල යනකොට කියලා...මේක කාර්පට් එකේ එන්නෙම නෑ...තාර දාපු කාර්පට් නොකරපු ඒවගේදි එනවා...එන සද්දේ නිකන් ඩොක් ඩොක් ගානවා සැරටම...මම හිතුවෙම ශොක් මවුන්ට් වෙන්න ඇති කියලා... සිකුරාදා උදේ ගියා ගරාජ් එකේ ඇපොයිමන්ට් එකක් දාගෙන ගිහින් කිව්වා ලෙඩේ...ඌ කිව්වා මුලින් එක්කෝ රවුමක් යමු කියලා බලන්න ...ගියේ නැතැයි කි.මී.4ක් විතර ගෙවලා කැඩිච්ච පාරකට...ලෙඩේ ඕකේ තින්නේ බැලන්ස් බාර් එකෙයි කියලා මූ කියාපි...එපාර ගැලෙව්වා බැලන්ස් බාර් එක බලනකොට ඒකේ බුශ් එකක් ගිහින්,,,,

    එලකිරි. වැඩේ ගොඩ ගිය එක ලොකු දෙයක්.:)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    පොඩි වැඩක් කලා ඊයෙ. කට්ටක්මත් නෙමේ. ටයිමින් බෙල්ට් එජස්ටරයක් පොඩ්ඩක් සද්ද වෙන්න අරන් තිබ්බ දැන් ටික දවසක ඉඳල. තව 20ක් විතර දුවන්න තිබ්බ බෙල්ට් එක මාරුකරන ටයිම් එකට එනකම්. ඒත් එජස්ටරේ සද්දවෙන්න ගත්ත නිසා එජස්ටර් දෙකයි බෙල්ට් එකයි දෙකම මාරුකරල දැම්ම ඉල්ලන් කන්න ඕනෙ නැති නිසා.

    3R2nZhv.jpg

    එජස්ටරේ බෙයාරින් එකෙන්මයි සද්දෙ එන්නෙ කියල හොයාගත්තෙ උඩ පැත්තෙ බෙල්ට් කවරෙ පන්නල එජස්ටරේ මැද ඇණේට දිග නියනක් තියල සද්දෙ අහල. මෙන්න මේ වගේ.

    මේකෙ බෙල්ට් එක මාරුකරන පැත්තක්ම ගලවන්න ඕනෙ. ටයිමින් කවර දෙකයි එන්ජින් මවුන්ට් එකයි පවර් ස්ටියරින් පොම්පෙයි ඒසී ඕල්ටනේටර් බෙල්ට් එහෙම පන්නල තමා වැඩේට බහින්න තියෙන්නෙ. මං ඉතින් තනියම ගලවපු නිසා ෆොටෝ ගොඩක් ගහන්න බැරිවුනා. දවල් වෙලා පටන්ගත්තෙ. ඒ නිසා ඉක්මනට වැඩේ කරගෙන ගියා.

    ක්‍රැන්ක් එකේ ඇණේ ගලවගත්තෙ මෙන්න මෙහෙම වැඩක් කරල.

    U15ZCAZ.jpg

    බොක්ස් හැඬ්ල් එක ඇණේට දාල හැඬ්ල් එකේ අනිත් කෙරවල ඩ්‍රයිව් ශාෆ්ට් එකට තියල මෝටරේ යන්තම් පාරක් ගැහුව. පට් ගාල ඇණේ බුරුල් කරගන්න පුලුවන්. (හම්මේ අර තම්බි නාන බයික් එකට 2t දාන්න කිව්වම ඒක කලා වගේ මේව කරන්න එපා... අන්තිමට එන්ජින් මවුන්ට් කඩල යයි)

    ඊට පස්සෙ ඉතින් ක්‍රැන්ක් එකේ පුලිය පන්නගත්ත. පුලර් එකක් තිම්ම මංගාව ඉස්සර වෙන වැඩකට ගෙනාපු.

    xIB86Fh.jpg

    ඊටපස්සෙ කලේ සිංහලු එන්ජිම ටයිමින් මාර්ක් වලට ගත්ත එක.

    gD53rR7.jpg

    reLYZJ9.jpg

    පලවෙනි පාරට මෙහෙම එකක් කරපු නිසා හතර අතේ මාර්ක් කරල තමා ගැලෙව්වෙ. :rofl: ඔයිල් පොම්පෙත් මාර්ක් එකක් දාල තිබ්බ.:baffled:

    cE88E1K.jpg

    dF9BHRK.jpg

    මේ තියෙන්නෙ අලුතින් දාපු ටික. බෙල්ට් එකයි එජස්ටර් දෙකයි.

    EWMCcKK.png

    ඔන්න සිංහලු කොහොම කොහොමහරි හයිකරගත්තා.:yes::yes:

    y5eTTv7.jpg

    ස්ටාර්ට් කරන්න කලින් වට තුන හතරක්ම අතින් කරකවල බැලුව. ඊටපස්සෙ ඉතින් ස්ටාර්ට් කරලත් බැලුව. :yes::yes:

    2rxrmJI.jpg

    ස්ටාර්ට් කලාට තව බඩු ගොඩක් තියනව හයිවෙන්න.:baffled:

    LbHRFvt.jpg

    හෙමින් හෙමින් ඉතින් ඉතුරු ටිකත් හයිකරගත්ත. වැඩේ ඉවරවෙනකොටනම් ඉතින් ටිකක් රෑ වුනා.

    A5DhMWw.jpg

    මේ තියෙන්නෙ මාරුවෙච්ච ඒව ටික.:yes:

    PofnBZ9.jpg

    මෙන්න මෙයා තමා සද්ද දදා හිටියෙ. බෙයාරින් එක ටිකක් අවුල් ගිහින්.

    XHjKVmC.jpg

    ඇතුලට ලාවට සද්දෙ ඇහුන නිසා තමා බැලුවෙ. හොයල බලපු එක පාඩුවක් වුනේ නෑ. :)

    Ela ela..

    Godak timing mark danawata wada ekak dana eka thama hoda.. ubatama penawa ne uba dapu mark 3n accurate ma eka kokada kiyala hoyaganna amarui kiyala.

    Btw, block ekei, wheels walai timinm mark tiyenawa ne.. ? Ai uba pulley eka gelewwe?

    Apita nam ithin timing belt, bearing case na..

    Nissan td27, td27t timing wheels
    Nissan qr20 timing chain. Meka nam case wenne guides wala awl awama thama.

    Edit: ube timing mark 3 eken dekak align ne.. so ekath hoda idea eka.. :)
     
    Last edited:
    Status
    Not open for further replies.