ගොඩක් උන්ගේ අවුල තියෙන්නේ උන්ට පිච් එකට කියාගන්න බැරි එකනේ...
පිච් එකට කියනවනම් ඕනේ එකෙක් ට ලස්සනට සින්දු කියන්න පුළුවන්... 

එත් පිච් එකට සාමන්යෙන් ට්‍රිපක් යද්දී ගහන සින්දුවක්, මිල්ටන් ගේ සින්දුවක් කියාගන්න පුළුවන්...
ඒ ගානට තිබ්බනම් ඇතිනේ...මොකෝ අපි සුපස්ටාර් යනවා කියලද...
එතකොට උබට තේරෙනවා උඹේ අවුට් යන්නේ කොහෙද, පටන් ගන්නකොට හරි තැනින් ගන්නවද එහෙම කියල...ඔහොම ටිකක් ප්‍රක්ටිස් කරද්දී පුළුවන් වෙනවා...ගායනය කියන්නේ ඕනේ කෙනෙක් ට ප්‍රක්ටිස් කරලා හදාගන්න පුළුවන් දෙයක්...සමහරු උපතින් හැකියාව අරන් එනවා...නැතිනම් ප්‍රක්ටිස් කරලා ගොඩ දාගන්න පුළුවන්..

18+ දාපු එක තරයේ හෙලා දකිනවා හැබැයි 
වැල්මී කාපන්

හෙන කැතයි කිව්වේ? කටහඬ ද?
කටහඬ නම් ඒ තරම් දෙයක් නෙමෙයි නේ බන්...ගොඩක් උන්ගේ අවුල තියෙන්නේ උන්ට පිච් එකට කියාගන්න බැරි එකනේ...
පිච් එකට කියනවනම් ඕනේ එකෙක් ට ලස්සනට සින්දු කියන්න පුළුවන්...
කටහඬ කියන දේ කෙනාගෙන් කෙනාට වෙනස් නේ...ඒ නිසා කටහඬ අමතක කරලා පිච් එකට කියන්න පුරුදු වෙයන්...
මටත් කටහඬක් නැහැ එහෙමට...එත් පිච් එකට සාමන්යෙන් ට්‍රිපක් යද්දී ගහන සින්දුවක්, මිල්ටන් ගේ සින්දුවක් කියාගන්න පුළුවන්...
ඒ ගානට තිබ්බනම් ඇතිනේ...මොකෝ අපි සුපස්ටාර් යනවා කියලද...
මටත් ඉස්සර පිච් එකට කියාගන්න බැහැ...මම කරේ සින්දු කියා කියා ඒවා රෙකෝඩ් කර කර අහන එක...එතකොට උබට තේරෙනවා උඹේ අවුට් යන්නේ කොහෙද, පටන් ගන්නකොට හරි තැනින් ගන්නවද එහෙම කියල...ඔහොම ටිකක් ප්‍රක්ටිස් කරද්දී පුළුවන් වෙනවා...ගායනය කියන්නේ ඕනේ කෙනෙක් ට ප්‍රක්ටිස් කරලා හදාගන්න පුළුවන් දෙයක්...සමහරු උපතින් හැකියාව අරන් එනවා...නැතිනම් ප්‍රක්ටිස් කරලා ගොඩ දාගන්න පුළුවන්..
මනුස්ස ජීවියාට බැහැයි කියල දෙයක් නැහැ...හිත ඇතනම් පත කුඩාද කියන්නේ ඕකනේ...18+ දාපු එක තරයේ හෙලා දකිනවා හැබැයි
![]()

අනිවවිදියක් හම්බවුනොත් මටත් කියපන්![]()
තේරැනෙ නෑIf you cannot sing try to be a pro in playing an instrument.![]()
හෙන කැතයි කිව්වේ? කටහඬ ද?
කටහඬ නම් ඒ තරම් දෙයක් නෙමෙයි නේ බන්...ගොඩක් උන්ගේ අවුල තියෙන්නේ උන්ට පිච් එකට කියාගන්න බැරි එකනේ...
පිච් එකට කියනවනම් ඕනේ එකෙක් ට ලස්සනට සින්දු කියන්න පුළුවන්...
කටහඬ කියන දේ කෙනාගෙන් කෙනාට වෙනස් නේ...ඒ නිසා කටහඬ අමතක කරලා පිච් එකට කියන්න පුරුදු වෙයන්...
මටත් කටහඬක් නැහැ එහෙමට...එත් පිච් එකට සාමන්යෙන් ට්‍රිපක් යද්දී ගහන සින්දුවක්, මිල්ටන් ගේ සින්දුවක් කියාගන්න පුළුවන්...
ඒ ගානට තිබ්බනම් ඇතිනේ...මොකෝ අපි සුපස්ටාර් යනවා කියලද...
මටත් ඉස්සර පිච් එකට කියාගන්න බැහැ...මම කරේ සින්දු කියා කියා ඒවා රෙකෝඩ් කර කර අහන එක...එතකොට උබට තේරෙනවා උඹේ අවුට් යන්නේ කොහෙද, පටන් ගන්නකොට හරි තැනින් ගන්නවද එහෙම කියල...ඔහොම ටිකක් ප්‍රක්ටිස් කරද්දී පුළුවන් වෙනවා...ගායනය කියන්නේ ඕනේ කෙනෙක් ට ප්‍රක්ටිස් කරලා හදාගන්න පුළුවන් දෙයක්...සමහරු උපතින් හැකියාව අරන් එනවා...නැතිනම් ප්‍රක්ටිස් කරලා ගොඩ දාගන්න පුළුවන්..
මනුස්ස ජීවියාට බැහැයි කියල දෙයක් නැහැ...හිත ඇතනම් පත කුඩාද කියන්නේ ඕකනේ...18+ දාපු එක තරයේ හෙලා දකිනවා හැබැයි
![]()
වැල්මී කෑවට සින්දු කියන්න පුළුවන් වෙන්නේ නැහැ බන්,,,
උගුරු හැදෙනවා..කටහඬ හැදෙනවා...එච්චරයි...
කටහඬ හැදුනට වැඩක් නැහැ සින්දුව තාලෙට කියාගන්න බැරිනම්..එකට ප්‍රක්ටිස් එක තමයි ඕනේ...![]()

අන්නේකයි,![]()
අනිව
තේරැනෙ නෑ
18 දැම්මෙ නැත්තන්බලන්නෙත් නෑනෙ බන්
මෙග තාලයක් නෑ බන්
අන්න ඒකයි අවුල
හිතාගන්ට බෑබන් කෝමද හදාගන්ට ඕන කියල, වෙන උන්ට උපතින්ම පෙඩ්ඩක් හරි එනව ඕක
මගෙ 0යි, අපෙ පවුලෙ ඔක්කගෙම ඒමයි

ගයුවට ඉමිහිරි පද උපුටා
කොවුලෙක් වෙනවද කළු කපුටා

මගෙ කටහඩත් මෝඩ පාටයි වගේ බන්, පෝන් එකේ කෝල් රෙකෝඩින් දාපුව අහද්දි ඒම.හිතෙනව, වැදගත් පාටක් නෑ කටහඩේකාමරේ දොර වහගෙන කට ඇරලා හොඳට බය නැතුව සින්දු කියපන්...සද්දෙන් කියපන්...
ගොළු වෙන්නෙපා...මතක ඇතුව ෆෝන් එකෙන් හරි ලැප් එකෙන් හරි ඒක රෙකෝඩ් කරපන්...
ඊට පස්සේ ඒක හන්ඩ්ස්ෆ්රී දාගෙන අහපන්..උබටම තේරෙයි..ඊට පස්සේ දිගට දිගට ඕක කරපන් දවස ගානේ...
හැබැයි හැම සැරේම ඉස්සෙල්ල ට වඩා හොදට කියන්න ට්‍රයි කරපන්...මේවා ඉතින් ප්‍රොෆෙෂනල් අඩ්වයිස් නෙමෙයි..මේවා අහල සන්ගීතක්ඥයෝ හිනා වෙන්න බැරි නැහැ මට...එත් මේ වගේ පොඩි දේවල් වලින් යන්තම් හරි ගොඩ දාගන්න පුළුවන්...ගොඩක් ම කන්ෆිඩන්ස් කියන දේත් බලපානවා ඕකට...දැන් බලපන්...අපි සින්දු කියද්දී අපි අවුට් ද දන්නේ නැහැ..අරක මේක කියල හිතනවා...එත් සින්දු කියන උන් ඒවා හිතන්නේ නැහැ..උන් දන්නවා උන් එලට කියනවා කියල..උබටත් ඒ කන්ෆිඩන්ස් ඒක එන්න නම් උබ කියා කියා උබම අහන්න ඕනේ...
![]()
ගයුවට ඉමිහිරි පද උපුටා
කොවුලෙක් වෙනවද කළු කපුටා