Government Job or Australia?

Dalpadadu11

Member
Feb 19, 2017
18
0
0
Mama danata Gov job ekak karanne. samanya salary ekakuth tiyanawa. Eth mata issara idalama loku asawak tibuna rata yanna.

A/L pass, Diploma ekakuth thiyanawa. rata yana adahasa tibuna nisa mama class gihin ITLTS kala. ekath pass.

gedarinuth prashnayak na. eth mata tiyana prshne me gov job eka dala gihin ehe job ekak karaa gaman igena gannth puluwan weida kiyala eka.

mulika wiyadam hoya ganna puluwan. eth ehe giyata passe gedarin salli ilanna ba.

mata poddak kiyapalla me. rata yanawada, me job eka karan innawada kiyala.
 
The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood

    මොකද්ද ජොබ
    කීයද පඩි
    කොහෙද වැඩ
    උබ අයින් වෙනවා නම් මට සෙට් කරපන්
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    IELTSuth kala kiyanne uba aniwa rata sick karayek.
    dan ubata haiyen padayk giyath hithei aparade ausi giya nam mehema wenne nane kiyala.
    e hinda mama kiyanne palayan.
    ubala wage un lankawe innakam lankawata wadakuth na ubata wadakuth na. :yes:
     
    ai ban ehema kiyanne, boru kiyanna one na godak kal idala rata yana asawa tibune. eth salli prashna nisa yanna bari une.

    job eka karana gaman tama igena gatte, eth 40000 salary ekakin ada kale monawada karanna puluwan.
     
    Dalpadadu11

    Member
    Feb 19, 2017
    18
    0
    0
    mama ube thathwe hitiyanam aussie yanawa

    hita ganna ba mchn. me job eka dala yanawanam aniwaren ehe gihin goda yannama one. mokada mata nasthi karanna salli na.

    mata mehe degree ekak kaloth me job eken tikak issarahata yannath puluwan. job eka dala rata yanawa kiyanne e mokuth na.

    hitagana ba monawada karanne kiyala
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ai ban ehema kiyanne, boru kiyanna one na godak kal idala rata yana asawa tibune. eth salli prashna nisa yanna bari une.

    job eka karana gaman tama igena gatte, eth 40000 salary ekakin ada kale monawada karanna puluwan.

    ithin eka thama ban yanna kiwe. ube hodatai kiwe. ubata dan mehe podi prashnayak awath ube hitha kiyai aparade giya nam kiyala :rolleyes:
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    PR වලින් යනවනම් කිසිම අවුලක් නෑ, හිතන්න දෙයක් නෑ පලයන්. ;)
    ඒත් Student යනවනම් හෙන ගානක් වියදම් කරන්න වගේම ලෙක්චර්ස් & පාට්-ටයිම් ජොබ් එක්ක හොද කට්ටක් කන්නත් ලෑස්ති වෙලා යන්නනම් වෙයි. :(
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    PR වලින් යනවනම් කිසිම අවුලක් නෑ, හිතන්න දෙයක් නෑ පලයන්. ;)
    ඒත් Student යනවනම් හෙන ගානක් වියදම් කරන්න වගේම ලෙක්චර්ස් & පාට්-ටයිම් ජොබ් එක්ක හොද කට්ටක් කන්නත් ලෑස්ති වෙලා යන්නනම් වෙයි. :(

    mehe idan PR ganna puluwanda ban ? :)
     
    Dalpadadu11

    Member
    Feb 19, 2017
    18
    0
    0
    PR වලින් යනවනම් කිසිම අවුලක් නෑ, හිතන්න දෙයක් නෑ පලයන්. ;)
    ඒත් Student යනවනම් හෙන ගානක් වියදම් කරන්න වගේම ලෙක්චර්ස් & පාට්-ටයිම් ජොබ් එක්ක හොද කට්ටක් කන්නත් ලෑස්ති වෙලා යන්නනම් වෙයි. :(

    pr danna mata degree ekak na. onna oka tama mata tiyana lokuma prashne. parttime wada karala okkoma wiyadam cover karaganna puluwan weida..

    mehe idan PR ganna puluwanda ban ? :)

    Bump
    mokakda bn krana job eka...

    gov machan.
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    mehe idan PR ganna puluwanda ban ? :)

    ඔව් බං, ඒකනෙ මෙහෙ උන් හෙන ගේමක් දෙන්නෙ ඕක ගන්න. :rofl:
    අපිටම උනත් ඇප්ලයි කරන්න පුලුවන් සුදුසුකම් තියෙනවනම්. :)
    තමන්ටම කරගන්න අමාරුයි වගේ නම් & වෙන්න පුලුවන් mistake අඩු කරගන්න ඒ වැඩ ටික කරල දෙන company/organization/centers තියෙනව. ;)

    මේකෙත් ඒවගෙ places ගැන ත්‍රෙඩ් ගියා කීපයක්ම හොඳ වගේම නරකත් කියල. :dull:
     
    • Like
    Reactions: dildude

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ඔව් බං, ඒකනෙ මෙහෙ උන් හෙන ගේමක් දෙන්නෙ ඕක ගන්න. :rofl:
    අපිටම උනත් ඇප්ලයි කරන්න පුලුවන් සුදුසුකම් තියෙනවනම්. :)
    තමන්ටම කරගන්න අමාරුයි වගේ නම් & වෙන්න පුලුවන් mistake අඩු කරගන්න ඒ වැඩ ටික කරල දෙන company/organization/centers තියෙනව. ;)

    මේකෙත් ඒවගෙ places ගැන ත්‍රෙඩ් ගියා කීපයක්ම හොඳ වගේම නරකත් කියල. :dull:

    Ado ehema puluwanda sirawatama :shocked: