වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බැස්සුවා බැස්සුවා n17 එකක්

    අපිලා දැන් nissan තමා අරිය:P

    සියල්ලටම බොහොම පින්

    මේක කෙටියෙන් කරන thank you එකක්

    පස්සෙ හරියටම thank you පාරක් දාන්නම්

    :P

    Congrats

    දැන් නම් කනක් ඇහිලා ඉන්න පුළුවන් වෙයි...
    :P:P:P:P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :P:P:P:P

    මමත් එකක් හොයනවා... Vespa එකක් වගේ තිබ්බ නම් පට්ට...
    2 Stroke 150cc,175cc වගේ එන්ජින් එකක් ආපු එකක්...:rofl::rofl:

    පොරක් ඉන්නවා.ඌ ගාව බයික් තියෙනවා.හැබැයි ඌ අස්ප ගනන් කියන්නේ.

    ඌ ලැම්බ්‍රිටා එකක් දෙනවා කිවුවා 60 කට.40 කට වැඩේ කරමුද කියලා අහලා මැසේජ් එකක් දැම්මා.

    ඌ ගාව තව බයික් තියෙනවා.කැමතිනම් නම්බර් එක එවන්නම්.බත්තරමුල්ල කොස්වත්ත පැත්තේ ඩයල් එකක්.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    congratz ban.. thawa photos dapan..

    ane ban me china katu ellanne nethuwa.. bluebird sylphy ekaka door handles tika hoyala balapan ko

    edit:

    sampurna door handle eka nickle newe.. menna mehemai enne.. ethakota thama lassana nickle wedi unoth ketai..

    5910446544914960523_account_id_5.jpg

    oya gaman ma doors wala molding set ekath gapan gold color.. ethakota elata tiyei..

    Thank ku

    ඉතින් බන් black තියෙන්නෙ original අාපුවනෙ
    මන් ඔය ගෙන්නන්න හදන්නෙ chrome door handles නෙවෙයි
    Door handle covers:yes:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Thank ku

    ඉතින් බන් black and white තියෙන්නෙ original අාපුවනෙ
    මන් ඔය ගෙන්නන්න හදන්නෙ chrome door handles නෙවෙයි
    Door handle covers:yes:

    කෑලි කෑලි එල්ලන්න එපා බන්.ඔර්ජිනල් කන්ඩිශන් එකේ තියාගනින් වාහනේ.තොරොම්බල් කරත්තයක් කරන්න එපා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,461
    2
    53,967
    113
    mehe mona kiwlada ban.. mehe kiwl na.. sudu patata tiyenne mada.. meheta wessa.. man me den tikakata kalin eliyata gihin gedara awe.. mada ihila ;)

    මටත් හිතිලා තියෙන්නෙ මේ වැස්ස කාලෙට විතරක් දාන්න ලොකු රබර් මඩ කවර සෙට් එකක් හොයාගන්න මේවගේ,හොයාගන්න තැනක් තමා නැත්තෙ

    rDbh0OT.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකේ එකෙක් කාර් එකක් ගත්ත කියල හවස නිවුස් වලට කිව්වා ඇත්තද?:baffled:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    එතකොට මචන් එහෙම modify කරපු එකක් drag race පදින්න විතරක් වත් හදන්න බැයිද බන්
    (ninja H2R)
    ඒ වගේ bike එකක් අවුලක් නැද්ද බන් පාරේ පද්දට
    police කෙස් නැද්ද?
    මන් දැකල තියෙනවා එයාගේ sale එකේ ලොකු bike එහෙම තියෙනවා
    ඒවා reg කරලා පාරේ පදින්න පුලුවන්ද?
    මට ඒ bike ඒකට ටිකක් ආසයි මචන්
    එක ටිකක් authentic look එකක් තියෙනවා

    Gentleman's Agreement දනන් හිටියේ න මචන්

    හදන්න නම් පුළුවන්...
    වාහනේ මොකක් උනත් Performance වලට Heavily Modified වාහන පාරේ පදින්න අමාරුයි මචන්...

    ලංකාවේ 450cc වලින් උඩ බයික් පදින්න තහනම්..
    මහින්ද ආණ්ඩුව කාලේ දුන්න චාන්ස් එකක් 1000cc වෙනකල් බයික් රෙජිස්ටර් කරගන්න මාස 3ක්...
    ඒ රෙජිස්ටර් කරපු ඔක්කොටම Defense Ministry එකෙන් ලියුමක් හම්බුනා..
    හැබැයි ඒ ලියුමේ පාරේ පදින්න පුළුවන් කියල නෑ... පාරේ පදින්න බෑ කියලත් නෑ...
    ඒකෙ තියෙන්නේ For Sport and Training Purposes Only කියල..

    ඒ දවස් වල රෙජිස්ටර් කරපු Panigale1199, 1098, Multistrada 1200, KTM Superduke 1290, Hypermotard 1100, Dorsoduro 1200 තියෙනවා 1000cc කියල දාල රෙජිස්ටර් කරලා..
    ගොඩක් බිස්නස් කරන උන් කරේ තිබ්බ ලොකු බයික් ඔක්කොම (කලින් හොරට 250cc දාල රෙජිස්ටර් කරලා තිබ්බ ඒවත්) රෙජිස්ටර් කරා අර විදියට.. පස්සේ බයික් වල චැසි අංක, එන්ජින් අංක වෙනස් කරලා ඒ බයික් Unregistered එහෙමත් නැත්තන් පරණ 250cc විදියට රෙජිස්ටර් කරපු පොත් එක්ක බයික් විකුණලා Defense Ministry එකෙන් ගත්ත CR ළඟ තියා ගත්තා... දැන් ඉතින් ඒවා අලුත් බයික් වලට තියල විකුනනවා ගිනි ගණන් වලට...
    හැබැයි Defense මින්ස්ට්‍රි එකෙන් දුන්න ඒවා Transfer කරන්න බෑ...

    ලංකාව හෙන කුජිත රටක් බන්.. කොල්ලෙක්ට බයික් එකක් පදින්න නෑ නිදහසේ.. ලෝකේ බහුතරයක් රටවල Cylinder Capacity එකට නීති දාල නෑ.. අපේ ගොන් ආණ්ඩුව විතරයි එහෙම කරන්නේ... වෙන එකක් තියා අල්ලපු රටේ වත් එහෙම නෑ..
    ගොඩක් රටවල Driving License එකෙන් තමා බයික් වෙන් කරන්නේ...
    ජපානේ 400cc වලට වැඩි බයික් එකක් පදින්න වෙනම ලයිසන් එකක් ගන්න ඕනි.. එහෙම මිසක් Cylinder Capacity එකට නීති දාල නෑ..

    ඔය පොලිසිය ලොකු කරගෙන පදින XJ600 Diversion එකට බඩ යන්න අල්ලන්න පුළුවන් පරණ TZR125 එකක් හරියට ටියුන් කරා නම්... TZR250, NSR250 එකක් එහෙම හැදුවොත් XJ600 එක හැරෙනකොට අරකෙ ගෙදර ගිහින් නාලා, කාලා, නිදා ගන්නත් පුළුවන්... :rolleyes: :rolleyes: :rolleyes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කෑලි කෑලි එල්ලන්න එපා බන්.ඔර්ජිනල් කන්ඩිශන් එකේ තියාගනින් වාහනේ.තොරොම්බල් කරත්තයක් කරන්න එපා.

    කෑලි කෑලි නෙවෙයි
    Chrome door handle covers 4ක් විතරයි:yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    පොරක් ඉන්නවා.ඌ ගාව බයික් තියෙනවා.හැබැයි ඌ අස්ප ගනන් කියන්නේ.

    ඌ ලැම්බ්‍රිටා එකක් දෙනවා කිවුවා 60 කට.40 කට වැඩේ කරමුද කියලා අහලා මැසේජ් එකක් දැම්මා.

    ඌ ගාව තව බයික් තියෙනවා.කැමතිනම් නම්බර් එක එවන්නම්.බත්තරමුල්ල කොස්වත්ත පැත්තේ ඩයල් එකක්.

    අම්මෝ... ඔච්චර ගණන් දීල ගන්න බෑ...Used Zirri Kit එකක් ගන්න අඩුම 50ක් 60ක් වත් යනවා...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,461
    2
    53,967
    113

    ලංකාව හෙන කුජිත රටක් බන්.. කොල්ලෙක්ට බයික් එකක් පදින්න නෑ නිදහසේ.. ලෝකේ බහුතරයක් රටවල Cylinder Capacity එකට නීති දාල නෑ.. අපේ ගොන් ආණ්ඩුව විතරයි එහෙම කරන්නේ... වෙන එකක් තියා අල්ලපු රටේ වත් එහෙම නෑ..
    ගොඩක් රටවල Driving License එකෙන් තමා බයික් වෙන් කරන්නේ...
    ජපානේ 400cc වලට වැඩි බයික් එකක් පදින්න වෙනම ලයිසන් එකක් ගන්න ඕනි.. එහෙම මිසක් Cylinder Capacity එකට නීති දාල නෑ..

    ජපානේ පාරවල් වගේද බන් අපේ, ත්‍රීවිල් එකක් අතුරු පාරකින් දාපු ගමන් බයික් එකේ ආපු එකා කෙසේ වෙතත් ත්‍රිවිල් එකේ එකා මැරිලා ඉඳී, අර ඉන්දියන් ඇම්බියුලන්ස් එකෙන් ඇවිත් ඉස්පිරිතාලේ අරං යනකොට හත් දවසෙ දානෙත් දීල තියෙයි මැරිච්ච එකාගෙ :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හදන්න නම් පුළුවන්...
    වාහනේ මොකක් උනත් Performance වලට Heavily Modified වාහන පාරේ පදින්න අමාරුයි මචන්...

    ඔය පොලිසිය ලොකු කරගෙන පදින XJ600 Diversion එකට බඩ යන්න අල්ලන්න පුළුවන් පරණ TZR125 එකක් හරියට ටියුන් කරා නම්... TZR250, NSR250 එකක් එහෙම හැදුවොත් XJ600 එක හැරෙනකොට අරකෙ ගෙදර ගිහින් නාලා, කාලා, නිදා ගන්නත් පුළුවන්... :rolleyes: :rolleyes: :rolleyes:

    දැන් තියෙන TZR 125 ඔක්කෝම කාලා බන්.මම දෙක තුනක් බලල වැඩේ අතෑරලා දැම්මා.ඔක්කෝගෙම පවර්වෑල් ගලවලා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අම්මෝ... ඔච්චර ගණන් දීල ගන්න බෑ...Used Zirri Kit එකක් ගන්න අඩුම 50ක් 60ක් වත් යනවා...

    vespa නම් පුටේ 60-70 කට අඩුවෙන් හොයන්න බෑ.කෑලි එල්ලෙන බයිකුත් 60-70 ගනන් කියන්නේ.
     
    Status
    Not open for further replies.