වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    බැස්සුවා බැස්සුවා n17 එකක්

    අපිලා දැන් nissan තමා අරිය:P

    සියල්ලටම බොහොම පින්

    මේක කෙටියෙන් කරන thank you එකක්

    පස්සෙ හරියටම thank you පාරක් දාන්නම්

    Nissan-vs-Porsche.jpg


    :P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,967
    113
    බැස්සුවා බැස්සුවා n17 එකක්

    අපිලා දැන් nissan තමා අරිය:P

    සියල්ලටම බොහොම පින්

    මේක කෙටියෙන් කරන thank you එකක්

    පස්සෙ හරියටම thank you පාරක් දාන්නම්

    Nissan-vs-Porsche.jpg


    :P

    අර ප්‍රභාකරන් මැරුව දවසේ වගේ පාරට බැහැල කිරිබත් කන්න හිතෙන්නෙ මට විතරද :lol: :D Congratulations ආ...

    රිවීව් ත්‍රෙඩ් එකක් ම දාපන් පොටෝ එක්ක :yes:

    මෙන්න මේ වගේ එව්වා :yes: එතකොට N17 ගැන ඔෆීෂියල් ත්‍රෙඩ් එක කෙරුවහැකි ඒක :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1680741

    http://www.elakiri.com/forum/showthread.php?t=1766457


     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    බැස්සුවා බැස්සුවා n17 එකක්

    අපිලා දැන් nissan තමා අරිය:P

    එල එල..... :D
    වාහනේ පොටෝ ටිකකුත් දාපන්....

    දැන් ත්‍රෙඩ්එක පාලුවට යයිද දන්නෙත් නෑ.:(
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගේ එකෙත් chrome door handles නෑ. මේ වගේ තියෙන්නෙ




    බැලුවෙ මෙන්න මේ වගේ chrome door handles covers set එකක් බස්සන්න



    මොකෝ හිතන්නෙ:rolleyes:

    රැ2600ක්:shocked:

    දැන් ඇගිලිත් රිදෙනවා ඇති නේ පහුගිය දවස් වල දාපු කොමෙන්ට්ස් වලට ;);) :D:D

    කීයටද ගත්තේ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    මොන බොරුද මාමේ ඒජන්ට් ගෙන් අරං ස්පෙයාපාට් බහුලතාවේ කියන්නෙ :lol: ඔන්න recon spares නම් වෙන ඒවාට වඩා බහුලයි කිව්වැකි :yes:
    ඕකට හරිහමං ඒජන්ට් කෙනෙක්වත් නෑනේ :no:
    ටොයොටා ලංකා එකෙන් JDM පාට්ස් ස්ටොක් කරන්නෙත් නෑනේ :no: ඕකෙන් ගෙන්නන වාහනවලට විතරයි ස්පෙයාපාට්ස් ස්ටොක් කරන්නෙ
    මං දන්න ප්‍රිමියෝ එකක පිටිපස්සේ බෆර් එක ඇනුන. ටොයෝටා ලංකා එකෙන් කිව්ව මාසයක් විතර යයි කියල බෆර් එකක් ගේන්න :dull:
    යුනයිටඩ් මෝටර්ස් නම් ඒගොල්ල ගෙන්නන වාහනවලට ඔන් ඩිමාන්ඩ් බඩු හෑව් :yes:

    අනිත් එක ෆැක්ට්‍රි රීකෝල්. අර TAKATA එයාබෑග් රී-කෝල් එකෙන් එයාබෑග් ඉන්ෆ්ලේටර් එක රීප්ලේස් කළා - ලංකාවේ JDM ටොයෝටා වාහන එකකටවත් ඕක දෙන්නේ නෑනේ ටොයොටා ලංකා එකෙන් :no: මිට්සුබිෂි නම් ගෙවල්වලට කතා කරල ගෙන්නගෙන නොමිලේ මාරු කරලා දුන්නෙ :lol:

    http://www.reuters.com/article/us-toyota-recall-idUSKCN12Q0DB
    http://money.cnn.com/2016/10/26/news/companies/toyota-takata-airbag-recall/

    හොන්ඩා වලටත් ගෙදරටම කතා කරලා තමයි airbag inflator මාරු කරලා දුන්නෙ ස්ටැෆඩ් එකෙන්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බැස්සුවා බැස්සුවා n17 එකක්

    අපිලා දැන් nissan තමා අරිය:P

    සියල්ලටම බොහොම පින්

    මේක කෙටියෙන් කරන thank you එකක්

    පස්සෙ හරියටම thank you පාරක් දාන්නම්

    Nissan-vs-Porsche.jpg


    :P

    එල එල.

    සුබපැතුම් මචන්.පරිස්සමින් පැදහන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,967
    113
    තාම ebay එකෙන් order කරේ නෑ
    Order කරන්න කලින් තමා අැහුවෙ :rolleyes:

    ක්‍රෝම් පේන්ට් එක ගිහිල්ල කහපාට ප්ලාස්ටික් එක මතුවෙනව ටික කාලයක් ගියාම (ඊබේ චීනෙක් ගෙන් ගත්ත මිරර් කවර් එකක්) (ප්‍රෙෂර් වොෂ් කරනවනම් ඉක්මනටම යනවා )
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :yes::yes::yes::yes:
    Gentleman's Agreement එක එන්න කලින් බුසා එක තමයි අංක 1ට තිබ්බේ...
    Gentleman's Agreement එකෙන් ඔක්කොමල එකතුවෙලා Top Speed එක 300කත ලිමිට් කරන්න තීරණය කරාට පස්සේ බුසා එකත් අනිත් ඒවා වගේ නිකන්ම hyperbike එකක් උනා..
    හැබැයි ඉතින් දැනටත් බුසා එකකට පොඩි පොඩි වැඩ ටිකක් දැම්මම රොකට් එකක් කරන්න පුළුවන්...
    ඔය වීඩියෝ එකේ එක නම් Highly Tuned එකක් වගේ... අනික Stretched and Lowered.. කොහොමත් ෆුල් පවර් එක රිලීස් කරන්න පුළුවන්...
    H2 එක නම් Stock... Exhaust එකක් වත් නෑ.. H2 එක රෙස්ට්‍රික්ට් කරන්න පුළුවන් හැමතැනින්ම රෙස්ට්‍රික්ට් කරලා තමා මාකට් එකට එන්නේ... H2R එකෙත් රෙස්ට්‍රික්ෂන්ස් ගොඩක් තියෙනවා... අර බුගාටි වෙයිරෝන් එකට වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා H2R එකටත්... 1000cc Supercharged එන්ජිමේ ෆුල් පවර් එක රිලීස් කරන්න නම් ඔය බුසා එක වගේ Stretch කරලා Lower කරලා, පස්සට ගොඩක් පළල ටයර් එකක් දාන්න වෙනවා..ප්‍රශ්නේ තියෙන්නේ ඕව කරපු ගමන් බයික් එකේ Handling වලට ටටා බායි කියන්න වෙනවා... අනික ටයර්, චේන්, බ්‍රේක් හැම පැත්තකින්ම Performance Limit කරනවා...
    ඉස්සරහට Gentleman's Agreement එක නැති වෙයි වගේ... එහෙම උනොත් ආයෙම කට්ටිය අතරේ හොඳ ගේමක් බලාගන්න පුළුවන් වෙයි...
    මදුරංග අයියා ගාව තාම තියෙනවා හයබුසා එකක්...
    මට නම් බුසා, ZX14 වගේ ඒවා සෙට් වෙන්නේ නෑ... මට නම් ඉතින් මෙවුවා තමයි..


    එතකොට මචන් එහෙම modify කරපු එකක් drag race පදින්න විතරක් වත් හදන්න බැයිද බන්
    (ninja H2R)
    ඒ වගේ bike එකක් අවුලක් නැද්ද බන් පාරේ පද්දට
    police කෙස් නැද්ද?
    මන් දැකල තියෙනවා එයාගේ sale එකේ ලොකු bike එහෙම තියෙනවා
    ඒවා reg කරලා පාරේ පදින්න පුලුවන්ද?
    මට ඒ bike ඒකට ටිකක් ආසයි මචන්
    එක ටිකක් authentic look එකක් තියෙනවා

    Gentleman's Agreement දනන් හිටියේ න මචන්
    11.gif
    11.gif

    බැස්සුවා බැස්සුවා n17 එකක්
    අපිලා දැන් nissan තමා අරිය:P
    සියල්ලටම බොහොම පින්
    මේක කෙටියෙන් කරන thank you එකක්
    පස්සෙ හරියටම thank you පාරක් දාන්නම්
    :P


    Katy-Perry-omg.gif

    අද උඹට හොඳට නින්ද යයි නේ :D:D:P:P
    congratulations
    අපේ එක බොසා කෙනෙක්ට තිබ්බ අවුලක් න හොඳයි වාහනේ

     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කුකුලනි මට බයික් එකක් හොයලා දියන්.

    පරණ ස්කූටර් එකක් තමා ඕනි.(ත්‍රීවිල් එකේ වගේ ගියර් තියෙන එකක්)

    කන්ඩිශන් එක අවුලක් නෑ.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    බැස්සුවා බැස්සුවා n17 එකක්

    අපිලා දැන් nissan තමා අරිය:P

    සියල්ලටම බොහොම පින්

    මේක කෙටියෙන් කරන thank you එකක්

    පස්සෙ හරියටම thank you පාරක් දාන්නම්

    Nissan-vs-Porsche.jpg


    :P

    y-la-camara-volo.gif
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,967
    113
    හොන්ඩා වලටත් ගෙදරටම කතා කරලා තමයි airbag inflator මාරු කරලා දුන්නෙ ස්ටැෆඩ් එකෙන්

    ඒකනේ :yes: ඕව කොහෙද ටොයෝට වලට/ නිසාන් වලට :rolleyes:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මගේ එකෙත් chrome door handles නෑ. මේ වගේ තියෙන්නෙ

    fitted.jpg



    බැලුවෙ ebay එකෙන් මෙන්න මේ වගේ chrome door handles covers set එකක් බස්සන්න

    http://www.ebay.com/itm/252407146479?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT

    s-l400.jpg


    මොකෝ හිතන්නෙ:rolleyes:

    රැ2600ක්:shocked:



    congratz ban.. thawa photos dapan..






















    ane ban me china katu ellanne nethuwa.. bluebird sylphy ekaka door handles tika hoyala balapan ko


    edit:

    sampurna door handle eka nickle newe.. menna mehemai enne.. ethakota thama lassana nickle wedi unoth ketai..

    5910446544914960523_account_id_5.jpg


    oya gaman ma doors wala molding set ekath gapan gold color.. ethakota elata tiyei..
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කුකුලනි මට බයික් එකක් හොයලා දියන්.

    පරණ ස්කූටර් එකක් තමා ඕනි.(ත්‍රීවිල් එකේ වගේ ගියර් තියෙන එකක්)

    කන්ඩිශන් එක අවුලක් නෑ.

    :P:P:P:P

    මමත් එකක් හොයනවා... Vespa එකක් වගේ තිබ්බ නම් පට්ට...
    2 Stroke 150cc,175cc වගේ එන්ජින් එකක් ආපු එකක්...:rofl::rofl:
     
    Status
    Not open for further replies.