බැස්සුවා බැස්සුවා n17 එකක්
අපිලා දැන් nissan තමා අරිය
සියල්ලටම බොහොම පින්
මේක කෙටියෙන් කරන thank you එකක්
පස්සෙ හරියටම thank you පාරක් දාන්නම්
![]()
Congrats
දැන් නම් කනක් ඇහිලා ඉන්න පුළුවන් වෙයි...




බැස්සුවා බැස්සුවා n17 එකක්
අපිලා දැන් nissan තමා අරිය
සියල්ලටම බොහොම පින්
මේක කෙටියෙන් කරන thank you එකක්
පස්සෙ හරියටම thank you පාරක් දාන්නම්
![]()




මමත් එකක් හොයනවා... Vespa එකක් වගේ තිබ්බ නම් පට්ට...
2 Stroke 150cc,175cc වගේ එන්ජින් එකක් ආපු එකක්...![]()
Congrats
දැන් නම් කනක් ඇහිලා ඉන්න පුළුවන් වෙයි...![]()
congratz ban.. thawa photos dapan..
ane ban me china katu ellanne nethuwa.. bluebird sylphy ekaka door handles tika hoyala balapan ko
edit:
sampurna door handle eka nickle newe.. menna mehemai enne.. ethakota thama lassana nickle wedi unoth ketai..
![]()
oya gaman ma doors wala molding set ekath gapan gold color.. ethakota elata tiyei..

පිස්සුද සහෝ.ප්රශ්න වැලක ඇරඹුම මේ.


Thank ku
ඉතින් බන් black and white තියෙන්නෙ original අාපුවනෙ
මන් ඔය ගෙන්නන්න හදන්නෙ chrome door handles නෙවෙයි
Door handle covers![]()
ඔය සුදුපාටට තියෙන්නෙ කිවුල ද?

Thank ku
ඉතින් බන් black තියෙන්නෙ original අාපුවනෙ
මන් ඔය ගෙන්නන්න හදන්නෙ chrome door handles නෙවෙයි
Door handle covers![]()

mehe mona kiwlada ban.. mehe kiwl na.. sudu patata tiyenne mada.. meheta wessa.. man me den tikakata kalin eliyata gihin gedara awe.. mada ihila![]()
මේකේ එකෙක් කාර් එකක් ගත්ත කියල හවස නිවුස් වලට කිව්වා ඇත්තද?![]()


එතකොට මචන් එහෙම modify කරපු එකක් drag race පදින්න විතරක් වත් හදන්න බැයිද බන්
(ninja H2R)
ඒ වගේ bike එකක් අවුලක් නැද්ද බන් පාරේ පද්දට
police කෙස් නැද්ද?
මන් දැකල තියෙනවා එයාගේ sale එකේ ලොකු bike එහෙම තියෙනවා
ඒවා reg කරලා පාරේ පදින්න පුලුවන්ද?
මට ඒ bike ඒකට ටිකක් ආසයි මචන්
එක ටිකක් authentic look එකක් තියෙනවා
Gentleman's Agreement දනන් හිටියේ න මචන්
කෑලි කෑලි එල්ලන්න එපා බන්.ඔර්ජිනල් කන්ඩිශන් එකේ තියාගනින් වාහනේ.තොරොම්බල් කරත්තයක් කරන්න එපා.

පොරක් ඉන්නවා.ඌ ගාව බයික් තියෙනවා.හැබැයි ඌ අස්ප ගනන් කියන්නේ.
ඌ ලැම්බ්රිටා එකක් දෙනවා කිවුවා 60 කට.40 කට වැඩේ කරමුද කියලා අහලා මැසේජ් එකක් දැම්මා.
ඌ ගාව තව බයික් තියෙනවා.කැමතිනම් නම්බර් එක එවන්නම්.බත්තරමුල්ල කොස්වත්ත පැත්තේ ඩයල් එකක්.
ලංකාව හෙන කුජිත රටක් බන්.. කොල්ලෙක්ට බයික් එකක් පදින්න නෑ නිදහසේ.. ලෝකේ බහුතරයක් රටවල Cylinder Capacity එකට නීති දාල නෑ.. අපේ ගොන් ආණ්ඩුව විතරයි එහෙම කරන්නේ... වෙන එකක් තියා අල්ලපු රටේ වත් එහෙම නෑ..
ගොඩක් රටවල Driving License එකෙන් තමා බයික් වෙන් කරන්නේ...
ජපානේ 400cc වලට වැඩි බයික් එකක් පදින්න වෙනම ලයිසන් එකක් ගන්න ඕනි.. එහෙම මිසක් Cylinder Capacity එකට නීති දාල නෑ..

මේකේ එකෙක් කාර් එකක් ගත්ත කියල හවස නිවුස් වලට කිව්වා ඇත්තද?![]()


හදන්න නම් පුළුවන්...
වාහනේ මොකක් උනත් Performance වලට Heavily Modified වාහන පාරේ පදින්න අමාරුයි මචන්...
ඔය පොලිසිය ලොකු කරගෙන පදින XJ600 Diversion එකට බඩ යන්න අල්ලන්න පුළුවන් පරණ TZR125 එකක් හරියට ටියුන් කරා නම්... TZR250, NSR250 එකක් එහෙම හැදුවොත් XJ600 එක හැරෙනකොට අරකෙ ගෙදර ගිහින් නාලා, කාලා, නිදා ගන්නත් පුළුවන්...![]()
![]()
![]()
අම්මෝ... ඔච්චර ගණන් දීල ගන්න බෑ...Used Zirri Kit එකක් ගන්න අඩුම 50ක් 60ක් වත් යනවා...