මකර කොල්ලා ෆොටෝ දාපිය උබ මෙච්චර වදදීලා ගත්ත යන්තරේ අපි දකින්නත් එපාය...![]()
ඉදපන් ඉදපන්
තාම වාහනේ පැද්දතෙත් නෑ
අර transfer කරද්දී loyar කෙනෙක් sign කරන්න ඔිනි නේද?
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෝ සියළුම දිස්ත්‍රික් ලේකම්/දිසාපති කාර්යාල වලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් නොමිලයේ ලබාදෙන ආකෘති පත්‍ර කට්ටලය ලබාගන්න.
ආකෘති පත්‍ර කට්ටලය එම්.ටී.ඒ. 6 සහ එම්.ටී.ඒ. 8 ආකෘති වලින් සමන්විතය.
එම්.ටී.ඒ 6 අකෘති පිටපත් 6කි. එම පිටපත් ඒ, ඒ1, බී, බී1 යනුවෙන් සලකුණු කර ඇත.
එම්.ටී.ඒ 8 පිටපත් දෙකකින් යුක්තය. ඒවා සී සහ සී1 යනුවෙන් සලකුණු කර ඇත.
වාහනයේ වර්තමාන ලියාපදිංචි අයිතිකරු එම්.ටී.ඒ 6 ආකෘති පත්‍රයේ සියළුම පිටපත් සම්පූර්ණ කරන්න.
වර්තමාන අයිතකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 හි ඒ සහ ඒ1 පිටපත් තමා ලඟ තබා ගෙන එම්.ටී.ඒ. 6 හි බී, බී1 සහ එම්.ටී.ඒ. 8 සී, සී1 පිටපත් නව අයිතිකරු වෙත බාරදෙන්න.
වර්තමාන ලියාපදිංචි අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 ඒ පිටපත මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත ලේඛනගත තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් බාරදී ඊට අදාල සී.එම්.ටී 52 දරන කුවිතාන්සියක් ලබා ගන්න. එම්.ටී.ඒ. 6 ඒ1 පිටපත තමා ළඟ තබාගන්න.
නව අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරනලද එම්.ටී.ඒ. 6 හි බී පිටපත, එම්.ටී.ඒ. 8 හි සී පිටපත සහ මෙහි පහත සඳහන් වන අනෙකුත් අදාල ලියකියවිලි සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් අංශය වෙත බාරදී සී.එම්.ටී 52 දරන කුවිතාන්සියක් ලබාගන්න.
නව අයිතිකරු එම්.ටී.ඒ 6 හි බී1 පිටපත හා එම්.ටී.ඒ 6 හි සී පිටපත තමා ලඟ තබා ගත යුතුය.
සාමාන්‍ය සේවා යටතේ මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් පැවරීම සඳහා ඉදිරිපත් කලයුතු ලියවිලි කොළඹ 05, නාරාහේන්පිට පිහිටි මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් (සාමාන්‍ය සේවා) අංශයට හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ අදාල ප්‍රදේශිය ලේකම් කාර්යාලයට, රජයේ කාර්යාල විවෘත දින වල පෙ.ව 9.00 සිට 2.00 දක්වා බාරදිය හැකිය.
http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=111&Itemid=122&lang=si
එප එල
අනිත් ඹක්කොම sign කොරලා තියෙන්නෙ
මට මොකෙක් හරි කිව්වා loyer කෙනෙකුත් sign කරන්න ඹ්නි කියලා

ඉදපන් ඉදපන්
තාම වාහනේ පැද්දතෙත් නෑ
අර transfer කරද්දී loyar කෙනෙක් sign කරන්න ඔිනි නේද?
මකර කොල්ලා ෆොටෝ දාපිය උබ මෙච්චර වදදීලා ගත්ත යන්තරේ අපි දකින්නත් එපාය...![]()
1300 vs 2000 dha????Moko kiyanne n16 ekai n17 ekai race ekak tiyamuda?

1580CC apu N16 ekak hamba una ...owner kiwwane 16k karanawa kiyala....aththada danne nee ...scl teacher kenek...car aka 6years eya lagalu...no eka H×××××...Math eye van eke rear bush set eka denma.. sadde mara widihata adu una.. issaraha set eka next week danna one..
ලියානා ද බ්ලූ බර්ඩ් ද? හොයන්නෙ මැනුවල් . ඔය දෙකෙන් එකක් තමා ගන්න යන්නේ.
![]()
![]()
අනෙ සුබ පැතුම්.මකර ලොල්ලත් කාර් එකක් අරගෙන.මට තාම නතිං

1580CC apu N16 ekak hamba una ...owner kiwwane 16k karanawa kiyala....aththada danne nee ...scl teacher kenek...car aka 6years eya lagalu...no eka H×××××...
Uba mokakda hoyanne a???අනෙ සුබ පැතුම්.මකර ලොල්ලත් කාර් එකක් අරගෙන.මට තාම නතිං
@Katu?
Katu - Pera via Goha muth ekka eke yanna nam van eka athi..Moko kiyanne n16 ekai n17 ekai race ekak tiyamuda?
මං P11 Primera එකක් අරන් එන්නම්....
කොහෙද රේස් එක තියන්නේ???

මං P11 Primera එකක් අරන් එන්නම්....
කොහෙද රේස් එක තියන්නේ???

Battaramulla udumulla pareda ???? Ethanath issara kala...