වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    මකර කොල්ලා ෆොටෝ දාපිය උබ මෙච්චර වදදීලා ගත්ත යන්තරේ අපි දකින්නත් එපාය...:dull:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    ඉදපන් ඉදපන්
    තාම වාහනේ පැද්දතෙත් නෑ

    අර transfer කරද්දී loyar කෙනෙක් sign කරන්න ඔිනි නේද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    ඉදපන් ඉදපන්
    තාම වාහනේ පැද්දතෙත් නෑ

    අර transfer කරද්දී loyar කෙනෙක් sign කරන්න ඔිනි නේද?

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෝ සියළුම දිස්ත්‍රික් ලේකම්/දිසාපති කාර්යාල වලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් නොමිලයේ ලබාදෙන ආකෘති පත්‍ර කට්ටලය ලබාගන්න.
    ආකෘති පත්‍ර කට්ටලය එම්.ටී.ඒ. 6 සහ එම්.ටී.ඒ. 8 ආකෘති වලින් සමන්විතය.
    එම්.ටී.ඒ 6 අකෘති පිටපත් 6කි. එම පිටපත් ඒ, ඒ1, බී, බී1 යනුවෙන් සලකුණු කර ඇත.
    එම්.ටී.ඒ 8 පිටපත් දෙකකින් යුක්තය. ඒවා සී සහ සී1 යනුවෙන් සලකුණු කර ඇත.
    වාහනයේ වර්තමාන ලියාපදිංචි අයිතිකරු එම්.ටී.ඒ 6 ආකෘති පත්‍රයේ සියළුම පිටපත් සම්පූර්ණ කරන්න.
    වර්තමාන අයිතකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 හි ඒ සහ ඒ1 පිටපත් තමා ලඟ තබා ගෙන එම්.ටී.ඒ. 6 හි බී, බී1 සහ එම්.ටී.ඒ. 8 සී, සී1 පිටපත් නව අයිතිකරු වෙත බාරදෙන්න.
    වර්තමාන ලියාපදිංචි අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 ඒ පිටපත ‍මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත ලේඛනගත තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් බාරදී ඊට අදාල සී.එම්.ටී 52 දරන කුවිතාන්සියක් ලබා ගන්න. එම්.ටී.ඒ. 6 ඒ1 පිටපත තමා ළඟ තබාගන්න.
    නව අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරනලද එම්.ටී.ඒ. 6 හි බී පිටපත, එම්.ටී.ඒ. 8 හි සී පිටපත සහ මෙහි පහත සඳහන් වන අනෙකුත් අදාල ලියකියවිලි සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් අංශය වෙත බාරදී සී.එම්.ටී 52 දරන කුවිතාන්සියක් ලබාගන්න.
    නව අයිතිකරු එම්.ටී.ඒ 6 හි බී1 පිටපත හා එම්.ටී.ඒ 6 හි සී පිටපත තමා ලඟ තබා ගත යුතුය.
    සාමාන්‍ය සේවා යටතේ මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් පැවරීම සඳහා ඉදිරිපත් කලයුතු ලියවිලි කොළඹ 05, නාරාහේන්පිට පිහිටි මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් (සාමාන්‍ය සේවා) අංශයට හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ අදාල ප්‍රදේශිය ලේකම් කාර්යාලයට, රජයේ කාර්යාල විවෘත දින වල පෙ.ව 9.00 සිට 2.00 දක්වා බාරදිය හැකිය.

    http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=111&Itemid=122&lang=si
     
    එප එල
    අනිත් ඹක්කොම sign කොරලා තියෙන්නෙ
    මට මොකෙක් හරි කිව්වා loyer කෙනෙකුත් sign කරන්න ඹ්නි කියලා
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    එප එල
    අනිත් ඹක්කොම sign කොරලා තියෙන්නෙ
    මට මොකෙක් හරි කිව්වා loyer කෙනෙකුත් sign කරන්න ඹ්නි කියලා

    ලෝයර්ල ඕනේ නෑ බන්.....:no:
    ට්‍රාන්සර් එකට ෆොටෝ ග්‍රමසේවකට කියල සහතික කර ගන්න.

    උබ වන් ඩේ ට්‍රාන්සර් ද දාන්නේ?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    Math eye van eke rear bush set eka denma.. sadde mara widihata adu una.. issaraha set eka next week danna one..
    1580CC apu N16 ekak hamba una ...owner kiwwane 16k karanawa kiyala....aththada danne nee ...scl teacher kenek...car aka 6years eya lagalu...no eka H×××××...
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අනෙ සුබ පැතුම්.මකර ලොල්ලත් කාර් එකක් අරගෙන.මට තාම නතිං:baffled:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    ලියානා ද බ්ලූ බර්ඩ් ද? හොයන්නෙ මැනුවල් . ඔය දෙකෙන් එකක් තමා ගන්න යන්නේ. :rolleyes::rolleyes::rolleyes:

    images

    26331160001_large.jpg

    BUMP
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    1580CC apu N16 ekak hamba una ...owner kiwwane 16k karanawa kiyala....aththada danne nee ...scl teacher kenek...car aka 6years eya lagalu...no eka H×××××...

    ane man danne na ithin owa.. samaharu oya kiyanne allion eke 15k witara karanawa kiyala..

    man dekka eye ekek dala tiyenawa suzuki every eketh karanne 10-11 kiyala..

    mage nam karanne 9-10 thama town wala.. dura yanakota 11-12 karana thenata thama den tiyenne.. thama godak dura gihin na...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Battaramulla udumulla pareda ???? Ethanath issara kala...

    එහෙම දන්නේ නෑ.කොස්වත්ත හන්දියෙන් කඩුවෙල පැත්තට හැරිලා ටික දුරක් යනකොට දේවාල පාර කියලා පාරක් තියෙනවා.ඒ පාරේ තමයි පොර ඉන්නේ.මිනිහා ගාව මිනි මයිනර් එකක් තියෙනවා.
     
    Status
    Not open for further replies.