Ne ne dewala pare nemei..mama dewala para dannawa...ehenma uba kiyanne wena manussayek
එල එල.
උඩහමුල්ල පාරේ පොර අස්පට්ද?
හොරකම් කරපුවා,චැසි වෙනස් කරපුවා එහෙමද මෑන් ගාව තියෙන්නේ?
Ne ne dewala pare nemei..mama dewala para dannawa...ehenma uba kiyanne wena manussayek
Miniha mama podi kale idan oka thamai kale mama danna widiyata
එල එල.
උඩහමුල්ල පාරේ පොර අස්පට්ද?
හොරකම් කරපුවා,චැසි වෙනස් කරපුවා එහෙමද මෑන් ගාව තියෙන්නේ?
....dan kohomada danne nee...weekend eke balagena yannam...
Blue bird QU14
oke antima tika balanna.. 100-120 giyaheki 1500 -1750RPM tiyagena.. meketh ehemai.. ekata nam man asai![]()

eth ithin fuel krnne traffic 9-10 kmpl ne![]()
SU 14 Diesel nisa kachal. QU 14 ekak nam awulak neha. eth engine eka kohomada ? danna kenek innwada? 1.8 ekakata TAX kochchara gewanna onada?
A wage thama karanne.. hariyatama balanna beri una.. thawama.. full tank gahala rawmak danna one.
Ithin ban every eke 10_12 lu ne. Lancer eke keeyada?

CVT walin race padinna ba ban.. pickup eka madi.. but.. pickup una gaman jet eka wage thama.. CVT wala man hithanne ECU eken godak restrict karala tiyenne gearbox eke protection ekata.. CVT hodai gaman yanna comfort nisa..
oke antima tika balanna.. 100-120 giyaheki 1500 -1750RPM tiyagena.. meketh ehemai.. ekata nam man asai![]()



CVT වලින් රේස් පදින්න බැරි කමක් නෑ... 1993 දී Williams ෆොර්මියුලා ටීම් එක F1 කාර් එකක් ඩිවලොප් කරා FW15C කියලා.. CVT Gear Box එකක් එක්ක... අවාසනාවට කාර් එක ට්‍රැක් එකට බහින්නත් කලින්ම FIA එක CVT තහනම් කරා.. තාමත් CVT පාවිච්චි කරන්න තහනම්... එහෙම නැති උනානම් වර්තමානය වෙද්දී හැම Formula 1 එකක්ම දුවන්න ඉඩ තිබ්බ CVT වලින්...
කලින් දවසක කිව්වා CVT එකකට Handle කරන්න පුළුවන් Power එක සහ Torque එක සීමාසහිතයි කියලා... ඔන්න ඔය සීමාව ලොකු කරගන්න පුළුවන් ගොඩක් Expensive Material පාවිච්චි කරොත්...
ඒ වගේ ගියර් බොක්ස් එකක් සාමාන්‍ය වාහනේකට දාන එකේ තේරුමක් නෑ.. වාහනේට වඩා ගණන් වැඩි ගියර් බොක්ස් එක..
ඒ නිසයි මං කිව්වේ කිසිම High Performance වාහනේකටත් හරි හමන් CVT එකක් පාවිච්චි කරන්නේ නෑ කියලා.. හදන්න බැරි කමක් නෑ.. හැබැයි විකුනන්න බෑ...
Nissan GTR එකට මැච් වෙන්න CVT එකක් හැදුවොත් GTR එක දෙන්න වෙන්නේ Hyper Car එකක ප්‍රයිස් එකට... Hyper Car එකක් ගන්න පුළුවන් එකෙක් GTR එකක් ගනීද??
Average 12, 10 pahala gihillama na![]()
Mama hariyata balala kiyannam.
Ube average rpm, speed keeya wageda wenne?
Mama hariyata balala kiyannam.
Ube average rpm, speed keeya wageda wenne?
blubird ekata wada p11 primera eka hondai(driving pleasure)
1.8, 2.0 dekenma thiyenawa




Ekane ban.. CVT wala mara widihata ECU eken restrictions danawa neda gear box wala protection ekata? Man pahu giya tike cvt gena kiyawanakota thama igenagatte owa..
Mona netat passenger car ekata cvt maru.. yanawa denenne na tyre sadde witarai enne..
Honda wala multimatic kiyanne cvt ma da?
Ethakota den me tiptronic kiyanne paddle shift ma wage neda.. tiptronic brand name eka?
Edit:
Mehe CVT box eka keeyak weida danne na.. 40, 50 wage wei man hitanne.. mehe un CVT kiwwa gaman baya wenawa ne..
A unata Kurunegala gihin balanna one QR20,QR25 ehema patta widihata badu tiyenawa.. gearbox balanna one
"තෝ ගියර් මාරු කරපන් මට කම්මැලි වෙලාවට"
අන්න එහෙමයි Paddle Shift එක බිහි වෙන්නේ...
ඊට පස්සේ ඉතින් Paddle Shift කිව්වම එක හෙන ලොකු ස්ටයිල් එකක් උනා..
අනික මැනුවල් වගේ නෙමෙයි පොඩි lag එකකුත් තියෙනවනෙ පැඩ්ල් ශිෆ්ට් එකේ?
Honda Multimatic = CVT
Paddle Shift කියන්නේ එකක්.... Triptronic කියන්නේ තව එකක්...
Triptronic කියන්නේ Brand Name එකක්.. VWලා ගේ බ්‍රෑන්ඩ් නේම් එකක්...
Automatic Gearbox එකක ගියර් මාරු කරන්නේ TCU (Transmission Control Unit) එකට ඕනි විදියට... හැබැයි හැම එකාටම ඕක දිරවන්නේ නෑ.. ඉඳල හිටලවත් Manually ගියර් එකක් මාරු කරලා ආතල් එකක් ගන්න ඕනි කියල හිතන උන් ඉන්නවනේ.. අන්න උන් වෙනුවෙන් තමා ඔය තාක්ශනේ අඳුන්වලා දුන්නේ.. Industry එකේ පාවිච්චි කරන්නේ Manumatic කියලා..
ඕකෙන් කරන්නේ ඩ්‍රයිවර් කැමති වෙලාවට TCU එකට පොඩි නිවාඩුවක් දීල ගියර් මාරු කරන වැඩේ ඩ්‍රයිවර් අතට දෙන එක... ඔය වැඩේට ගියර් බොක්ස් එක Automatic ද CVTද කියන එක අදාළ නෑ...
Automatic එකක් නම් TCU එකෙන් ශිෆ්ට් කරන ගියර් Ratio වලටම ඩ්‍රයිවර්ට ගියර් දාන්න හදල දෙනවා...
CVT එකක් නම් කලින් දවසක කිව්වා වගේ Pre Selected Ratio කීපයකට ඩ්‍රයිවර්ට ඕනි විදියට මාරු කරන්න දෙනවා..
ඕක තමා Manumatic නැත්තන් Triptronic කියන්නේ..
Paddle Shift කියන්නේ වෙනම කතාවක්..
Semi-automatic transmission එක්ක තමා Paddle Shift එලියට එන්නේ... Semi-automatic transmission එකක් කියන්නේ අපි එදිනෙදා දකින Manual ගියර් සිස්ටම් එකේම Updated තාක්ෂණයක්...
ක්ලච් එක පාගල ගියර් එක මාරු කරනවා වෙනුවට Clutch එකේ වැඩේ භාර දෙනවා Electronic Control Unit එකකට... ගියර් එකක් මාරු කරන්න ඩ්‍රයිවර් උත්සහ කරනකොට අර කිව්ව ECU එක ඒක සෙන්ස් කරලා ක්ලච් එක disengage කරලා දෙනවා... දැන් වැඩේ ලේසි... ගියර් මාරු කරනකොට ක්ලච් පාගාගෙන, බැලන්ස් කරගෙන නටන්න ඕනි නෑ..ECU ඒ වගේ කරනවා..හැබැයි තාම ගියර් එක මාරු කරන්නේ ඩ්‍රයිවර්... තව ටික කාලයක් යනකොට හිතෙනවා ගියර් එක මාරු කරන වැඩෙත් ECU එකටම දුන්න නම් එල කියලා... ඊට පස්සේ කලින් කිව්වා මැනුවල් ගියර් බොක්ස් එකම භාර දෙනවා ECU එකකට "තෝ ගියර් මාරු කරපන් මට කම්මැලි වෙලාවට" කියලා..
ඔන්න ඔය වැඩේ කරනකොට Normal Manual Gear බොක්ස් එකේ එන Shifting Linkage (Rods or Cables) දාගෙන ඔය වැඩේ කරන්න බෑ.. ECU එකට පහසු වෙන්න ඕනි ගියර් එක මාරු කරන්න ඩ්‍රයිවර් Involve වෙන්නේ නැති වෙලාවට.. ඒ හින්දා ගියර් මාරු කරන මැකනිසම් එක භාගයක් Electronic භාගයක් Mechanical පද්ධතියකට භාර දෙනවා.. දැන් පුළුවන් ECU එකට ඕනි වෙලාවට ගියර් මාරු කරන්නත්...
ඒකෙන් තව වාසියක් හම්බුනා.. කලින් ඇත්තටම ගියර් එක මාරු කරන වැඩේ කරේ ඩ්‍රයිවර්... කලින් ක්ලච් එක ඔටෝ උනාට ලීවර් එක ඇදලා, කේබල් එකක් හරි, Rod එකක් හරි එහෙට මෙහෙට කරලා, Selector Fork එක එහෙට මෙහෙට වෙලා ගියර් එක මාරු කරේ ඩ්‍රයිවර්... දැන් එහෙම අවශ්‍ය නෑ.. ECU එකට දැනුම් දුන්න නම් "මේ ගියර් එකට දාපන්" කියලා ඌට පුළුවන් ඌ තනියම ගියර් දාන වෙලාවට පාවිච්චි කරන Mechanism එකම පාවිච්චි කරලා අපිට ඕනි වෙලාවට ගියර් එක දාන්න...
ඔය විදියට ගියර් එක මාරු කරපන් කියල ECU එකට කියන්න Lever, Cable, Rods ඕනි නෑ.. පොඩි සෙන්සර් එකක් තිබ්බ නම් ඇති නේ.. සෙන්සර් එක පොඩි හින්දා ඕනි තැනකට සෙට් කරන්නත් පුළුවන්... එහෙනම් මොකටද ස්ටියරින් එක අතරල ගියර් මාරු කරන්නේ කියල හිතලා ගියර් මාරු කරන්න පොඩි ලීවර් එකක් අර සෙන්සර් එකට සෙට් කරලා ස්ටියරින් එකටම හයි කරා..
අන්න එහෙමයි Paddle Shift එක බිහි වෙන්නේ...
ඊට පස්සේ ඉතින් Paddle Shift කිව්වම එක හෙන ලොකු ස්ටයිල් එකක් උනා.. මුලින්ම පාවිච්චි කරේ Semi-Automatic Gear Boxes වලට උනාට පස්සේ එක සාමාන්‍ය Automatic වලටයි, CVT වලටයිත් පාවිච්චි කරන්න පුටන් ගත්තා..
කෙටියෙන්ම කියනවා නම් Paddle Shift වෙන්න ගියර් බොක්ස් එක අදාළ නෑ.. අමු අමුවේ Manual Gearbox එකක් එන වාහනයක් උනත් අවශ්‍ය නම් Paddle Shift කරන්න පුළුවන්.. කොටින්ම කියනවා නම් ලේලන්ඩ් බස් මරාලයක් උනත් Paddle Shift කරන්න පුළුවන්..
You must spread some Reputation around before giving it to mahesh1297 again.
uba CVT ban una scene eka kiwwta passe mama hoyala beluwa hethuwa mokadda kiyala.. ethakota oya suspension eka genat tibbaඋබලා මට බනිනවා ඇති හැම එකටම Formula 1 ඇදලා ගන්නවා කියලා..
පුතීලා නොදන්නවා උනාට F1 කාර් එකක අලුත් Hybrid කාර් එකක තරන්වත් Complex Technology එකක් නෑ.. F1 කාර් වලට පාවිච්චි කරන Technologies වලින් බහුතරය ගොඩක් බේසික් Principals මත ගොඩ නැගුන ඒවා.. එකම වෙනස ඒ බේසික් Principal එක මත අර කිව්ව Technology එක ගොඩක් ගැඹුරට develop කරලා තියෙන එක..
උදාහරනෙකට 2009-2013 කාලේ පාවිච්චි කරපු 2.4L V8 එන්ජින් එක ගත්තොත් ඒ එන්ජිම අද කාලේ පැසෙන්ජර් කාර් එකක තියෙන එන්ජිමක් තරං සංකීර්ණ නෑ..
No Turbo Chargers
No Variable Valve Timing mechanisms
No Variable Valve Lift Mechanisms
No Multiple Fuel Injectors and Spark Plugs
Crankcase, Cylinder Block, Pistons are made from Aluminium Alloys.
Crankshaft, Cam shafts are made from Iron Alloys.
Only Valves and Con Rods are made from Titanium.
තත්වේ ඔහොම උනාට පුතීලා ඔය එන්ජිමට ආසන්න වශයෙන් හෝස්පවර් 750 ක් වගේ දෙන්න පුළුවන්..
Anti lock brakes - Banned
Electronic Brake Assist - Banned
Electronic Brake Force Distribution - Banned
Traction Control - Banned
Launch Control - Banned
Stability Control - Banned
Active Aerodynamics - Banned (Except for DRS)
Ground Effect Aerodynamics - Banned
Weight Dampers - Banned
Liquid Cooled Brakes - Banned
Chemically enhanced Fuels - Banned
Active Suspension (Electronic Suspension) - Banned
Four Wheel Steering - Banned
Beryllium Alloys - Banned
Flexible Wings - Banned
Nitrous Oxide or any other oxidizer - Banned
Wing stalling devices - Banned
Electronic Steering Assist - Banned
CVT or any other Stepless Transmissions - Banned
Automatic Clutches - Banned
Rotary Engines - Banned
Bi Directional telemetry - Banned
Customized Tires - Banned
Customized Engine Control Units - Banned
![]()
Williams FW15C - Active Suspension System (Banned)
ඔන්න ඔය වගේ නීති ගොඩක් මැද්දේ තමා F1 දුවන්නේ...
ඒ හින්දා තමයි Most Technologically Advanced Sport එක විදියට Formula 1 හඳුන්වන්නේ... "Pinnacle of Motor Racing"
ගොඩක් උන් නොදන්නවා උනාට Racing වලින් Passenger & Commercial Vehicle වලට හම්බුනු දේවල් ගොඩයි... අද අපි පැනලා බදා ගෙන ලොකු ටෝක් දෙන Technologies ගොඩක් ඒවා F1 වල පාවිච්චි කරපු පරණ Technology. සමහර ඒවා Banned කරපුවා... එකම වෙනස එදා බිලියන ගණන් වියදම් කරලා හොයා ගත්තු ඒ තාක්ශනේ දැන් අඩු මිලට දෙන්න පුළුවන්..
ඒ හින්දා Technology එකක් ගැන කියනකොට F1 අමතක කරන්න බෑ..
