වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Ne ne dewala pare nemei..mama dewala para dannawa...ehenma uba kiyanne wena manussayek

    එල එල.

    උඩහමුල්ල පාරේ පොර අස්පට්ද?
    හොරකම් කරපුවා,චැසි වෙනස් කරපුවා එහෙමද මෑන් ගාව තියෙන්නේ?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113

    එල එල.

    උඩහමුල්ල පාරේ පොර අස්පට්ද?
    හොරකම් කරපුවා,චැසි වෙනස් කරපුවා එහෙමද මෑන් ගාව තියෙන්නේ?
    Miniha mama podi kale idan oka thamai kale mama danna widiyata:P....dan kohomada danne nee...weekend eke balagena yannam...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    CVT walin race padinna ba ban.. pickup eka madi.. but.. pickup una gaman jet eka wage thama.. CVT wala man hithanne ECU eken godak restrict karala tiyenne gearbox eke protection ekata.. CVT hodai gaman yanna comfort nisa..

    oke antima tika balanna.. 100-120 giyaheki 1500 -1750RPM tiyagena.. meketh ehemai.. ekata nam man asai :)

    :oo::oo::oo:

    CVT වලින් රේස් පදින්න බැරි කමක් නෑ... 1993 දී Williams ෆොර්මියුලා ටීම් එක F1 කාර් එකක් ඩිවලොප් කරා FW15C කියලා.. CVT Gear Box එකක් එක්ක... අවාසනාවට කාර් එක ට්‍රැක් එකට බහින්නත් කලින්ම FIA එක CVT තහනම් කරා.. තාමත් CVT පාවිච්චි කරන්න තහනම්... එහෙම නැති උනානම් වර්තමානය වෙද්දී හැම Formula 1 එකක්ම දුවන්න ඉඩ තිබ්බ CVT වලින්...

    කලින් දවසක කිව්වා CVT එකකට Handle කරන්න පුළුවන් Power එක සහ Torque එක සීමාසහිතයි කියලා... ඔන්න ඔය සීමාව ලොකු කරගන්න පුළුවන් ගොඩක් Expensive Material පාවිච්චි කරොත්...

    ඒ වගේ ගියර් බොක්ස් එකක් සාමාන්‍ය වාහනේකට දාන එකේ තේරුමක් නෑ.. වාහනේට වඩා ගණන් වැඩි ගියර් බොක්ස් එක..
    ඒ නිසයි මං කිව්වේ කිසිම High Performance වාහනේකටත් හරි හමන් CVT එකක් පාවිච්චි කරන්නේ නෑ කියලා.. හදන්න බැරි කමක් නෑ.. හැබැයි විකුනන්න බෑ...
    Nissan GTR එකට මැච් වෙන්න CVT එකක් හැදුවොත් GTR එක දෙන්න වෙන්නේ Hyper Car එකක ප්‍රයිස් එකට... Hyper Car එකක් ගන්න පුළුවන් එකෙක් GTR එකක් ගනීද??
     
    Ekane ban.. CVT wala mara widihata ECU eken restrictions danawa neda gear box wala protection ekata? Man pahu giya tike cvt gena kiyawanakota thama igenagatte owa..

    Mona netat passenger car ekata cvt maru.. yanawa denenne na tyre sadde witarai enne..

    Honda wala multimatic kiyanne cvt ma da?

    Ethakota den me tiptronic kiyanne paddle shift ma wage neda.. tiptronic brand name eka?

    Edit:

    Mehe CVT box eka keeyak weida danne na.. 40, 50 wage wei man hitanne.. mehe un CVT kiwwa gaman baya wenawa ne..

    A unata Kurunegala gihin balanna one QR20,QR25 ehema patta widihata badu tiyenawa.. gearbox balanna one
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    උබලා මට බනිනවා ඇති හැම එකටම Formula 1 ඇදලා ගන්නවා කියලා.. :P:P:P

    පුතීලා නොදන්නවා උනාට F1 කාර් එකක අලුත් Hybrid කාර් එකක තරන්වත් Complex Technology එකක් නෑ.. F1 කාර් වලට පාවිච්චි කරන Technologies වලින් බහුතරය ගොඩක් බේසික් Principals මත ගොඩ නැගුන ඒවා.. එකම වෙනස ඒ බේසික් Principal එක මත අර කිව්ව Technology එක ගොඩක් ගැඹුරට develop කරලා තියෙන එක..

    උදාහරනෙකට 2009-2013 කාලේ පාවිච්චි කරපු 2.4L V8 එන්ජින් එක ගත්තොත් ඒ එන්ජිම අද කාලේ පැසෙන්ජර් කාර් එකක තියෙන එන්ජිමක් තරං සංකීර්ණ නෑ..
    No Turbo Chargers
    No Variable Valve Timing mechanisms
    No Variable Valve Lift Mechanisms
    No Multiple Fuel Injectors and Spark Plugs
    Crankcase, Cylinder Block, Pistons are made from Aluminium Alloys.
    Crankshaft, Cam shafts are made from Iron Alloys.
    Only Valves and Con Rods are made from Titanium.

    තත්වේ ඔහොම උනාට පුතීලා ඔය එන්ජිමට ආසන්න වශයෙන් හෝස්පවර් 750 ක් වගේ දෙන්න පුළුවන්..

    Anti lock brakes - Banned
    Electronic Brake Assist - Banned
    Electronic Brake Force Distribution - Banned
    Traction Control - Banned
    Launch Control - Banned
    Stability Control - Banned
    Active Aerodynamics - Banned (Except for DRS)
    Ground Effect Aerodynamics - Banned
    Weight Dampers - Banned
    Liquid Cooled Brakes - Banned
    Chemically enhanced Fuels - Banned
    Active Suspension (Electronic Suspension) - Banned
    Four Wheel Steering - Banned
    Beryllium Alloys - Banned
    Flexible Wings - Banned
    Nitrous Oxide or any other oxidizer - Banned
    Wing stalling devices - Banned
    Electronic Steering Assist - Banned
    CVT or any other Stepless Transmissions - Banned
    Automatic Clutches - Banned
    Rotary Engines - Banned
    Bi Directional telemetry - Banned
    Customized Tires - Banned
    Customized Engine Control Units - Banned

    196fs3g8x2mnegif.gif

    Williams FW15C - Active Suspension System (Banned)

    ඔන්න ඔය වගේ නීති ගොඩක් මැද්දේ තමා F1 දුවන්නේ...
    ඒ හින්දා තමයි Most Technologically Advanced Sport එක විදියට Formula 1 හඳුන්වන්නේ... "Pinnacle of Motor Racing"

    ගොඩක් උන් නොදන්නවා උනාට Racing වලින් Passenger & Commercial Vehicle වලට හම්බුනු දේවල් ගොඩයි... අද අපි පැනලා බදා ගෙන ලොකු ටෝක් දෙන Technologies ගොඩක් ඒවා F1 වල පාවිච්චි කරපු පරණ Technology. සමහර ඒවා Banned කරපුවා... එකම වෙනස එදා බිලියන ගණන් වියදම් කරලා හොයා ගත්තු ඒ තාක්ශනේ දැන් අඩු මිලට දෙන්න පුළුවන්..

    ඒ හින්දා Technology එකක් ගැන කියනකොට F1 අමතක කරන්න බෑ..

    Honda Multimatic = CVT

    Paddle Shift කියන්නේ එකක්.... Triptronic කියන්නේ තව එකක්...

    Triptronic කියන්නේ Brand Name එකක්.. VWලා ගේ බ්‍රෑන්ඩ් නේම් එකක්...

    Automatic Gearbox එකක ගියර් මාරු කරන්නේ TCU (Transmission Control Unit) එකට ඕනි විදියට... හැබැයි හැම එකාටම ඕක දිරවන්නේ නෑ.. ඉඳල හිටලවත් Manually ගියර් එකක් මාරු කරලා ආතල් එකක් ගන්න ඕනි කියල හිතන උන් ඉන්නවනේ.. අන්න උන් වෙනුවෙන් තමා ඔය තාක්ශනේ අඳුන්වලා දුන්නේ.. Industry එකේ පාවිච්චි කරන්නේ Manumatic කියලා..
    ඕකෙන් කරන්නේ ඩ්‍රයිවර් කැමති වෙලාවට TCU එකට පොඩි නිවාඩුවක් දීල ගියර් මාරු කරන වැඩේ ඩ්‍රයිවර් අතට දෙන එක... ඔය වැඩේට ගියර් බොක්ස් එක Automatic ද CVTද කියන එක අදාළ නෑ...
    Automatic එකක් නම් TCU එකෙන් ශිෆ්ට් කරන ගියර් Ratio වලටම ඩ්‍රයිවර්ට ගියර් දාන්න හදල දෙනවා...
    CVT එකක් නම් කලින් දවසක කිව්වා වගේ Pre Selected Ratio කීපයකට ඩ්‍රයිවර්ට ඕනි විදියට මාරු කරන්න දෙනවා..
    ඕක තමා Manumatic නැත්තන් Triptronic කියන්නේ..

    Paddle Shift කියන්නේ වෙනම කතාවක්..
    Semi-automatic transmission එක්ක තමා Paddle Shift එලියට එන්නේ... Semi-automatic transmission එකක් කියන්නේ අපි එදිනෙදා දකින Manual ගියර් සිස්ටම් එකේම Updated තාක්ෂණයක්...

    ක්ලච් එක පාගල ගියර් එක මාරු කරනවා වෙනුවට Clutch එකේ වැඩේ භාර දෙනවා Electronic Control Unit එකකට... ගියර් එකක් මාරු කරන්න ඩ්‍රයිවර් උත්සහ කරනකොට අර කිව්ව ECU එක ඒක සෙන්ස් කරලා ක්ලච් එක disengage කරලා දෙනවා... දැන් වැඩේ ලේසි... ගියර් මාරු කරනකොට ක්ලච් පාගාගෙන, බැලන්ස් කරගෙන නටන්න ඕනි නෑ..ECU ඒ වගේ කරනවා..හැබැයි තාම ගියර් එක මාරු කරන්නේ ඩ්‍රයිවර්... තව ටික කාලයක් යනකොට හිතෙනවා ගියර් එක මාරු කරන වැඩෙත් ECU එකටම දුන්න නම් එල කියලා... ඊට පස්සේ කලින් කිව්වා මැනුවල් ගියර් බොක්ස් එකම භාර දෙනවා ECU එකකට "තෝ ගියර් මාරු කරපන් මට කම්මැලි වෙලාවට" කියලා..

    ඔන්න ඔය වැඩේ කරනකොට Normal Manual Gear බොක්ස් එකේ එන Shifting Linkage (Rods or Cables) දාගෙන ඔය වැඩේ කරන්න බෑ.. ECU එකට පහසු වෙන්න ඕනි ගියර් එක මාරු කරන්න ඩ්‍රයිවර් Involve වෙන්නේ නැති වෙලාවට.. ඒ හින්දා ගියර් මාරු කරන මැකනිසම් එක භාගයක් Electronic භාගයක් Mechanical පද්ධතියකට භාර දෙනවා.. දැන් පුළුවන් ECU එකට ඕනි වෙලාවට ගියර් මාරු කරන්නත්...

    ඒකෙන් තව වාසියක් හම්බුනා.. කලින් ඇත්තටම ගියර් එක මාරු කරන වැඩේ කරේ ඩ්‍රයිවර්... කලින් ක්ලච් එක ඔටෝ උනාට ලීවර් එක ඇදලා, කේබල් එකක් හරි, Rod එකක් හරි එහෙට මෙහෙට කරලා, Selector Fork එක එහෙට මෙහෙට වෙලා ගියර් එක මාරු කරේ ඩ්‍රයිවර්... දැන් එහෙම අවශ්‍ය නෑ.. ECU එකට දැනුම් දුන්න නම් "මේ ගියර් එකට දාපන්" කියලා ඌට පුළුවන් ඌ තනියම ගියර් දාන වෙලාවට පාවිච්චි කරන Mechanism එකම පාවිච්චි කරලා අපිට ඕනි වෙලාවට ගියර් එක දාන්න...

    ඔය විදියට ගියර් එක මාරු කරපන් කියල ECU එකට කියන්න Lever, Cable, Rods ඕනි නෑ.. පොඩි සෙන්සර් එකක් තිබ්බ නම් ඇති නේ.. සෙන්සර් එක පොඩි හින්දා ඕනි තැනකට සෙට් කරන්නත් පුළුවන්... එහෙනම් මොකටද ස්ටියරින් එක අතරල ගියර් මාරු කරන්නේ කියල හිතලා ගියර් මාරු කරන්න පොඩි ලීවර් එකක් අර සෙන්සර් එකට සෙට් කරලා ස්ටියරින් එකටම හයි කරා..

    අන්න එහෙමයි Paddle Shift එක බිහි වෙන්නේ...

    ඊට පස්සේ ඉතින් Paddle Shift කිව්වම එක හෙන ලොකු ස්ටයිල් එකක් උනා.. මුලින්ම පාවිච්චි කරේ Semi-Automatic Gear Boxes වලට උනාට පස්සේ එක සාමාන්‍ය Automatic වලටයි, CVT වලටයිත් පාවිච්චි කරන්න පුටන් ගත්තා..

    කෙටියෙන්ම කියනවා නම් Paddle Shift වෙන්න ගියර් බොක්ස් එක අදාළ නෑ.. අමු අමුවේ Manual Gearbox එකක් එන වාහනයක් උනත් අවශ්‍ය නම් Paddle Shift කරන්න පුළුවන්.. කොටින්ම කියනවා නම් ලේලන්ඩ් බස් මරාලයක් උනත් Paddle Shift කරන්න පුළුවන්..

    • Like
    Reactions: King_cobra and xxc

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,967
    113

    "තෝ ගියර් මාරු කරපන් මට කම්මැලි වෙලාවට"
    අන්න එහෙමයි Paddle Shift එක බිහි වෙන්නේ...

    ඊට පස්සේ ඉතින් Paddle Shift කිව්වම එක හෙන ලොකු ස්ටයිල් එකක් උනා..

    ස්ටයිල් එක මිසක් ඒකෙන් පැසෙන්ජර් කාර් එකකටවත් රේසිං කාර් එකකටවත් විශේෂ වාසියක් නෑනෙ? :oo: අනික මැනුවල් වගේ නෙමෙයි පොඩි lag එකකුත් තියෙනවනෙ පැඩ්ල් ශිෆ්ට් එකේ?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    Honda Multimatic = CVT

    Paddle Shift කියන්නේ එකක්.... Triptronic කියන්නේ තව එකක්...

    Triptronic කියන්නේ Brand Name එකක්.. VWලා ගේ බ්‍රෑන්ඩ් නේම් එකක්...

    Automatic Gearbox එකක ගියර් මාරු කරන්නේ TCU (Transmission Control Unit) එකට ඕනි විදියට... හැබැයි හැම එකාටම ඕක දිරවන්නේ නෑ.. ඉඳල හිටලවත් Manually ගියර් එකක් මාරු කරලා ආතල් එකක් ගන්න ඕනි කියල හිතන උන් ඉන්නවනේ.. අන්න උන් වෙනුවෙන් තමා ඔය තාක්ශනේ අඳුන්වලා දුන්නේ.. Industry එකේ පාවිච්චි කරන්නේ Manumatic කියලා..
    ඕකෙන් කරන්නේ ඩ්‍රයිවර් කැමති වෙලාවට TCU එකට පොඩි නිවාඩුවක් දීල ගියර් මාරු කරන වැඩේ ඩ්‍රයිවර් අතට දෙන එක... ඔය වැඩේට ගියර් බොක්ස් එක Automatic ද CVTද කියන එක අදාළ නෑ...
    Automatic එකක් නම් TCU එකෙන් ශිෆ්ට් කරන ගියර් Ratio වලටම ඩ්‍රයිවර්ට ගියර් දාන්න හදල දෙනවා...
    CVT එකක් නම් කලින් දවසක කිව්වා වගේ Pre Selected Ratio කීපයකට ඩ්‍රයිවර්ට ඕනි විදියට මාරු කරන්න දෙනවා..
    ඕක තමා Manumatic නැත්තන් Triptronic කියන්නේ..

    Paddle Shift කියන්නේ වෙනම කතාවක්..
    Semi-automatic transmission එක්ක තමා Paddle Shift එලියට එන්නේ... Semi-automatic transmission එකක් කියන්නේ අපි එදිනෙදා දකින Manual ගියර් සිස්ටම් එකේම Updated තාක්ෂණයක්...

    ක්ලච් එක පාගල ගියර් එක මාරු කරනවා වෙනුවට Clutch එකේ වැඩේ භාර දෙනවා Electronic Control Unit එකකට... ගියර් එකක් මාරු කරන්න ඩ්‍රයිවර් උත්සහ කරනකොට අර කිව්ව ECU එක ඒක සෙන්ස් කරලා ක්ලච් එක disengage කරලා දෙනවා... දැන් වැඩේ ලේසි... ගියර් මාරු කරනකොට ක්ලච් පාගාගෙන, බැලන්ස් කරගෙන නටන්න ඕනි නෑ..ECU ඒ වගේ කරනවා..හැබැයි තාම ගියර් එක මාරු කරන්නේ ඩ්‍රයිවර්... තව ටික කාලයක් යනකොට හිතෙනවා ගියර් එක මාරු කරන වැඩෙත් ECU එකටම දුන්න නම් එල කියලා... ඊට පස්සේ කලින් කිව්වා මැනුවල් ගියර් බොක්ස් එකම භාර දෙනවා ECU එකකට "තෝ ගියර් මාරු කරපන් මට කම්මැලි වෙලාවට" කියලා..

    ඔන්න ඔය වැඩේ කරනකොට Normal Manual Gear බොක්ස් එකේ එන Shifting Linkage (Rods or Cables) දාගෙන ඔය වැඩේ කරන්න බෑ.. ECU එකට පහසු වෙන්න ඕනි ගියර් එක මාරු කරන්න ඩ්‍රයිවර් Involve වෙන්නේ නැති වෙලාවට.. ඒ හින්දා ගියර් මාරු කරන මැකනිසම් එක භාගයක් Electronic භාගයක් Mechanical පද්ධතියකට භාර දෙනවා.. දැන් පුළුවන් ECU එකට ඕනි වෙලාවට ගියර් මාරු කරන්නත්...

    ඒකෙන් තව වාසියක් හම්බුනා.. කලින් ඇත්තටම ගියර් එක මාරු කරන වැඩේ කරේ ඩ්‍රයිවර්... කලින් ක්ලච් එක ඔටෝ උනාට ලීවර් එක ඇදලා, කේබල් එකක් හරි, Rod එකක් හරි එහෙට මෙහෙට කරලා, Selector Fork එක එහෙට මෙහෙට වෙලා ගියර් එක මාරු කරේ ඩ්‍රයිවර්... දැන් එහෙම අවශ්‍ය නෑ.. ECU එකට දැනුම් දුන්න නම් "මේ ගියර් එකට දාපන්" කියලා ඌට පුළුවන් ඌ තනියම ගියර් දාන වෙලාවට පාවිච්චි කරන Mechanism එකම පාවිච්චි කරලා අපිට ඕනි වෙලාවට ගියර් එක දාන්න...

    ඔය විදියට ගියර් එක මාරු කරපන් කියල ECU එකට කියන්න Lever, Cable, Rods ඕනි නෑ.. පොඩි සෙන්සර් එකක් තිබ්බ නම් ඇති නේ.. සෙන්සර් එක පොඩි හින්දා ඕනි තැනකට සෙට් කරන්නත් පුළුවන්... එහෙනම් මොකටද ස්ටියරින් එක අතරල ගියර් මාරු කරන්නේ කියල හිතලා ගියර් මාරු කරන්න පොඩි ලීවර් එකක් අර සෙන්සර් එකට සෙට් කරලා ස්ටියරින් එකටම හයි කරා..

    අන්න එහෙමයි Paddle Shift එක බිහි වෙන්නේ...

    ඊට පස්සේ ඉතින් Paddle Shift කිව්වම එක හෙන ලොකු ස්ටයිල් එකක් උනා.. මුලින්ම පාවිච්චි කරේ Semi-Automatic Gear Boxes වලට උනාට පස්සේ එක සාමාන්‍ය Automatic වලටයි, CVT වලටයිත් පාවිච්චි කරන්න පුටන් ගත්තා..

    කෙටියෙන්ම කියනවා නම් Paddle Shift වෙන්න ගියර් බොක්ස් එක අදාළ නෑ.. අමු අමුවේ Manual Gearbox එකක් එන වාහනයක් උනත් අවශ්‍ය නම් Paddle Shift කරන්න පුළුවන්.. කොටින්ම කියනවා නම් ලේලන්ඩ් බස් මරාලයක් උනත් Paddle Shift කරන්න පුළුවන්..

    mara watinawa ban me tika.. share karata thanks ban.. godak de denagatta..

    You must spread some Reputation around before giving it to mahesh1297 again.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    උබලා මට බනිනවා ඇති හැම එකටම Formula 1 ඇදලා ගන්නවා කියලා.. :P:P:P

    පුතීලා නොදන්නවා උනාට F1 කාර් එකක අලුත් Hybrid කාර් එකක තරන්වත් Complex Technology එකක් නෑ.. F1 කාර් වලට පාවිච්චි කරන Technologies වලින් බහුතරය ගොඩක් බේසික් Principals මත ගොඩ නැගුන ඒවා.. එකම වෙනස ඒ බේසික් Principal එක මත අර කිව්ව Technology එක ගොඩක් ගැඹුරට develop කරලා තියෙන එක..

    උදාහරනෙකට 2009-2013 කාලේ පාවිච්චි කරපු 2.4L V8 එන්ජින් එක ගත්තොත් ඒ එන්ජිම අද කාලේ පැසෙන්ජර් කාර් එකක තියෙන එන්ජිමක් තරං සංකීර්ණ නෑ..
    No Turbo Chargers
    No Variable Valve Timing mechanisms
    No Variable Valve Lift Mechanisms
    No Multiple Fuel Injectors and Spark Plugs
    Crankcase, Cylinder Block, Pistons are made from Aluminium Alloys.
    Crankshaft, Cam shafts are made from Iron Alloys.
    Only Valves and Con Rods are made from Titanium.

    තත්වේ ඔහොම උනාට පුතීලා ඔය එන්ජිමට ආසන්න වශයෙන් හෝස්පවර් 750 ක් වගේ දෙන්න පුළුවන්..

    Anti lock brakes - Banned
    Electronic Brake Assist - Banned
    Electronic Brake Force Distribution - Banned
    Traction Control - Banned
    Launch Control - Banned
    Stability Control - Banned
    Active Aerodynamics - Banned (Except for DRS)
    Ground Effect Aerodynamics - Banned
    Weight Dampers - Banned
    Liquid Cooled Brakes - Banned
    Chemically enhanced Fuels - Banned
    Active Suspension (Electronic Suspension) - Banned
    Four Wheel Steering - Banned
    Beryllium Alloys - Banned
    Flexible Wings - Banned
    Nitrous Oxide or any other oxidizer - Banned
    Wing stalling devices - Banned
    Electronic Steering Assist - Banned
    CVT or any other Stepless Transmissions - Banned
    Automatic Clutches - Banned
    Rotary Engines - Banned
    Bi Directional telemetry - Banned
    Customized Tires - Banned
    Customized Engine Control Units - Banned

    196fs3g8x2mnegif.gif

    Williams FW15C - Active Suspension System (Banned)

    ඔන්න ඔය වගේ නීති ගොඩක් මැද්දේ තමා F1 දුවන්නේ...
    ඒ හින්දා තමයි Most Technologically Advanced Sport එක විදියට Formula 1 හඳුන්වන්නේ... "Pinnacle of Motor Racing"

    ගොඩක් උන් නොදන්නවා උනාට Racing වලින් Passenger & Commercial Vehicle වලට හම්බුනු දේවල් ගොඩයි... අද අපි පැනලා බදා ගෙන ලොකු ටෝක් දෙන Technologies ගොඩක් ඒවා F1 වල පාවිච්චි කරපු පරණ Technology. සමහර ඒවා Banned කරපුවා... එකම වෙනස එදා බිලියන ගණන් වියදම් කරලා හොයා ගත්තු ඒ තාක්ශනේ දැන් අඩු මිලට දෙන්න පුළුවන්..

    ඒ හින්දා Technology එකක් ගැන කියනකොට F1 අමතක කරන්න බෑ..

    uba CVT ban una scene eka kiwwta passe mama hoyala beluwa hethuwa mokadda kiyala.. ethakota oya suspension eka genat tibba :)

    Last edited:
    Status
    Not open for further replies.