Buy Bitcoins from Credit/Debit/Web Card

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇයි එහෙම වෙන්නේ
    හෙතු දෙකක්තියනවා.
    එකක් තමයි දැනට සන්සරනය වෙන බිට්කොයින්වල ඩොලර් වටිනාකම බිලියන 14ක් විතර. මේ කරන්සි එකක්වත්මොනිටරි පොලිසි එකක් හො ෆෙඩරල් රිසර්ව් එකකින් ඉශූ කරපුවා නෙමෙයි. ඒ නිසා කවුරුත් දන්නේ නැ, ඇත්තටම කොච්චර බිට් කොයින්ස් තියනවද කියලා.

    දෙවෙනි හෙතුව, බිට්කොයින් තමා දැන් ලොකේ අන්ක එකේ ට්‍රෆිකින්ග් කරන්සිය. ඩ්‍රග්ස්, වෙපන් ඉදන් ටෙරරිසම් වෙනකන් ෆන්ඩ් කරන්නේ මේ කරන්සිය. 2013දි පලවෙනියට සිල්ක් රොඩ් කියන බ්ලැක් මාකට් වෙබ් සයිට් එක සීස් කරපු වෙලාවේ, බිට් කොයින් 30000ක් විතර අහු උනා. ඒ සල්ලි යුඇස් උන් වෙන්දේසි කලා මිසක් සීස් කලේ නැ. ඒ කියන්නේ සාමාන්ය පටිපටිය නම් මේ සල්ලි ඩොලර් වලින් හම්බ උනානම් ට්‍රෙශරියට යන්නේ. නමුත් වර්චුවල් කරන්සි නිසා උන් කලේ වෙන්දේසි කරලා මාකට් එක ෆ්ලඩ් කරපු එක. බැරි වෙලා හරි ඔය වගේ බස්ට් එකකදි බිට් කොයින් බිලියන් එකක් විතර කොහේ හරි තිබිලා මාට්ටු උනොත්, කොහොමද ආතල් එක කරන්සියට. එක රැයින් ඩිවැලියු වෙයි. අනිවාර්යෙන් ලගදිම ඔක වෙනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,433
    66,817
    113
    Bitcoin walata lokuwata expand wenna denne ne ban loku banks.aniwa ban karanawa government eken
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Bitcoin walata lokuwata expand wenna denne ne ban loku banks.aniwa ban karanawa government eken
    ගිය ජැනුවරි ඉදන් චීනේ ෆයිනැන්ශල් සෙක්ටර් එකේ බැන් බිට්කොයින්. ප්‍රයිවට් ප්‍රොපටි එකක් විතරයි දැන් බිට් කොයින්.
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    හෙතු දෙකක්තියනවා.
    එකක් තමයි දැනට සන්සරනය වෙන බිට්කොයින්වල ඩොලර් වටිනාකම බිලියන 14ක් විතර. මේ කරන්සි එකක්වත්මොනිටරි පොලිසි එකක් හො ෆෙඩරල් රිසර්ව් එකකින් ඉශූ කරපුවා නෙමෙයි. ඒ නිසා කවුරුත් දන්නේ නැ, ඇත්තටම කොච්චර බිට් කොයින්ස් තියනවද කියලා.

    දෙවෙනි හෙතුව, බිට්කොයින් තමා දැන් ලොකේ අන්ක එකේ ට්‍රෆිකින්ග් කරන්සිය. ඩ්‍රග්ස්, වෙපන් ඉදන් ටෙරරිසම් වෙනකන් ෆන්ඩ් කරන්නේ මේ කරන්සිය. 2013දි පලවෙනියට සිල්ක් රොඩ් කියන බ්ලැක් මාකට් වෙබ් සයිට් එක සීස් කරපු වෙලාවේ, බිට් කොයින් 30000ක් විතර අහු උනා. ඒ සල්ලි යුඇස් උන් වෙන්දේසි කලා මිසක් සීස් කලේ නැ. ඒ කියන්නේ සාමාන්ය පටිපටිය නම් මේ සල්ලි ඩොලර් වලින් හම්බ උනානම් ට්‍රෙශරියට යන්නේ. නමුත් වර්චුවල් කරන්සි නිසා උන් කලේ වෙන්දේසි කරලා මාකට් එක ෆ්ලඩ් කරපු එක. බැරි වෙලා හරි ඔය වගේ බස්ට් එකකදි බිට් කොයින් බිලියන් එකක් විතර කොහේ හරි තිබිලා මාට්ටු උනොත්, කොහොමද ආතල් එක කරන්සියට. එක රැයින් ඩිවැලියු වෙයි. අනිවාර්යෙන් ලගදිම ඔක වෙනවා.

    matath me gana therenne natte oya sambanda scn ekakma thamai machan...mata prashne kisima governments wage neethiya patte sambandayak nathuwa kohomada bitcoin mining wage scn wenne? mata prashne bitcoin mining walin karanne hora salli achchu gahanawa wage scn ekak nemeda ?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    සල්ලි වැඩිපුර තියෙනවනම් ට්‍රේඩ් අකවුන්ට් එකක් හදලා ඩොලර් වලට දාන්න. ට්‍රේඩ් කරන්න එපා. රුපියල ලොස්ට් උනාම ගන්න. බිට් කොයින් වල ලොන්ග් ටයිම් ඉන්වෙස්ට් කරන්න එපා. ට්‍රේඩ් කරනවා හැරෙන්න.
    :lol::lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ඔක බලපන් 2018 මැද හරියෙට එනකොට වැටෙන වැටිල්ල. ඔක දැන් නග්ගගෙන ඉන්නේ චයිනීස් උන් ඔසෙට මයින් කරන නිසා. ට්‍රම්ප්කාරයා ක්‍රිප්ටො කරන්සි යුඇස් ඩොලර් එකට ඩිවැලියු කරපු ගමන් ඩ්‍රග් මනියි, ජිහඩ් මනියි කෙලවන්න. බිට්කොයින් 100ක් දීලා පිට්සා එකක් ගන්න බැරි වෙනවා.
    උඹ බිට්කොයින් ගැන මොකුත්ම දන්නෙ නැහැ. :lol:
     
    sanjayaone

    Member
    May 12, 2007
    73
    4
    0
    හෙතු දෙකක්තියනවා.
    එකක් තමයි දැනට සන්සරනය වෙන බිට්කොයින්වල ඩොලර් වටිනාකම බිලියන 14ක් විතර. මේ කරන්සි එකක්වත්මොනිටරි පොලිසි එකක් හො ෆෙඩරල් රිසර්ව් එකකින් ඉශූ කරපුවා නෙමෙයි. ඒ නිසා කවුරුත් දන්නේ නැ, ඇත්තටම කොච්චර බිට් කොයින්ස් තියනවද කියලා.

    දෙවෙනි හෙතුව, බිට්කොයින් තමා දැන් ලොකේ අන්ක එකේ ට්‍රෆිකින්ග් කරන්සිය. ඩ්‍රග්ස්, වෙපන් ඉදන් ටෙරරිසම් වෙනකන් ෆන්ඩ් කරන්නේ මේ කරන්සිය. 2013දි පලවෙනියට සිල්ක් රොඩ් කියන බ්ලැක් මාකට් වෙබ් සයිට් එක සීස් කරපු වෙලාවේ, බිට් කොයින් 30000ක් විතර අහු උනා. ඒ සල්ලි යුඇස් උන් වෙන්දේසි කලා මිසක් සීස් කලේ නැ. ඒ කියන්නේ සාමාන්ය පටිපටිය නම් මේ සල්ලි ඩොලර් වලින් හම්බ උනානම් ට්‍රෙශරියට යන්නේ. නමුත් වර්චුවල් කරන්සි නිසා උන් කලේ වෙන්දේසි කරලා මාකට් එක ෆ්ලඩ් කරපු එක. බැරි වෙලා හරි ඔය වගේ බස්ට් එකකදි බිට් කොයින් බිලියන් එකක් විතර කොහේ හරි තිබිලා මාට්ටු උනොත්, කොහොමද ආතල් එක කරන්සියට. එක රැයින් ඩිවැලියු වෙයි. අනිවාර්යෙන් ලගදිම ඔක වෙනවා.

    Machan mama kiyana eka waradi widihata ganna epa .. namuth mechchcra kalekata issue karapu Total bitcoin gaana api dannawa.. eka limited supply.. eka hadanna mathematical formula ekakata anuwa (mining kiyanne meka) winadi 10 kata 1 bitcoin ekak gaane hadenawaa..

    https://en.bitcoin.it/wiki/Controlled_supply

    eka nisa kaatawath oni widihata bitcoin mawanna baa

    The limit of 21 million bitcoins is "hard-wired" in to the protocol, and there will never be more bitcoins than this:

    JLm1p.png
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    matath me gana therenne natte oya sambanda scn ekakma thamai machan...mata prashne kisima governments wage neethiya patte sambandayak nathuwa kohomada bitcoin mining wage scn wenne? mata prashne bitcoin mining walin karanne hora salli achchu gahanawa wage scn ekak nemeda ?
    ඔක ටයිම් බොම්බයක් වගේ. අතින් අතට පාස් වෙවි යනවා මිසක් කවුරුත් වගකීමක් ගන්නේ නැ. අයිස් කැටේ වගේ තියෙන්නේ. සරලව පැහැදිලි කලොත් මෙහෙම, ලන්කාවේ රුපියලා කියපන්කො, ලන්කාවේ රුපියල මහ බැන්කුවෙන් අච්චු ගහන්නේ, ලන්කාවේ ට්‍රෙශරියේ ලන්කාවට තියන වටිනාකමට විතරයි. ලොකේ කොයි රටක් ගත්තත් එහෙමයි. ඩොලර් එක අච්චු ගහන්නේ, ඇමෙරිකාවේ ඇසෙට් වල වටිනාකමට විතරයි. යුරො එකත් එහෙමයි. ඔනම කරන්සියක් බේස් වෙනව ජියොග්‍රැෆිකලි යම් දේකට. අපි සල්ලි වලින් ගනුදෙනු කලාට් සල්ලි කියන්නෙත් යම් බාන්ඩයක් වෙනුවෙන් බර තැබු බාන්ඩය. ඒ බර තම අදාල මුදල හිමි රට. රුපියල් නම් බාන්ඩයේ බර තැබීම සමානයි ලන්කාව. ඒත් බිට්කොයින්වල කො එහෙම බර තැබීමක්. බිට් කොයින් කියන්නේ පාවෙන ඩොලර් එක. පාවෙන යෙන් එකක්. පාවෙන යුරො එකක්. පාවෙන රුපියලක්. එක එක වෙලාවට බිට්කොයින් එක ගන්නේ ඒ ඒ වෙලාවට ලොකේ තියන ෆොරෙක්ස් අනුපාත මත. හැමොම බොලේ පාස් කරනවා හැරෙන්න බාරගන්න කෙනෙක් නැ. යම් වෙලාවක හිතපන් ශ්‍රී ලන්කා රුපියල් ට්‍රිලියනයක බිට්කොයින් කවුරුහරි එකෙක් ගන්නවා කියලා ලන්කාවේ. ඒ ගන්නේ බර තැබීමකට නෙමෙයිනේ. ශ්‍රි ලන්කා රුපියල උගස් තියන වර්චුවල් දේකට සල්ලි යෙදවීමක්නේ. එහෙම උනාම බැරි වෙලාවත් පහුවෙනිදාට බිට්කොයින් එක වැටුනොත් ලන්කාවේ සුද්ද පුක ඉරාගැනිම ට්‍රිලියන එකක්. මොනවටද? හාල් අරගෙනද? පාන් අරගෙනද? එයාර්පොට් හදලද? වරායක් හදලද? මොනවා කරලද ට්‍රිලියනයකට කෙලො ගත්තේ.. කරපු දෙයක් නැ. මනොවිකාරෙකට බර තියලා දැන් ලොස්ට්. ඔන්න ඔය උදාහරනේ මම ගත්තේ ලන්කාවට. ඔය සිද්දියම තමා ලොකේ අනිත් රටවලුත් ඔය කරන්සියට කරන්නේ. කවුරුත් ටච් කරනවා හැරෙන්න බදාගන්න යන්නේ නැ. වෙලාවක් එනවා ඔය කරන්සිය එතනින් එහාට වැලියි කරන්න බැරි. එතකොට හැමොම අතහරින්න ගියාම පුම්බපු බැලුම හිල් කලා වගේ තමා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උඹ බිට්කොයින් ගැන මොකුත්ම දන්නෙ නැහැ. :lol:
    බිට් කොයින් වොලට් එකකට ගන්න ඔනා නැ ට්‍රේඩ් කරන්න. IG,etoro වගේ බ්‍රොකර්ලා ඉන්නවා වර්චුවලි ට්‍රේඩ් කරන්න. මේ ගත්තා මේ වික්කා. ලෙවරේජ් ට්‍රේඩින්. අහලා නැද්ද forex ට්‍රේඩින් ගැන.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    හෙතු දෙකක්තියනවා.
    එකක් තමයි දැනට සන්සරනය වෙන බිට්කොයින්වල ඩොලර් වටිනාකම බිලියන 14ක් විතර. මේ කරන්සි එකක්වත්මොනිටරි පොලිසි එකක් හො ෆෙඩරල් රිසර්ව් එකකින් ඉශූ කරපුවා නෙමෙයි. ඒ නිසා කවුරුත් දන්නේ නැ, ඇත්තටම කොච්චර බිට් කොයින්ස් තියනවද කියලා.

    දෙවෙනි හෙතුව, බිට්කොයින් තමා දැන් ලොකේ අන්ක එකේ ට්‍රෆිකින්ග් කරන්සිය. ඩ්‍රග්ස්, වෙපන් ඉදන් ටෙරරිසම් වෙනකන් ෆන්ඩ් කරන්නේ මේ කරන්සිය. 2013දි පලවෙනියට සිල්ක් රොඩ් කියන බ්ලැක් මාකට් වෙබ් සයිට් එක සීස් කරපු වෙලාවේ, බිට් කොයින් 30000ක් විතර අහු උනා. ඒ සල්ලි යුඇස් උන් වෙන්දේසි කලා මිසක් සීස් කලේ නැ. ඒ කියන්නේ සාමාන්ය පටිපටිය නම් මේ සල්ලි ඩොලර් වලින් හම්බ උනානම් ට්‍රෙශරියට යන්නේ. නමුත් වර්චුවල් කරන්සි නිසා උන් කලේ වෙන්දේසි කරලා මාකට් එක ෆ්ලඩ් කරපු එක. බැරි වෙලා හරි ඔය වගේ බස්ට් එකකදි බිට් කොයින් බිලියන් එකක් විතර කොහේ හරි තිබිලා මාට්ටු උනොත්, කොහොමද ආතල් එක කරන්සියට. එක රැයින් ඩිවැලියු වෙයි. අනිවාර්යෙන් ලගදිම ඔක වෙනවා.

    බිට්කොයින් වැලුව් එක වැඩිවෙන්නෙ ඔය විකාර නිසා නෙමෙයි. බිට්කොයින්වල මැතමැටිකල් ඇල්ගොරිතම් එක එන්න එන්න කම්ප්ලිකේටඩ්වෙනව. බිට්කොයින් මයිනින්ග් අමාරු නිසා ගනන් වැඩිවෙන්නෙ.

    මෙතන දැන් තනි රටක් විදියට ඇමෙරිකාවට (or any other) කරන්න පුලුවන් හුයන්නක් නැහැ. :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Machan mama kiyana eka waradi widihata ganna epa .. namuth mechchcra kalekata issue karapu Total bitcoin gaana api dannawa.. eka limited supply.. eka hadanna mathematical formula ekakata anuwa (mining kiyanne meka) winadi 10 kata 1 bitcoin ekak gaane hadenawaa..

    https://en.bitcoin.it/wiki/Controlled_supply

    eka nisa kaatawath oni widihata bitcoin mawanna baa

    The limit of 21 million bitcoins is "hard-wired" in to the protocol, and there will never be more bitcoins than this:

    JLm1p.png
    උබ පටලව ගත්තා මචන් වැඩේ. උබ ඔය කියන්නේ මයිනින් ගැනනේ මචන්. ඒ කියන්නේ මචන් බිට්කොයින් හැදෙන රේට් එකනේ. මම කියන්නේ මාකට් ෆ්ලඩින් ගැන. මෙහෙම ගනින්කො. රුපියල මහ බැන්කුවෙන් අච්චු ගහන රේට් එකක් තියනවනේ අන්න ඒ වගේම රේට් එකක් තම බිට් කොයින් මයිනින් රේට් එකත්, ඒක කන්ට්‍රොල් සප්ලයි එකක්. නමුත් උබට අද කියන්න පුලුවන්ද රුපියලේ මාකට් වේරියේශන් එක. මෙන්න මෙහෙම ගඉන්. උබ මාසෙට රුපියල් 30000ක පඩියක් ගන්නවා. උබ කාලා බීලා යම් ගානක් ඉතුරු කරනවා රුපියල් වලින් අවුරුද්දක්. දැන් කියපන් අවුරුද්දක් තිස්සේ උබ එකතු කරපු ගාන මහ බැන්කුව දන්නවද? රුපියල අච්චු ගහපු මහ බැන්කුව දන්නවා මෙච්චර ගානක් රුපියල් සන්සරනය වෙනවා ක්යලා. නමුත් බැන්කුව දන්නවද උබ ඉතුරු කරපු ගාන. ඔන්න ඔක තමා මාකට් ෆ්ලඩ් එක කියන්නේ මචන්. රුපියලට ඒක අවුලක් නැ. මොකද රුපියල ලන්කාවේ වැලියු එකට තමා අච්චු ගහලා තියෙන්නේ. ඒ නිසා උබ රුපියල හැන්ගුවත්, වියදම් කලත්, පෙට්ටිය දාලා ඇදයට තියන් ඉදලා අවුරුද්දකින් මාකට් එකට දැම්මත් වැලියි එක වැලියු එකමයි මහ බැන්කුවට. උබට් විතරයි රුපියලේ පාඩුව හො ලාබය අවුරුද්ද තුල උබ හන්ගගෙන හිටපු එකේ. දැන් ආදේශ කරපන් ඔය ප්‍රොසෙස් එක බිට් කොයින් එකට. උබ ජාවාරමක් කරනවා බිට් කොයින් එක්ක අන්ඩර්වර්ල්ඩ්. උබ විකුනනවා ආයුද බිට්කොයින් වලින්. දැන් කවුද දන්නේ උබ කීයක ආයුද වික්කද කියලා. ඔහොම උබ අර කීව්ව බිට් කොයින් මයිනින්‍රේට් එක ඇතුලේ ( විනඩියට කොයින් එකක් ) උබ අවුරුද්දකට හොයනවා ට්‍රාන්සැක්ශන් වලින්. හොදට මතක තියාගන්න ට්‍රාන්සැක්ශන් වලින්, මයිනින් නෙමෙයි බිට්කොයින් 30000ක්. දැන් අර උබ කිව්ව රේට් එක ඇතුලේ මේ බිට් කොයින් උබ ගාව තියෙන්නේ.. එක සැරේ උබ අවුරුද්දක් ගිය ගමන් මේ බිට්කොයින් කන්වර්ට් කරනවා රුපියල් වලට. දැන් මට ක්යපන් රවි කරුනානයකට පුක පත්තු වෙන්නේ නැද්ද කියලා එක සැරේ රුපියල් 70000 එවා 30000ක් ආගිය අතක් හොයාගන්න බැරි උන ගමන් ෆොරෙක්ස් එක්ස්චේන්ජ් එකේ..
     
    • Like
    Reactions: MihiCherub

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බිට්කොයින් වැලුව් එක වැඩිවෙන්නෙ ඔය විකාර නිසා නෙමෙයි. බිට්කොයින්වල මැතමැටිකල් ඇල්ගොරිතම් එක එන්න එන්න කම්ප්ලිකේටඩ්වෙනව. බිට්කොයින් මයිනින්ග් අමාරු නිසා ගනන් වැඩිවෙන්නෙ.

    මෙතන දැන් තනි රටක් විදියට ඇමෙරිකාවට (or any other) කරන්න පුලුවන් හුයන්නක් නැහැ. :P
    ඉතින් උබ හිතන්නේ අනික් කරන්සි නිකන් හම්බ වෙනවා කියලද? ඊයේ 1990 පාන් රාත්තක මිලද දැන් තියෙන්නේ.. ඒ තමා රුපියලේ ඇල්ගොරිතම් කම්ප්ලිකේශන් එක. ඒකට කියන්නේ උද්දමනය කියලා..
     
    sanjayaone

    Member
    May 12, 2007
    73
    4
    0
    උබ පටලව ගත්තා මචන් වැඩේ. උබ ඔය කියන්නේ මයිනින් ගැනනේ මචන්. ඒ කියන්නේ මචන් බිට්කොයින් හැදෙන රේට් එකනේ. මම කියන්නේ මාකට් ෆ්ලඩින් ගැන. මෙහෙම ගනින්කො. රුපියල මහ බැන්කුවෙන් අච්චු ගහන රේට් එකක් තියනවනේ අන්න ඒ වගේම රේට් එකක් තම බිට් කොයින් මයිනින් රේට් එකත්, ඒක කන්ට්‍රොල් සප්ලයි එකක්. නමුත් උබට අද කියන්න පුලුවන්ද රුපියලේ මාකට් වේරියේශන් එක. මෙන්න මෙහෙම ගඉන්. උබ මාසෙට රුපියල් 30000ක පඩියක් ගන්නවා. උබ කාලා බීලා යම් ගානක් ඉතුරු කරනවා රුපියල් වලින් අවුරුද්දක්. දැන් කියපන් අවුරුද්දක් තිස්සේ උබ එකතු කරපු ගාන මහ බැන්කුව දන්නවද? රුපියල අච්චු ගහපු මහ බැන්කුව දන්නවා මෙච්චර ගානක් රුපියල් සන්සරනය වෙනවා ක්යලා. නමුත් බැන්කුව දන්නවද උබ ඉතුරු කරපු ගාන. ඔන්න ඔක තමා මාකට් ෆ්ලඩ් එක කියන්නේ මචන්. රුපියලට ඒක අවුලක් නැ. මොකද රුපියල ලන්කාවේ වැලියු එකට තමා අච්චු ගහලා තියෙන්නේ. ඒ නිසා උබ රුපියල හැන්ගුවත්, වියදම් කලත්, පෙට්ටිය දාලා ඇදයට තියන් ඉදලා අවුරුද්දකින් මාකට් එකට දැම්මත් වැලියි එක වැලියු එකමයි මහ බැන්කුවට. උබට් විතරයි රුපියලේ පාඩුව හො ලාබය අවුරුද්ද තුල උබ හන්ගගෙන හිටපු එකේ. දැන් ආදේශ කරපන් ඔය ප්‍රොසෙස් එක බිට් කොයින් එකට. උබ ජාවාරමක් කරනවා බිට් කොයින් එක්ක අන්ඩර්වර්ල්ඩ්. උබ විකුනනවා ආයුද බිට්කොයින් වලින්. දැන් කවුද දන්නේ උබ කීයක ආයුද වික්කද කියලා. ඔහොම උබ අර කීව්ව බිට් කොයින් මයිනින්‍රේට් එක ඇතුලේ ( විනඩියට කොයින් එකක් ) උබ අවුරුද්දකට හොයනවා ට්‍රාන්සැක්ශන් වලින්. හොදට මතක තියාගන්න ට්‍රාන්සැක්ශන් වලින්, මයිනින් නෙමෙයි බිට්කොයින් 30000ක්. දැන් අර උබ කිව්ව රේට් එක ඇතුලේ මේ බිට් කොයින් උබ ගාව තියෙන්නේ.. එක සැරේ උබ අවුරුද්දක් ගිය ගමන් මේ බිට්කොයින් කන්වර්ට් කරනවා රුපියල් වලට. දැන් මට ක්යපන් රවි කරුනානයකට පුක පත්තු වෙන්නේ නැද්ද කියලා එක සැරේ රුපියල් 70000 එවා 30000ක් ආගිය අතක් හොයාගන්න බැරි උන ගමන් ෆොරෙක්ස් එක්ස්චේන්ජ් එකේ..

    Mama kiwwe total bitcoin supply eka Fixed kiyala, eka sakkaraya ta wath wenas karanna baa, umba kiyana eka adala wenne cash exchange karoth witharay.

    me nisaa thamay samahara ratawal cash exchange limit karala thiyenne, cash nathuwa cheque, online karana transaction anduwata palanaya karanna puluwan nisa.

    meka thawa pahadili karapan, umba kiyana eka therenne naa
    "උබ ජාවාරමක් කරනවා බිට් කොයින් එක්ක අන්ඩර්වර්ල්ඩ්. උබ විකුනනවා ආයුද බිට්කොයින් වලින්. දැන් කවුද දන්නේ උබ කීයක ආයුද වික්කද කියලා. ඔහොම උබ අර කීව්ව බිට් කොයින් මයිනින්‍රේට් එක ඇතුලේ ( විනඩියට කොයින් එකක් ) උබ අවුරුද්දකට හොයනවා ට්‍රාන්සැක්ශන් වලින්. හොදට මතක තියාගන්න ට්‍රාන්සැක්ශන් වලින්, මයිනින් නෙමෙයි බිට්කොයින් 30000ක්. දැන් අර උබ කිව්ව රේට් එක ඇතුලේ මේ බිට් කොයින් උබ ගාව තියෙන්නේ.. එක සැරේ උබ අවුරුද්දක් ගිය ගමන් මේ බිට්කොයින් කන්වර්ට් කරනවා රුපියල් වලට. "
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක කරන විදියත් එක්ක මට කියන්න පුලුවන්. හරියට බැලුවොත් බිට්කොයින් වලින් හරියට ඇල්ලුවොත් ලන්කාව එක දවසින් බන්කලොත් කලහැකියි. බිට්කොයින් කරන්සිය කියන්නේ වර්චුවල්නේ බන්.. එයාර්පොට් එකෙන් අල්ලන්න බැ අරන් යනවා කියලා. බිට්කොයින් ෆ්ලඩින් එක නවත්තන්න බැ ෆිසිකලි. ලන්කාවේ බැන්කුවක් එක සැරේ අර්ජුන් මහේන්ද්‍රන් වගේ ඩයල් එකක් දාල ප්‍රයිවට් බිට්කොයින් පර්චේස් කලොත් ලන්කාවේ රුපියලට වෙන දේ හිතපන්කො. මෙන්න මෙහෙම. සින්ගපුරුවේ තියනව A කියන සමාගමක්.. ලන්කාවේ ඉන්නවා B කියන සමාගමක්.ඔස්ට්‍රේලියාවේ තියනවා C කියන සමාගමක්. B සමාගම ලන්කාවේ රුපියල්වලින් A කියන සමාගම හරහා බිට්කොයින් C කියන සමාගමට යවන රුපියල් ට්‍රිලියනයක වත්කම් වලින්. කොහොමද ආන්ඩුවට ආතල් එක.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    Screw SL:21268777 said:
    සල්ලි වැඩිපුර තියෙනවනම් ට්‍රේඩ් අකවුන්ට් එකක් හදලා ඩොලර් වලට දාන්න. ට්‍රේඩ් කරන්න එපා. රුපියල ලොස්ට් උනාම ගන්න. බිට් කොයින් වල ලොන්ග් ටයිම් ඉන්වෙස්ට් කරන්න එපා. ට්‍රේඩ් කරනවා හැරෙන්න.

    E kiwwe machan ? Forex ganada me kiyanne ?
     
    sanjayaone

    Member
    May 12, 2007
    73
    4
    0
    ඔක කරන විදියත් එක්ක මට කියන්න පුලුවන්. හරියට බැලුවොත් බිට්කොයින් වලින් හරියට ඇල්ලුවොත් ලන්කාව එක දවසින් බන්කලොත් කලහැකියි. බිට්කොයින් කරන්සිය කියන්නේ වර්චුවල්නේ බන්.. එයාර්පොට් එකෙන් අල්ලන්න බැ අරන් යනවා කියලා. බිට්කොයින් ෆ්ලඩින් එක නවත්තන්න බැ ෆිසිකලි. ලන්කාවේ බැන්කුවක් එක සැරේ අර්ජුන් මහේන්ද්‍රන් වගේ ඩයල් එකක් දාල ප්‍රයිවට් බිට්කොයින් පර්චේස් කලොත් ලන්කාවේ රුපියලට වෙන දේ හිතපන්කො. මෙන්න මෙහෙම. සින්ගපුරුවේ තියනව A කියන සමාගමක්.. ලන්කාවේ ඉන්නවා B කියන සමාගමක්.ඔස්ට්‍රේලියාවේ තියනවා C කියන සමාගමක්. B සමාගම ලන්කාවේ රුපියල්වලින් A කියන සමාගම හරහා බිට්කොයින් C කියන සමාගමට යවන රුපියල් ට්‍රිලියනයක වත්කම් වලින්. කොහොමද ආන්ඩුවට ආතල් එක.

    ithin cheeneta wath thanam karanna bari eka lankawa monawa karanna da ban
    me thiyenne Local bitcoin kiyana site eke volume eka ekapara wadi unu hati china wala exchange ban karapu gaman.

    china-localbitcoins.png
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Mama kiwwe total bitcoin supply eka Fixed kiyala, eka sakkaraya ta wath wenas karanna baa, umba kiyana eka adala wenne cash exchange karoth witharay.

    me nisaa thamay samahara ratawal cash exchange limit karala thiyenne, cash nathuwa cheque, online karana transaction anduwata palanaya karanna puluwan nisa.

    meka thawa pahadili karapan, umba kiyana eka therenne naa
    "උබ ජාවාරමක් කරනවා බිට් කොයින් එක්ක අන්ඩර්වර්ල්ඩ්. උබ විකුනනවා ආයුද බිට්කොයින් වලින්. දැන් කවුද දන්නේ උබ කීයක ආයුද වික්කද කියලා. ඔහොම උබ අර කීව්ව බිට් කොයින් මයිනින්‍රේට් එක ඇතුලේ ( විනඩියට කොයින් එකක් ) උබ අවුරුද්දකට හොයනවා ට්‍රාන්සැක්ශන් වලින්. හොදට මතක තියාගන්න ට්‍රාන්සැක්ශන් වලින්, මයිනින් නෙමෙයි බිට්කොයින් 30000ක්. දැන් අර උබ කිව්ව රේට් එක ඇතුලේ මේ බිට් කොයින් උබ ගාව තියෙන්නේ.. එක සැරේ උබ අවුරුද්දක් ගිය ගමන් මේ බිට්කොයින් කන්වර්ට් කරනවා රුපියල් වලට. "
    මචන් ලු ප්‍රත්යෙන්. එහෙම කලොත් විතරයි. මෙහෙම කලොත් නැති වෙයි. ඒ හුකාරිස් නැ බන් ෆොරෙක්ස් වල. මට් ගේම ගහන්න පුලුවන් නම් මම ගහනවා මාකට් එකේ. ඒකයි නියාය. කවුරුත් නොකරයි කියලා හිතලා වැඩ කරන්න බැ එක්ස්චේන්ජ් එකේ. ඔක සරල සූදුවක් වගේනේ. දැනට ඔය ෆ්ලඩින් එක නවත්තන් ජපානය ස්විස්ටර්ලන්තය සහා චීනය මහ බැන්කුවලින් පබ්ලික් බැන්කු වලට කියලා තියනවා ෆයිනැන්ශල් පේමන්ට් දෙන්න එපා කියලා බිට්කොයින් වලින්. ලන්කාවේ තාම එහෙම එකක් නැ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ithin cheeneta wath thanam karanna bari eka lankawa monawa karanna da ban
    me thiyenne Local bitcoin kiyana site eke volume eka ekapara wadi unu hati china wala exchange ban karapu gaman.
    චීනේ තහනම් බන් බිට්කොයින් ෆයිනැන්ශල් ට්‍රේඩ් වල. චීනුන්ට පුලුවන් බිට්කොයින් ටු සර්විස් ගන්න විතරයි. බිට්කොයින් ටු යුආන් බැ. ඒ නිසා ගැටලුවක් නැ.

    https://www.bloomberg.com/news/arti...ss-after-china-s-central-bank-warns-investors
     
    sanjayaone

    Member
    May 12, 2007
    73
    4
    0
    මචන් ලු ප්‍රත්යෙන්. එහෙම කලොත් විතරයි. මෙහෙම කලොත් නැති වෙයි. ඒ හුකාරිස් නැ බන් ෆොරෙක්ස් වල. මට් ගේම ගහන්න පුලුවන් නම් මම ගහනවා මාකට් එකේ. ඒකයි නියාය. කවුරුත් නොකරයි කියලා හිතලා වැඩ කරන්න බැ එක්ස්චේන්ජ් එකේ. ඔක සරල සූදුවක් වගේනේ. දැනට ඔය ෆ්ලඩින් එක නවත්තන් ජපානය ස්විස්ටර්ලන්තය සහා චීනය මහ බැන්කුවලින් පබ්ලික් බැන්කු වලට කියලා තියනවා ෆයිනැන්ශල් පේමන්ට් දෙන්න එපා කියලා බිට්කොයින් වලින්. ලන්කාවේ තාම එහෙම එකක් නැ.

    ජපානය ස්විස්ටර්ලන්තය සහා චීනය මහ බැන්කුවලින් පබ්ලික් බැන්කු වලට කියලා තියනවා ෆයිනැන්ශල් පේමන්ට් දෙන්න එපා කියලා බිට්කොයින් වලින්
    waradiy ban

    Leading Japanese Banks Invest Into Bitcoin Exchange, Aim at Global Remittances Market
    https://cointelegraph.com/news/lead...oin-exchange-aim-at-global-remittances-market

    https://cointelegraph.com/news/size...st-bitcoin-exchange-market-beats-china-and-us
     
    Last edited: