හෙතු දෙකක්තියනවා.ඇයි එහෙම වෙන්නේ
එකක් තමයි දැනට සන්සරනය වෙන බිට්කොයින්වල ඩොලර් වටිනාකම බිලියන 14ක් විතර. මේ කරන්සි එකක්වත්මොනිටරි පොලිසි එකක් හො ෆෙඩරල් රිසර්ව් එකකින් ඉශූ කරපුවා නෙමෙයි. ඒ නිසා කවුරුත් දන්නේ නැ, ඇත්තටම කොච්චර බිට් කොයින්ස් තියනවද කියලා.
දෙවෙනි හෙතුව, බිට්කොයින් තමා දැන් ලොකේ අන්ක එකේ ට්‍රෆිකින්ග් කරන්සිය. ඩ්‍රග්ස්, වෙපන් ඉදන් ටෙරරිසම් වෙනකන් ෆන්ඩ් කරන්නේ මේ කරන්සිය. 2013දි පලවෙනියට සිල්ක් රොඩ් කියන බ්ලැක් මාකට් වෙබ් සයිට් එක සීස් කරපු වෙලාවේ, බිට් කොයින් 30000ක් විතර අහු උනා. ඒ සල්ලි යුඇස් උන් වෙන්දේසි කලා මිසක් සීස් කලේ නැ. ඒ කියන්නේ සාමාන්ය පටිපටිය නම් මේ සල්ලි ඩොලර් වලින් හම්බ උනානම් ට්‍රෙශරියට යන්නේ. නමුත් වර්චුවල් කරන්සි නිසා උන් කලේ වෙන්දේසි කරලා මාකට් එක ෆ්ලඩ් කරපු එක. බැරි වෙලා හරි ඔය වගේ බස්ට් එකකදි බිට් කොයින් බිලියන් එකක් විතර කොහේ හරි තිබිලා මාට්ටු උනොත්, කොහොමද ආතල් එක කරන්සියට. එක රැයින් ඩිවැලියු වෙයි. අනිවාර්යෙන් ලගදිම ඔක වෙනවා.

