Buy Bitcoins from Credit/Debit/Web Card

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ඉතින් උබ හිතන්නේ අනික් කරන්සි නිකන් හම්බ වෙනවා කියලද? ඊයේ 1990 පාන් රාත්තක මිලද දැන් තියෙන්නේ.. ඒ තමා රුපියලේ ඇල්ගොරිතම් කම්ප්ලිකේශන් එක. ඒකට කියන්නේ උද්දමනය කියලා..
    ඒක ඇවිල්ල මහබැංකුවෙ අල්ගොරිත්ම් එක:lol: sl gov
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජපානය ස්විස්ටර්ලන්තය සහා චීනය මහ බැන්කුවලින් පබ්ලික් බැන්කු වලට කියලා තියනවා ෆයිනැන්ශල් පේමන්ට් දෙන්න එපා කියලා බිට්කොයින් වලින්
    waradiy ban

    https://cointelegraph.com/news/size...st-bitcoin-exchange-market-beats-china-and-us
    තව සරල කරලා කියන්නද? ? බිට්කොයින් = හාල් කියලා ගනින් . අද ලන්කාවේ හාල් හිගේ ඇත්ත කතාව ගොවියො වගා නොකරපු එකද? ගොවියො වගා කිරීම = බිට් කොයින් මයිනින් නම් හාල් වලට වෙච්ච දේ = ආයුද ජාවාරම් කාරයො බිට් කොයින් ට්‍රාන්සැක්ශන් කිරීම (මෙතන තමා උබ වරද්ද ගන්නේ, බිට් කොයින් මයිනි කරන්නේ නැ ජාවාරම්කාරයො. උන් කරන්නේ මයින්කරපුවා ආයුද වලට විකුනලා ගොඩ ගහන එක වී මුදලාලිලා වගේ. දැන් තෙරෙනවනේ වී මුදලාලි කුබුරු කොටන්නේ නැ වගේ ආයුද ජාවාරම්කාරයා මයින් කරන්නේත් නැ. දැන් ඔහොම හන්ගපු හාල් වලට වෙච්ච දේ වගේ මාකට් ෆ්ලඩින් එක අඩු උන නිසා බිට්කොයින් හරි ගනන් හාල් වගේ. හැබැයි දවසක් එනවා මුදලාලිට හාල් එලියට දාන්න වෙන. එදාට හාල් ලාබයි. ඒ වගේ තමා බිට්කොයින් එකත් දවසක් එනවා හන්ගපුවා එලි බහින. එදාට මාකට් ෆ්ලඩින් වෙලා බිට්කොයින් හරි ලාබයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ඔක ටයිම් බොම්බයක් වගේ. අතින් අතට පාස් වෙවි යනවා මිසක් කවුරුත් වගකීමක් ගන්නේ නැ. අයිස් කැටේ වගේ තියෙන්නේ. සරලව පැහැදිලි කලොත් මෙහෙම, ලන්කාවේ රුපියලා කියපන්කො, ලන්කාවේ රුපියල මහ බැන්කුවෙන් අච්චු ගහන්නේ, ලන්කාවේ ට්‍රෙශරියේ ලන්කාවට තියන වටිනාකමට විතරයි. ලොකේ කොයි රටක් ගත්තත් එහෙමයි. ඩොලර් එක අච්චු ගහන්නේ, ඇමෙරිකාවේ ඇසෙට් වල වටිනාකමට විතරයි. යුරො එකත් එහෙමයි. ඔනම කරන්සියක් බේස් වෙනව ජියොග්‍රැෆිකලි යම් දේකට. අපි සල්ලි වලින් ගනුදෙනු කලාට් සල්ලි කියන්නෙත් යම් බාන්ඩයක් වෙනුවෙන් බර තැබු බාන්ඩය. ඒ බර තම අදාල මුදල හිමි රට. රුපියල් නම් බාන්ඩයේ බර තැබීම සමානයි ලන්කාව. ඒත් බිට්කොයින්වල කො එහෙම බර තැබීමක්. බිට් කොයින් කියන්නේ පාවෙන ඩොලර් එක. පාවෙන යෙන් එකක්. පාවෙන යුරො එකක්. පාවෙන රුපියලක්. එක එක වෙලාවට බිට්කොයින් එක ගන්නේ ඒ ඒ වෙලාවට ලොකේ තියන ෆොරෙක්ස් අනුපාත මත. හැමොම බොලේ පාස් කරනවා හැරෙන්න බාරගන්න කෙනෙක් නැ. යම් වෙලාවක හිතපන් ශ්‍රී ලන්කා රුපියල් ට්‍රිලියනයක බිට්කොයින් කවුරුහරි එකෙක් ගන්නවා කියලා ලන්කාවේ. ඒ ගන්නේ බර තැබීමකට නෙමෙයිනේ. ශ්‍රි ලන්කා රුපියල උගස් තියන වර්චුවල් දේකට සල්ලි යෙදවීමක්නේ. එහෙම උනාම බැරි වෙලාවත් පහුවෙනිදාට බිට්කොයින් එක වැටුනොත් ලන්කාවේ සුද්ද පුක ඉරාගැනිම ට්‍රිලියන එකක්. මොනවටද? හාල් අරගෙනද? පාන් අරගෙනද? එයාර්පොට් හදලද? වරායක් හදලද? මොනවා කරලද ට්‍රිලියනයකට කෙලො ගත්තේ.. කරපු දෙයක් නැ. මනොවිකාරෙකට බර තියලා දැන් ලොස්ට්. ඔන්න ඔය උදාහරනේ මම ගත්තේ ලන්කාවට. ඔය සිද්දියම තමා ලොකේ අනිත් රටවලුත් ඔය කරන්සියට කරන්නේ. කවුරුත් ටච් කරනවා හැරෙන්න බදාගන්න යන්නේ නැ. වෙලාවක් එනවා ඔය කරන්සිය එතනින් එහාට වැලියි කරන්න බැරි. එතකොට හැමොම අතහරින්න ගියාම පුම්බපු බැලුම හිල් කලා වගේ තමා.
    මේ කතාව ඕන රටක ඕන කරන්සියකට අදාලයි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒක ඇවිල්ල මහබැංකුවෙ අල්ගොරිත්ම් එක:lol: sl gov
    ඒක තමයි උට්ටො මෙච්චර වෙලා කිව්වේ. බිට්කොයින් කියලා amuthu එකක් නැ ගනන් යන්නේ මයිනින් කප්ලිකේටඩ් නිසා කියලා කියන්න බැ. මයිනින් කම්ප්ලිකේටඩ් වගේම යුරො පවුන් ඩොලර් හොයන උන්ගේ ජොබුත් හරි කම්ප්ලිකේටඩ්. ඉස්සර පාන්ගෙඩිය ගත්ත ගානට දැන් ගන්න බැ. දැන් සේවකයට ගෙවපු ගාන හෙට ගෙවන්න බැ. ඒක තම ෆිසිකල් කරන්සියේ ඇල්ගොරිතම් එක.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ඔක කරන විදියත් එක්ක මට කියන්න පුලුවන්. හරියට බැලුවොත් බිට්කොයින් වලින් හරියට ඇල්ලුවොත් ලන්කාව එක දවසින් බන්කලොත් කලහැකියි. බිට්කොයින් කරන්සිය කියන්නේ වර්චුවල්නේ බන්.. එයාර්පොට් එකෙන් අල්ලන්න බැ අරන් යනවා කියලා. බිට්කොයින් ෆ්ලඩින් එක නවත්තන්න බැ ෆිසිකලි. ලන්කාවේ බැන්කුවක් එක සැරේ අර්ජුන් මහේන්ද්‍රන් වගේ ඩයල් එකක් දාල ප්‍රයිවට් බිට්කොයින් පර්චේස් කලොත් ලන්කාවේ රුපියලට වෙන දේ හිතපන්කො. මෙන්න මෙහෙම. සින්ගපුරුවේ තියනව A කියන සමාගමක්.. ලන්කාවේ ඉන්නවා B කියන සමාගමක්.ඔස්ට්‍රේලියාවේ තියනවා C කියන සමාගමක්. B සමාගම ලන්කාවේ රුපියල්වලින් A කියන සමාගම හරහා බිට්කොයින් C කියන සමාගමට යවන රුපියල් ට්‍රිලියනයක වත්කම් වලින්. කොහොමද ආන්ඩුවට ආතල් එක.
    :lol: ehema karannath rupiyal walata exchange wenna ona :lol: credit card company ekata payment eka hold karaganna puluwan :P
     
    Last edited:

    sanjayaone

    Member
    May 12, 2007
    73
    4
    0
    තව සරල කරලා කියන්නද? ? බිට්කොයින් = හාල් කියලා ගනින් . අද ලන්කාවේ හාල් හිගේ ඇත්ත කතාව ගොවියො වගා නොකරපු එකද? ගොවියො වගා කිරීම = බිට් කොයින් මයිනින් නම් හාල් වලට වෙච්ච දේ = ආයුද ජාවාරම් කාරයො බිට් කොයින් ට්‍රාන්සැක්ශන් කිරීම (මෙතන තමා උබ වරද්ද ගන්නේ, බිට් කොයින් මයිනි කරන්නේ නැ ජාවාරම්කාරයො. උන් කරන්නේ මයින්කරපුවා ආයුද වලට විකුනලා ගොඩ ගහන එක වී මුදලාලිලා වගේ. දැන් තෙරෙනවනේ වී මුදලාලි කුබුරු කොටන්නේ නැ වගේ ආයුද ජාවාරම්කාරයා මයින් කරන්නේත් නැ. දැන් ඔහොම හන්ගපු හාල් වලට වෙච්ච දේ වගේ මාකට් ෆ්ලඩින් එක අඩු උන නිසා බිට්කොයින් හරි ගනන් හාල් වගේ. හැබැයි දවසක් එනවා මුදලාලිට හාල් එලියට දාන්න වෙන. එදාට හාල් ලාබයි. ඒ වගේ තමා බිට්කොයින් එකත් දවසක් එනවා හන්ගපුවා එලි බහින. එදාට මාකට් ෆ්ලඩින් වෙලා බිට්කොයින් හරි ලාබයි.

    Meka aththaa.. ithin mokak da prashne ?

    minissu GOLD hangangena innawa .. okkoma eka dawasaka wikkoth GOLD wala ganan adu wenawa .. mekath ea wage thama.. but likelyhood ? not verymuch ...

    meka nisa thama loku salli gaanaka bitcoin ganna epaa kiyanne.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    අන්න උබට තෙරුනා. දැන් කියපන් බිට්කොයින් කොයි රටේ කරන්සියද පුතේ.
    මොන රටකටවත් බිට්කොයින් අයිති නැති නිසා රවියට බදුගහන්න බැහැ.:lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :lol: ehema karannath rupiyal walata exchange wenna ona :lol: credit card company ekata payment eka hold karaganna puluwan :P
    උබ හිතුවද අර්ජුන් මහේන්ද්‍රන් ට්‍රේශරි බොන්ඩ් සල්ලි වීසා මාස්ටර් කාඩ් එකෙන් පැන්නුවා කියලා. මට ඉන්තෙරුවටම ශුවර් අර්ජුන් මහෙන්ද්‍රන් සල්ලි කැමා කලේ මේ විදියට කියලා. බිට්කොයින් හො වෙනයම් ක්‍රිප්ටො කරන්සියක් තමා වැඩේට ගත්තේ. මෙව අපි උබලා පේමන්ට් ගෙටවේ එකකට කාඩ් නම්බර් එක දීලා කරන ට්‍රාන්සැක්ශන් වගේ නෙමෙයි බන්. මෙවා වෙන්නේ බිලියන ගනන් වලින් බැන්කු ඇතුලෙන්. උබ දන්නවද HSBC බැන්කුව කොච්චර BOI ඉන්වෙස්ට්මන්ට් වල ප්‍රොෆිට් ට්‍රාන්සැක්ශන් කරනවද කියලා ඉන්වෙස්ටර්ගේ හොම් කන්ට්‍රි එකට. ලන්කාවේ අපිට පුලුවන් ඩොලර් 10000ක් එයාර්පොට් එකෙන් ගෙනියන්න. නමුත් BOI උන් ප්‍රොෆිට් කියලා බිලියන ගනන් අරන් යන්නේ ගාමන්ට් වලින්. මේ සමහර ගනුදෙනු සල්ලි වලින් වෙන්නෙම නැ. සමහර ගනුදෙනු නයට හිලව් වෙනවා. එතකොට ට්‍රාන්සැක්ශන් එකක් ඇත්තේම නැ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Meka aththaa.. ithin mokak da prashne ?

    minissu GOLD hangangena innawa .. okkoma eka dawasaka wikkoth GOLD wala ganan adu wenawa .. mekath ea wage thama.. but likelyhood ? not verymuch ...

    meka nisa thama loku salli gaanaka bitcoin ganna epaa kiyanne.
    ඔන්න ආයේ වරද්ද ගත්තා. ගොල්ඩ් කියන්නේ කොමොඩිටි එකක්. බිට්කොයින් කියන්නේ කරන්සියක්. කොමොඩිටි එකක් හැටියට ගොල්ස් හැම රටකම රිසර්ව් එකට බර තියලා තියෙන්නේ. ලන්කාවේ මම හිතන්නේ ටොන් 14යි ගොල්ඩ් රිසර්ව් එක. ඇමෙරිකාවේ ටොන් 3000ක් විතර ඇති. සින්ගපුරුවේ 200ක් විතර ඇති මට මතක හැටියට. නමුත් බිට් කොයින් එකට එහෙම රටක් එක්ක රිසර්ව් එකක් නැ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මොන රටකටවත් බිට්කොයින් අයිති නැති නිසා රවියට බදුගහන්න බැහැ.:lol:
    රෙද්දක් කියනවා. රවියට බදු ගහන්න රවියා දැනගන්න එපයි බිට්කොයින් ද මොනවද සල්ලි වලට උනේ කියලා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    උබ හිතුවද අර්ජුන් මහේන්ද්‍රන් ට්‍රේශරි බොන්ඩ් සල්ලි වීසා මාස්ටර් කාඩ් එකෙන් පැන්නුවා කියලා. මට ඉන්තෙරුවටම ශුවර් අර්ජුන් මහෙන්ද්‍රන් සල්ලි කැමා කලේ මේ විදියට කියලා. බිට්කොයින් හො වෙනයම් ක්‍රිප්ටො කරන්සියක් තමා වැඩේට ගත්තේ. මෙව අපි උබලා පේමන්ට් ගෙටවේ එකකට කාඩ් නම්බර් එක දීලා කරන ට්‍රාන්සැක්ශන් වගේ නෙමෙයි බන්. මෙවා වෙන්නේ බිලියන ගනන් වලින් බැන්කු ඇතුලෙන්. උබ දන්නවද HSBC බැන්කුව කොච්චර BOI ඉන්වෙස්ට්මන්ට් වල ප්‍රොෆිට් ට්‍රාන්සැක්ශන් කරනවද කියලා ඉන්වෙස්ටර්ගේ හොම් කන්ට්‍රි එකට. ලන්කාවේ අපිට පුලුවන් ඩොලර් 10000ක් එයාර්පොට් එකෙන් ගෙනියන්න. නමුත් BOI උන් ප්‍රොෆිට් කියලා බිලියන ගනන් අරන් යන්නේ ගාමන්ට් වලින්. මේ සමහර ගනුදෙනු සල්ලි වලින් වෙන්නෙම නැ. සමහර ගනුදෙනු නයට හිලව් වෙනවා. එතකොට ට්‍රාන්සැක්ශන් එකක් ඇත්තේම නැ.

    අර්ජුන් ඒ තරම් මාස්ටර්මයින්ඩ් ගේමක් ගැහුවෙ නැහැ. පර්පචුවල් එකවුන්ට් එකේ තිබ්බ සල්ලි වලින් එන්ඩීබී එකේ ස්ටොක්ස් ගත්තා. පොරට වෙන මොකුත් කරගන්න බැරිවුනා. ඔය වැඩෙ කරන්න තරම් බිට්කොයින් එක්ස්චේන්ජර් කෙනෙක් ලන්කාවෙ නැහැ.:dull:
     
    sanjayaone

    Member
    May 12, 2007
    73
    4
    0
    ඔන්න ආයේ වරද්ද ගත්තා. ගොල්ඩ් කියන්නේ කොමොඩිටි එකක්. බිට්කොයින් කියන්නේ කරන්සියක්. කොමොඩිටි එකක් හැටියට ගොල්ස් හැම රටකම රිසර්ව් එකට බර තියලා තියෙන්නේ. ලන්කාවේ මම හිතන්නේ ටොන් 14යි ගොල්ඩ් රිසර්ව් එක. ඇමෙරිකාවේ ටොන් 3000ක් විතර ඇති. සින්ගපුරුවේ 200ක් විතර ඇති මට මතක හැටියට. නමුත් බිට් කොයින් එකට එහෙම රටක් එක්ක රිසර්ව් එකක් නැ.

    yes but now people use it as a commodity too (like they keep holding it till price rise).

    And there are milions of bitcoins forever lost (hard drive failure, forgot private keys ect) So we don't have all the BTC ever made.

    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අර්ජුන් ඒ තරම් මාස්ටර්මයින්ඩ් ගේමක් ගැහුවෙ නැහැ. පර්පචුවල් එකවුන්ට් එකේ තිබ්බ සල්ලි වලින් එන්ඩීබී එකේ ස්ටොක්ස් ගත්තා. පොරට වෙන මොකුත් කරගන්න බැරිවුනා. ඔය වැඩෙ කරන්න තරම් බිට්කොයින් එක්ස්චේන්ජර් කෙනෙක් ලන්කාවෙ නැහැ.:dull:
    බිට් කොයින් එක්ස්චේන්ජ් කෙනෙක් මොකටද? මම අර උදාහරනේ පෙන්නුවේ A කොම්පැනිය C යට බිට් කොයින් යැව්වේ B කොම්පැනිය හරහා. එතකොට A ටු B වෙනකන් බිට්කොයින් සම්බන්දයක් නැ. බිට් කොයින් සම්බන්ද B ටු C අතරේ පමනයි.. ඔය ඩීල් එකේම බලහන් පර්පචුවල් එක ඔච්චර සල්ලි ගත්තනම්, පර්පචුවල් එකේ ඒ සල්ලි තියෙන්න ඔනා. ඒ කිඅන්නේ එක්කොලන්කාවේ බැන්කුවක පර්පචුවල් සල්ලි කොම්පැනියේ නමකට තියෙන්න ඔනා. එහෙම තියනවද බොස්. එහෙම තිය පර්පචුවල් එක boc එකට නයයි ස්ටොක් ගන්න ගත්තු නයෙන්. ඒ කියන්නේ උබට තෙරෙනවනේ දැන් ඒ සල්ලි ලන්කාවේ නැ කියලා.
     
    sanjayaone

    Member
    May 12, 2007
    73
    4
    0
    Gold has a physical value mate. You can touch it. Bitcoin, I don't think so. :lol::lol:

    Problem is no one knows its real value unless its current value.

    GOLDs price is not in its metal , its because its rare (same as bitcoin) and people thinks its valuable , perception (same with bitcoin).
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    බිට් කොයින් එක්ස්චේන්ජ් කෙනෙක් මොකටද? මම අර උදාහරනේ පෙන්නුවේ A කොම්පැනිය C යට බිට් කොයින් යැව්වේ B කොම්පැනිය හරහා. එතකොට A ටු B වෙනකන් බිට්කොයින් සම්බන්දයක් නැ. බිට් කොයින් සම්බන්ද B ටු C අතරේ පමනයි.. ඔය ඩීල් එකේම බලහන් පර්පචුවල් එක ඔච්චර සල්ලි ගත්තනම්, පර්පචුවල් එකේ ඒ සල්ලි තියෙන්න ඔනා. ඒ කිඅන්නේ එක්කොලන්කාවේ බැන්කුවක පර්පචුවල් සල්ලි කොම්පැනියේ නමකට තියෙන්න ඔනා. එහෙම තියනවද බොස්. එහෙම තිය පර්පචුවල් එක boc එකට නයයි ස්ටොක් ගන්න ගත්තු නයෙන්. ඒ කියන්නේ උබට තෙරෙනවනේ දැන් ඒ සල්ලි ලන්කාවේ නැ කියලා.

    ඔය මොන කම්පැනියටවත් ලංකාවෙ රුපියල් ගන්න උවමනාවක් තියෙන්නෙ එපැයි. නැතුව කවුරුවත් බිට්කොයින් නිකන් දෙනවද?

    අනික උඹ ඔය බී කියන්නෙ එක්ස්චේන්ජර්ට තමයි.

    පර්පචුවල් එකවුන්ට්වල සල්ලි තියෙනව බන්. ඒ සල්ලි එක එක ප්‍රොජෙක්ට් වලට ඉන්වෙස්ට් කලා. NDB stocks, swarnawahini :P new 6 news papers :dull: Unp election campaign 2015
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය මොන කම්පැනියටවත් ලංකාවෙ රුපියල් ගන්න උවමනාවක් තියෙන්නෙ එපැයි. නැතුව කවුරුවත් බිට්කොයින් නිකන් දෙනවද?

    අනික උඹ ඔය බී කියන්නෙ එක්ස්චේන්ජර්ට තමයි.

    පර්පචුවල් එකවුන්ට්වල සල්ලි තියෙනව බන්. ඒ සල්ලි එක එක ප්‍රොජෙක්ට් වලට ඉන්වෙස්ට් කලා. NDB stocks, swarnawahini :P new 6 news papers :dull:
    හරි අර්ජුන් මහේන්ද්‍රන් මේක නොකලා කියමුකො. ඒත් මේකත් එක මාර්ගයක්. බිට්කොයින්වල වාසිය තමා ඔක. නො ට්‍රේල්. රුපියල් ගන්න ඔනා නැ බන් ඇසෙට් වැලියු කරන්න. ට්‍රෙශර් බොන්ඩ්ස් තියෙන්නේ ඒකට. දැන් අගමැති ඔක කරනවා. මීට අවුරුදූ 10කට් පස්සේ ලන්කාවේ මහ බැන්කුවේ ට්‍රෙශර් බොන්ඩ් වල අගය මේකයි කියලා උපකල්පනය කරලා ගැරන්ට කෙනෙක්ගෙන් සල්ලි ගන්නවා අද නයට. ජපානෙන් එහෙම සල්ලි ගන්න යනවා ලන්කාව. ජපානේ එකගත් වෙල වැඩේට. ඒකත් මේ වගේනේ බන්. අද පවතින සල්ලිය නෙමෙයි. ඇපේට තියෙන්නේ ලන්කාවේ රුපියල ලන්කාව මත තිබන බර තැබීම.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    GOLDs price is not in its metal , its because its rare (same as bitcoin) and people thinks its valuable , perception (same with bitcoin).
    උබට වැඩේ තෙරෙන්නම නැති හැඩයි. ඔන්න ගොල්ඩ් ආව නිසා ආයෙත් කියන්නම්. රොහන විජේවීර අල්ලගත්ත කාලේ. මිනිහා ලග රත්තරන් තියනවා කියලා ලොකු හාවක් හූවක් ගියා. එක රැයින් ලන්කාවේ රත්තරන් මිල බැස්සා. ඒ මොකද? මාකට් ෆ්ලඩින්. ඔන්න ඔක තමයි මචන් සරල නියාය. රත්තරන් තහනම් කොමොඩිටි එකක් නෙමෙයි ට්‍රේඩ් කරන්න. ෆිසිකලි කවුරුත් රත්තරන් දීලා ආයුද ගන්නේ නැ. රත්තරන් දීලා ඩ්‍රග්ස් ගන්නේ නැ. ඒ ඒක ෆිසිකල් නිසා එහා මෙහා ගෙනයාම අපහසු නිසා. නමුත් ක්‍රිප්ටො කරන්සි බිට් කොයින් එහෙම නැ. ඒ නිසයි බයානක. කොයි මොහොතක හො ලොකු රේඩ් එකක් කරලා එක්කො ඩ්‍රග් කින් පින් කෙනෙකුගේ නැත්තම් ජිහාඩ් වගේ ත්‍රස්තවාදී සන්විදානයක බිට් කොයින් සීස් කරලා ඔක්ශන් කරපු ගමන් මාකට් ෆ්ලඩ් වෙනවා. ඒක නවත්තන්න බැ. මාකට් එක කියන්නේ මචන් වෙන්නම ඔනා තැනක් නෙමෙයි. උදාහරනෙකට ගනින් මෙක්සිකන් ඩොලර් එක. මෙක්සිකන් ඩොලර් එක කුජීත උනා ට්‍රම්ප් ආව නිසා. ඒ ඇයි? ට්‍රම්ප් කිව්වා වොල් එක හදනවා කියලා. කො හැදුවද තාම ට්‍රම්ප්. නැ. වොල් එකක් තියා පොල් අතු වැටක්වත් නැ. නමුත්මාකට් ස්පැකියුලේශන් එක තියනවා හදයි කියලා. ඒ වගේ, ලොකේ මාද්ය ප්‍රචාරයක් ගියොත් අහවලා ලග මෙච්චර බිට්කොයින් තියනවා, මේක සීස් කරන්නයි යන්නේ කියලා, ක්ශනිකව කලා හො නොකලා බිට් කොයින් බහිනවා.. ඔවා සාමන්ය දේවල්. ප්‍රශ්නේ තියෙන්නේ බිට්කොයින් වර්චුවල් වීම.