වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
හදන්න නම් පුළුවන්...
වාහනේ මොකක් උනත් Performance වලට Heavily Modified වාහන පාරේ පදින්න අමාරුයි මචන්...

ලංකාවේ 450cc වලින් උඩ බයික් පදින්න තහනම්..
මහින්ද ආණ්ඩුව කාලේ දුන්න චාන්ස් එකක් 1000cc වෙනකල් බයික් රෙජිස්ටර් කරගන්න මාස 3ක්...
ඒ රෙජිස්ටර් කරපු ඔක්කොටම Defense Ministry එකෙන් ලියුමක් හම්බුනා..
හැබැයි ඒ ලියුමේ පාරේ පදින්න පුළුවන් කියල නෑ... පාරේ පදින්න බෑ කියලත් නෑ...
ඒකෙ තියෙන්නේ For Sport and Training Purposes Only කියල..

ඒ දවස් වල රෙජිස්ටර් කරපු Panigale1199, 1098, Multistrada 1200, KTM Superduke 1290, Hypermotard 1100, Dorsoduro 1200 තියෙනවා 1000cc කියල දාල රෙජිස්ටර් කරලා..
ගොඩක් බිස්නස් කරන උන් කරේ තිබ්බ ලොකු බයික් ඔක්කොම (කලින් හොරට 250cc දාල රෙජිස්ටර් කරලා තිබ්බ ඒවත්) රෙජිස්ටර් කරා අර විදියට.. පස්සේ බයික් වල චැසි අංක, එන්ජින් අංක වෙනස් කරලා ඒ බයික් Unregistered එහෙමත් නැත්තන් පරණ 250cc විදියට රෙජිස්ටර් කරපු පොත් එක්ක බයික් විකුණලා Defense Ministry එකෙන් ගත්ත CR ළඟ තියා ගත්තා... දැන් ඉතින් ඒවා අලුත් බයික් වලට තියල විකුනනවා ගිනි ගණන් වලට...
හැබැයි Defense මින්ස්ට්‍රි එකෙන් දුන්න ඒවා Transfer කරන්න බෑ...

ලංකාව හෙන කුජිත රටක් බන්.. කොල්ලෙක්ට බයික් එකක් පදින්න නෑ නිදහසේ.. ලෝකේ බහුතරයක් රටවල Cylinder Capacity එකට නීති දාල නෑ.. අපේ ගොන් ආණ්ඩුව විතරයි එහෙම කරන්නේ... වෙන එකක් තියා අල්ලපු රටේ වත් එහෙම නෑ..
ගොඩක් රටවල Driving License එකෙන් තමා බයික් වෙන් කරන්නේ...
ජපානේ 400cc වලට වැඩි බයික් එකක් පදින්න වෙනම ලයිසන් එකක් ගන්න ඕනි.. එහෙම මිසක් Cylinder Capacity එකට නීති දාල නෑ..

ඔය පොලිසිය ලොකු කරගෙන පදින XJ600 Diversion එකට බඩ යන්න අල්ලන්න පුළුවන් පරණ TZR125 එකක් හරියට ටියුන් කරා නම්... TZR250, NSR250 එකක් එහෙම හැදුවොත් XJ600 එක හැරෙනකොට අරකෙ ගෙදර ගිහින් නාලා, කාලා, නිදා ගන්නත් පුළුවන්... :rolleyes: :rolleyes: :rolleyes:

ලංකාවෙනම් මහා කුජීත විදියට වාහන බිස්නස් කෙරෙන්නේ බන්
ඉන්න එවුන්ටත් (පාලකයන්ට නිලදරීන්ට) මොලයක් නැ
නීතියක් හරියට හදන්නෙත් නැ
හරිහමන් වටිනා බඩුවක් ගන්න ක්‍රමයක් හදන්නෙත් නැ
ඉන්දියන් china මන්තරේ වගේ ඔය රටවල් දෙකම විතරයි

ගොඩක්ම මේ අනතුරු වෙන්නේ හරිහමන් නීතියක් නැති හින්ද
අර 25000 එක සම්මත කරගන්න කොච්චර කට්ට කනවද
මිනිස්සුත් කැමති නැ බන් කොහොම හරි හැදෙන්න
වලේම ඉන්න තම කල්පනාව

tzr ගැන කියද්දී මතක් වුනේ
මචන් මන් මේ අවුරුද්ද අන්තිම ඊලග අවුරුද්ද මුල වගේ ax-1 එකක් ගන්න හිතන් ඉන්නවා
(දැන් ගන්න money නැ)
සාමාන්‍ය පාවිච්චියට සතියකට 100-150 Km වගේ
ගොඩක් එවුන් කියන කතාවක් තමයි bike එක සැහෙන්න පරණ හින්ද මරාල තම දැන් ගොඩක් තියෙන්නේ කියල
එකනම් දැකල තියෙනවා
එත් එක්කම් හොඳ condition එකට තියන් ඉන්න ඒවත් දැකල තියෙනවා
වෙන්නප්පුව මාරවිල හරියේ එහෙම ඒ side එකේ සැහෙන්න තියෙනවා

කොහොමහරි මචන් මේක මගේ එක හීනයක්
මේ bike එකට යන එක හොඳයිද අර කාලේ වෙද්දී
මේක මම ගන්න හදන පලවෙනි එක
සාමාන්යෙන් තව අවුරුදු 5-6 වත් පාවිච්චි ක්රන්න බලාගෙන වගේ ගන්න හදන්නේ
වැඩක් වෙයිද?
මට hornet,cb4,jade සෙට් වෙන්නෙම නැ බන්
hornet 600 අලුත් එක නම් shape
එත් ඉතින් මෙහෙ කොහේ පදින්නද?

වෙන පදලා තියෙන්නේ ඉන්දියන් ජපන් කීපයක් විතරයි.

පොඩ්ඩක් උපදෙසක් දියණ මචන් උබ්ට වෙල්ව තියෙන හැටියට
 
mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    AX1 හොඳ එකක් හොයන එක ලේසි වැඩක් නම් නෙමෙයි පුතී...
    අලවපු,අන්දපු ඒවා ගොඩායි... ඊටත් වඩා Spare parts වලට කියන ගණන්... ගිනි ගණන් කියන්නේ...
    ඊට වඩා ලාබයි XR එකකට හරි Djebel එකකට හරි යන එක...

    මට නම් ඉතින් සිලිඩර් 4 තමා... :P:P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    AX1 හොඳ එකක් හොයන එක ලේසි වැඩක් නම් නෙමෙයි පුතී...
    අලවපු,අන්දපු ඒවා ගොඩායි... ඊටත් වඩා Spare parts වලට කියන ගණන්... ගිනි ගණන් කියන්නේ...
    ඊට වඩා ලාබයි XR එකකට හරි Djebel එකකට හරි යන එක...

    මට නම් ඉතින් සිලිඩර් 4 තමා... :P:P

    Djebel එකත් කොනක තියෙනවා
    බලමු ඒ වෙනකොට
    මන් අදහසක් ගන්න කියුවේ මචන්
    ගොඩක් ස්තුතියි

    ඒ වුනාට උඹ 250,400 නෙමේනේ පදින්නේ :P:P
    අපිට කොයින්ද මාළු අපි යනවය මුදු :(:(
    මොකක් හරි කරලා ගත්තත් මේ පොලිස් එවුන් එක්ක බහ බන්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    me wage ekak ganna uparima try ekak denawa puthee mama :):)
    CS000049100OZJJMTNCS.jpg

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,617
    113
    Nugegoda, Sri Lanka
    ලංකාවෙනම් මහා කුජීත විදියට වාහන බිස්නස් කෙරෙන්නේ බන්
    ඉන්න එවුන්ටත් (පාලකයන්ට නිලදරීන්ට) මොලයක් නැ
    නීතියක් හරියට හදන්නෙත් නැ
    හරිහමන් වටිනා බඩුවක් ගන්න ක්‍රමයක් හදන්නෙත් නැ
    ඉන්දියන් china මන්තරේ වගේ ඔය රටවල් දෙකම විතරයි

    ගොඩක්ම මේ අනතුරු වෙන්නේ හරිහමන් නීතියක් නැති හින්ද
    අර 25000 එක සම්මත කරගන්න කොච්චර කට්ට කනවද
    මිනිස්සුත් කැමති නැ බන් කොහොම හරි හැදෙන්න
    වලේම ඉන්න තම කල්පනාව

    tzr ගැන කියද්දී මතක් වුනේ
    මචන් මන් මේ අවුරුද්ද අන්තිම ඊලග අවුරුද්ද මුල වගේ ax-1 එකක් ගන්න හිතන් ඉන්නවා
    (දැන් ගන්න money නැ)
    සාමාන්‍ය පාවිච්චියට සතියකට 100-150 Km වගේ
    ගොඩක් එවුන් කියන කතාවක් තමයි bike එක සැහෙන්න පරණ හින්ද මරාල තම දැන් ගොඩක් තියෙන්නේ කියල
    එකනම් දැකල තියෙනවා
    එත් එක්කම් හොඳ condition එකට තියන් ඉන්න ඒවත් දැකල තියෙනවා
    වෙන්නප්පුව මාරවිල හරියේ එහෙම ඒ side එකේ සැහෙන්න තියෙනවා

    කොහොමහරි මචන් මේක මගේ එක හීනයක්
    මේ bike එකට යන එක හොඳයිද අර කාලේ වෙද්දී
    මේක මම ගන්න හදන පලවෙනි එක
    සාමාන්යෙන් තව අවුරුදු 5-6 වත් පාවිච්චි ක්රන්න බලාගෙන වගේ ගන්න හදන්නේ
    වැඩක් වෙයිද?
    මට hornet,cb4,jade සෙට් වෙන්නෙම නැ බන්
    hornet 600 අලුත් එක නම් shape
    එත් ඉතින් මෙහෙ කොහේ පදින්නද?

    වෙන පදලා තියෙන්නේ ඉන්දියන් ජපන් කීපයක් විතරයි.

    පොඩ්ඩක් උපදෙසක් දියණ මචන් උබ්ට වෙල්ව තියෙන හැටියට

    Hariyata Registration Plate ekak hadaganna bari mun gana kumana kathada? Me ratawal loweth hadanna baa bung. Hondama wade thamai hari haman ratakata yana eka.
     
    Status
    Not open for further replies.