වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    20170220_073328.jpg

    ඔන්න ඕක......:nerd:

    ube eke GPS na wage..

    mage eka Clarion MAX430VD kiyanne patta paranai 2005 wage ekak..

    MAX430VD-AZ_01_18-67247_380x258.jpg

    http://www.clarion.com/jp/ja/products-personal/ADDZEST/MAX430VD/

    DVD drive ekai CD drive ekai dekak tiyenawa.. mama DVD drive eka me lagakadi gennuwa original ekak.. Rs 5000 witara una..

    dcff8432.JPG

    gelapenawa..
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පොරක් ඉන්නවා.ඌ ගාව බයික් තියෙනවා.හැබැයි ඌ අස්ප ගනන් කියන්නේ.

    ඌ ලැම්බ්‍රිටා එකක් දෙනවා කිවුවා 60 කට.40 කට වැඩේ කරමුද කියලා අහලා මැසේජ් එකක් දැම්මා.

    ඌ ගාව තව බයික් තියෙනවා.කැමතිනම් නම්බර් එක එවන්නම්.බත්තරමුල්ල කොස්වත්ත පැත්තේ ඩයල් එකක්.

    :oo::oo: Golden Bikes..... :rolleyes: උගේ ගණන් වැඩි බඩු හොදයි කියනවා..... !! :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ටින්ට් කොරගන්නත් එපැයි:baffled::baffled:

    :shocked::shocked: ටින්ට් කොරන්න එපා.... අල්ලනවා..... :P:P ඊයේ මාවත් අල්ලගත්තා නුගේගොඩදි...... :rofl::P කෝ ඉතින් මුකුත් ප්‍රශ්නයක් උනේ නෑ නේ.... ස්තූති යන්න කිව්වා..... :lol::lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    :shocked::shocked: ටින්ට් කොරන්න එපා.... අල්ලනවා..... :P:P ඊයේ මාවත් අල්ලගත්තා නුගේගොඩදි...... :rofl::P කෝ ඉතින් මුකුත් ප්‍රශ්නයක් උනේ නෑ නේ.... ස්තූති යන්න කිව්වා..... :lol::lol:

    pla yanna.. tint tika galawanna kiwwa neda?? :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    කෙටියෙන්ම කියනවා නම් Paddle Shift වෙන්න ගියර් බොක්ස් එක අදාළ නෑ.. අමු අමුවේ Manual Gearbox එකක් එන වාහනයක් උනත් අවශ්‍ය නම් Paddle Shift කරන්න පුළුවන්.. කොටින්ම කියනවා නම් ලේලන්ඩ් බස් මරාලයක් උනත් Paddle Shift කරන්න පුළුවන්..

    :shocked::shocked::shocked::shocked: වහාම මට මේක කරලා දියන්..... කීයක් යනවද වැඩේට.....?? :cool::love::D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අප්පට සිරි. මෙන්න ඩ්‍රැගන් කොල්ලා කාර් එකක් අරං :):):)
    මගෙන් උණුසුම් සුභ පැතුම්!
    පරිස්සමෙන් සහ ත්‍රීවිල්, බයික්, බට්ටා ලොරි ගැන අනුකම්පාවෙන් වාහනේ එලවන්න.
    ඒ වගේම
    ටාටා ලඩි, ලස්සන ලේලන්ඩ් බස් :P වලින් ප්‍රවේසම් කරගෙන, පිස්සන් පිස්සන් කෙරෙහි පහන් සිත් ඇතිව රිය පදවන්න.

    :love::love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :shocked::shocked::shocked::shocked: වහාම මට මේක කරලා දියන්..... කීයක් යනවද වැඩේට.....?? :cool::love::D

    ඕකට මොන පැඩල් ශිෆ්ට් ද බන්.. පුලුවන්නම් අර සීට් වල උඩ ඇලුමිනියම් බට ටිකට කොලපත් ටිකක් බැදපන්. හැප්පුන ගමන් ඉදන් ඉන්න උන්ගේ දත් ඇන්ද ඔඩොක්කුවට වැටෙනවා
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Toyota 110 එකක් හොයා දෙන්නකෝ ලක්ෂ 17 - 17/50 වගේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :shocked::shocked::shocked::shocked: වහාම මට මේක කරලා දියන්..... කීයක් යනවද වැඩේට.....?? :cool::love::D

    ඕකට මොන පැඩල් ශිෆ්ට් ද බන්.. පුලුවන්නම් අර සීට් වල උඩ ඇලුමිනියම් බට ටිකට කොලපත් ටිකක් බැදපන්. හැප්පුන ගමන් ඉදන් ඉන්න උන්ගේ දත් ඇන්ද ඔඩොක්කුවට වැටෙනවා
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    :shocked::shocked::shocked::shocked: වහාම මට මේක කරලා දියන්..... කීයක් යනවද වැඩේට.....?? :cool::love::D
    මහේශයෝ ඔය කටු ලේලන්ඩ් ජරාවට ඕව හයිකොරලා ඔය තාක්ශනේ හොයාගත්ත එකාගේ නම්බුව කන්නේ නැතුව හිටපන්...ඉන්දියන් යකඩ තහඩු ගොඩවල් මරාල
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    රත්තරං;21270829 said:
    ඕකට මොන පැඩල් ශිෆ්ට් ද බන්.. පුලුවන්නම් අර සීට් වල උඩ ඇලුමිනියම් බට ටිකට කොලපත් ටිකක් බැදපන්. හැප්පුන ගමන් ඉදන් ඉන්න උන්ගේ දත් ඇන්ද ඔඩොක්කුවට වැටෙනවා
    ඇත්ත මාමේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21270829 said:
    ඕකට මොන පැඩල් ශිෆ්ට් ද බන්.. පුලුවන්නම් අර සීට් වල උඩ ඇලුමිනියම් බට ටිකට කොලපත් ටිකක් බැදපන්. හැප්පුන ගමන් ඉදන් ඉන්න උන්ගේ දත් ඇන්ද ඔඩොක්කුවට වැටෙනවා
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.