පොඩි වැඩක් කලා ඊයෙ. කට්ටක්මත් නෙමේ. ටයිමින් බෙල්ට් එජස්ටරයක් පොඩ්ඩක් සද්ද වෙන්න අරන් තිබ්බ දැන් ටික දවසක ඉඳල. තව 20ක් විතර දුවන්න තිබ්බ බෙල්ට් එක මාරුකරන ටයිම් එකට එනකම්. ඒත් එජස්ටරේ සද්දවෙන්න ගත්ත නිසා එජස්ටර් දෙකයි බෙල්ට් එකයි දෙකම මාරුකරල දැම්ම ඉල්ලන් කන්න ඕනෙ නැති නිසා.
...........
...........
...........
අෆ්ෆේ.. පොඩි කිව්වට ලොකු වැඩක් කරලනේ. Thanks මල්ලි විස්තරේ ලිව්වට.


