RM -RK 252..
Remote akanam tinne ahema
oya remote eke model code eka wenna one RM kiyanne remote
RM -RK 252..
Remote akanam tinne ahema
![]()
ඔන්න ඕක......![]()
Oke navi wedada???ube eke GPS na wage..
mage eka Clarion MAX430VD kiyanne patta paranai 2005 wage ekak..
![]()
http://www.clarion.com/jp/ja/products-personal/ADDZEST/MAX430VD/
DVD drive ekai CD drive ekai dekak tiyenawa.. mama DVD drive eka me lagakadi gennuwa original ekak.. Rs 5000 witara una..
![]()
gelapenawa..
Oke navi wedada???
oya remote eke model code eka wenna one RM kiyanne remote
....user manual akath download karagatta..navigation external unit akak gahanna onalu ahemai tinne
Congrats
දැන් නම් කනක් ඇහිලා ඉන්න පුළුවන් වෙයි...![]()

පිස්සුද බං.... දැන් ඇහෙන ඇහෙන සද්ද ගැන එහෙම විස්තර කරන්න වෙයි අපිට...... !! 

පොරක් ඉන්නවා.ඌ ගාව බයික් තියෙනවා.හැබැයි ඌ අස්ප ගනන් කියන්නේ.
ඌ ලැම්බ්‍රිටා එකක් දෙනවා කිවුවා 60 කට.40 කට වැඩේ කරමුද කියලා අහලා මැසේජ් එකක් දැම්මා.
ඌ ගාව තව බයික් තියෙනවා.කැමතිනම් නම්බර් එක එවන්නම්.බත්තරමුල්ල කොස්වත්ත පැත්තේ ඩයල් එකක්.

Golden Bikes.....
උගේ ගණන් වැඩි බඩු හොදයි කියනවා..... !! 
ටින්ට් කොරගන්නත් එපැයි![]()

ටින්ට් කොරන්න එපා.... අල්ලනවා..... 
ඊයේ මාවත් අල්ලගත්තා නුගේගොඩදි...... 
කෝ ඉතින් මුකුත් ප්‍රශ්නයක් උනේ නෑ නේ.... ස්තූති යන්න කිව්වා..... 

ටින්ට් කොරන්න එපා.... අල්ලනවා.....
ඊයේ මාවත් අල්ලගත්තා නුගේගොඩදි......
කෝ ඉතින් මුකුත් ප්‍රශ්නයක් උනේ නෑ නේ.... ස්තූති යන්න කිව්වා.....
![]()

කෙටියෙන්ම කියනවා නම් Paddle Shift වෙන්න ගියර් බොක්ස් එක අදාළ නෑ.. අමු අමුවේ Manual Gearbox එකක් එන වාහනයක් උනත් අවශ්‍ය නම් Paddle Shift කරන්න පුළුවන්.. කොටින්ම කියනවා නම් ලේලන්ඩ් බස් මරාලයක් උනත් Paddle Shift කරන්න පුළුවන්..



වහාම මට මේක කරලා දියන්..... කීයක් යනවද වැඩේට.....?? 


pla yanna.. tint tika galawanna kiwwa neda??![]()



එයාලට ගලවන්න ඕනා උනාට මේක ගලවන්න බෑ එයාලට ...... 

අප්පට සිරි. මෙන්න ඩ්‍රැගන් කොල්ලා කාර් එකක් අරං
මගෙන් උණුසුම් සුභ පැතුම්!
පරිස්සමෙන් සහ ත්‍රීවිල්, බයික්, බට්ටා ලොරි ගැන අනුකම්පාවෙන් වාහනේ එලවන්න.
ඒ වගේම
ටාටා ලඩි, ලස්සන ලේලන්ඩ් බස්වලින් ප්‍රවේසම් කරගෙන, පිස්සන් පිස්සන් කෙරෙහි පහන් සිත් ඇතිව රිය පදවන්න.


වහාම මට මේක කරලා දියන්..... කීයක් යනවද වැඩේට.....??
![]()
වහාම මට මේක කරලා දියන්..... කීයක් යනවද වැඩේට.....??
![]()
මහේශයෝ ඔය කටු ලේලන්ඩ් ජරාවට ඕව හයිකොරලා ඔය තාක්ශනේ හොයාගත්ත එකාගේ නම්බුව කන්නේ නැතුව හිටපන්...ඉන්දියන් යකඩ තහඩු ගොඩවල් මරාලවහාම මට මේක කරලා දියන්..... කීයක් යනවද වැඩේට.....??
![]()
ඇත්ත මාමේරත්තරං;21270829 said:ඕකට මොන පැඩල් ශිෆ්ට් ද බන්.. පුලුවන්නම් අර සීට් වල උඩ ඇලුමිනියම් බට ටිකට කොලපත් ටිකක් බැදපන්. හැප්පුන ගමන් ඉදන් ඉන්න උන්ගේ දත් ඇන්ද ඔඩොක්කුවට වැටෙනවා
රත්තරං;21270829 said:ඕකට මොන පැඩල් ශිෆ්ට් ද බන්.. පුලුවන්නම් අර සීට් වල උඩ ඇලුමිනියම් බට ටිකට කොලපත් ටිකක් බැදපන්. හැප්පුන ගමන් ඉදන් ඉන්න උන්ගේ දත් ඇන්ද ඔඩොක්කුවට වැටෙනවා





















