Honda CR-Z Help!

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    වාහන ගැන දන්න අය පොඩි හෙල්ප් එකක් දෙන්න.:rolleyes:

    මට මේ Car එක ගැන විස්තර ඕන.:)

    Honda CR-Z

    honda_cr_z_front.jpg

    ගිය සතියේ දවසක රෑ 7.30ට විතර High Way Drive කරන් එද්දී ලේඩි කෙනෙක් මගේ Vehicle එක Overtake කරන් ගියා.
    පට්ටම Speed Drive කලේ.:oo:
    ආයේ මට ඒ Ladyව ආයේ දකින්න හම්බවුනේ Exit එක කිට්ටුවදි තමයි.:baffled:
    හරිම ලස්සනයි මචන් Car එකේ යටට Under Body Neon පවා දාලා කොල පාටින්.:)

    10714d1345728921_post_underglow_pics_here_imageu.jpg

    මේකෙ නිල් පාටනේ. මේ වගේ කොල පාටින්:rolleyes:

    මට මේ Car එක
    ගැන විස්තර කියනවද දන්න අය?
    දැනගන්න වගේම මිලදී ගන්නවානම් හොදම Service එකක් ගන්න පුලුවන් තැනක් කියන්න.:)

    මේ Car එක අරගෙන Modify කරන්න පුලුවන්ද මෙහේ?
    එහෙම තැන් තියනවානම් හොද තැන් මොනවද ඒකට.? :rolleyes:

    මෙන්න මේ වගේ Modify කරගන්න පුලුවන්ද එහෙම වුනොත්?:rolleyes:

    488554d9c68876868894e516fbf19a4c.jpg

    Vehicle ගැන දන්න Help අය කරන්ට!:)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Mama drive karala naha, habai gihin tiynawa
    Jet eka wage yanawa... oyita wada ganan FIT GP5 walata wada meka supiri

    lokuma scene eka dennatai yanna puluwan, pitipasse seat eke yanna puluwan kakul dekak nathi ewunta tamai :lol:
    gedara wena wahana tiyanawanam prashanayak naha, athal ekata ganna puluwan.
    e wagema owa mehe market naha ayeth wikunaddi katta kanna wenawa.

    Mehema scene ekakuth tiyanawa hybrid wahana awe petrol itiri karannane, eth meke petrol itiriyak naha, hybrid motor ekenuth power eka wedi karana scene ekak tiyenne
     
    මටත් ගොඩාක් අය ගෙනියන්න නෙවී මචන්. Two Person යන්න තමයි.:)
    එ Lady Drive කරා මචන් ඩොට් වෙන්න.මට මාර අස හිතුනා car එකට..
    3.gif
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    ado maat asai e kale idala mulinma ganna hitiye meka but 2 seat nisa wena ekak gatta , dan meka gennannenam ne parana genapuwa tiyanwa 36 ta wage fatta ban maat dekka ekek giya widala,

    white ekak aran modify karanam fattama tama ban me wage

    xeiqIAl.jpg
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    ado maat asai e kale idala mulinma ganna hitiye meka but 2 seat nisa wena ekak gatta , dan meka gennannenam ne parana genapuwa tiyanwa 36 ta wage fatta ban maat dekka ekek giya widala,

    white ekak aran modify karanam fattama tama ban me wage

    xeiqIAl.jpg

    සිරාවටම ආස හිතුනා මචන්. Vezel එක නම් විකුනන්නේ නෑ. මේක ගන්නවා ඒ වුනාට.:yes:
    මට හැබැයි Modification කරන්නම ඕන මේ වගේ. හවසට මේක ගැනත් අහන්න හිටියේ උබෙන්.
    :)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සිරාවටම ආස හිතුනා මචන්. Vezel එක නම් විකුනන්නේ නෑ. මේක ගන්නවා ඒ වුනාට.:yes:
    මට හැබැයි Modification කරන්නම ඕන මේ වගේ. හවසට මේක ගැනත් අහන්න හිටියේ උබෙන්.
    :)

    vezel cha mta vomit karann hitenawa dekkama,:P mekak ganin, sun roof eka tiyana ekkama hoygnna tibbanam godama tama ban, tax wedi karapu nisa aluth ewa genne ne parana ekak tamai hoyganna wenne mn dekka ikman eke rent karann dala tibba mekak aran dawasak 2k pedala balhan issella,
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    vezel cha mta vomit karann hitenawa dekkama,:P mekak ganin, sun roof eka tiyana ekkama hoygnna tibbanam godama tama ban, tax wedi karapu nisa aluth ewa genne ne parana ekak tamai hoyganna wenne mn dekka ikman eke rent karann dala tibba mekak aran dawasak 2k pedala balhan issella,

    වාසනා එකේ බැලුවොත් හරි නේද මචන්. මම Vezel එක ගත්තේ එතනින්.
    ඒත් උන් ගාව Modification තියනවද දන්නේ නැහැ. අනේ මන්දා. මේක ගැන දන්න එකෙක් කියලා දේවි නේද.:(
    ඇත්තටම ආස හිතුනා මට. ඒකයි ගෙදරිනුත් අහලා බැලුවා. අවුලක් නැහැ. අම්මා නම් ටිකක් බර බරේ දානවා ඔවා ගන්නේ Race පදින්නද කියලා.
    :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    වාසනා එකේ බැලුවොත් හරි නේද මචන්. මම Vezel එක ගත්තේ එතනින්.
    ඒත් උන් ගාව Modification තියනවද දන්නේ නැහැ. අනේ මන්දා. මේක ගැන දන්න එකෙක් කියලා දේවි නේද.:(
    ඇත්තටම ආස හිතුනා මට. ඒකයි ගෙදරිනුත් අහලා බැලුවා. අවුලක් නැහැ. අම්මා නම් ටිකක් බර බරේ දානවා ඔවා ගන්නේ Race පදින්නද කියලා.
    :lol:

    mahaloku modification ona ne ban black wheels demma roof eke color wenas kala onnam mirrors chance kala
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    CR -Z එකේ 7 speed paddle shift gears තියෙන්නේ. මාර පිකප් sport mode එකේදී... ස්පීඩ් යන්න නම් නියමයි... එත් දෙන්නටයි යන්න පුළුවන්... පිටිපස්සේ ඉඩ හොඳටම මදි.... ඔලුව හුඩ් එකේ වදිනවා.... පෙට්‍රල් කරන්නේ නැහැ......

    මම CR -Z එකක් ගන්නම ගිහින් wife ගේ කැමැත්තට අනිතිමට ඒ ගානටම insight එකක් ගත්තා... :(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    CR -Z එකේ 7 speed paddle shift gears තියෙන්නේ. මාර පිකප් sport mode එකේදී... ස්පීඩ් යන්න නම් නියමයි... එත් දෙන්නටයි යන්න පුළුවන්... පිටිපස්සේ ඉඩ හොඳටම මදි.... ඔලුව හුඩ් එකේ වදිනවා.... පෙට්‍රල් කරන්නේ නැහැ......

    මම CR -Z එකක් ගන්නම ගිහින් wife ගේ කැමැත්තට අනිතිමට ඒ ගානටම insight එකක් ගත්තා... :(

    insight eke driving experience hari nadda ban?
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    CR -Z එකේ 7 speed paddle shift gears තියෙන්නේ. මාර පිකප් sport mode එකේදී... ස්පීඩ් යන්න නම් නියමයි... එත් දෙන්නටයි යන්න පුළුවන්... පිටිපස්සේ ඉඩ හොඳටම මදි.... ඔලුව හුඩ් එකේ වදිනවා.... පෙට්‍රල් කරන්නේ නැහැ......

    මම CR -Z එකක් ගන්නම ගිහින් wife ගේ කැමැත්තට අනිතිමට ඒ ගානටම insight එකක් ගත්තා... :(

    ඔලුව හුඩ් එකේ වදිනවා කිවුවේ... ??:oo: මට එහෙම එකක් තේරුනේ නැහැ මචෝ. ඒ කියන්නේ මේක Ladiesලාට හදපු එකක්ද? නැහැ නේද? ආස නිසයි අහන්නේ මචන්.:) Petrol නම් අවුලක්ම නැහැ මචන්. අර වගේ ලස්සනට Modify කරන්න හොද තැන් දන්නවද ඔයා?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔලුව හුඩ් එකේ වදිනවා කිවුවේ... ??:oo: මට එහෙම එකක් තේරුනේ නැහැ මචෝ. ඒ කියන්නේ මේක Ladiesලාට හදපු එකක්ද? නැහැ නේද? ආස නිසයි අහන්නේ මචන්.:) Petrol නම් අවුලක්ම නැහැ මචන්. අර වගේ ලස්සනට Modify කරන්න හොද තැන් දන්නවද ඔයා?

    u kye pitipasse seat gena, ewage yaann thiya hitannwt be, economy mode eke giyet nettam petrol ambanaka pichchenwa
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    CR -Z එකේ 7 speed paddle shift gears තියෙන්නේ. මාර පිකප් sport mode එකේදී... ස්පීඩ් යන්න නම් නියමයි... එත් දෙන්නටයි යන්න පුළුවන්... පිටිපස්සේ ඉඩ හොඳටම මදි.... ඔලුව හුඩ් එකේ වදිනවා.... පෙට්‍රල් කරන්නේ නැහැ......

    මම CR -Z එකක් ගන්නම ගිහින් wife ගේ කැමැත්තට අනිතිමට ඒ ගානටම insight එකක් ගත්තා... :(

    matat une okamai, but wife neme ammaala nisa :lol:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    insight eke driving experience hari nadda ban?

    අව්ලක්ම නෑ . මම ගත්තේ UK 2010 version එකක්. 4 ඩිස්ක් බ්‍රෙක්ස් / 8 air බැග්ස් . economy mode එකේදී ටිකක් pickup අඩුයි... fuel city 6/100L (16.6Km/L) outstation 4.2L /100Km (23.8Km/L) avg කරනවා..... Hybrid motor එකෙන් engine එක assist (Engine එකට extra power එකක්) කරන එක තමයි කෙරෙන්නේ. CR-Z එකෙත් ඒ technology එකමයි තියෙන්නේ.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඔලුව හුඩ් එකේ වදිනවා කිවුවේ... ??:oo: මට එහෙම එකක් තේරුනේ නැහැ මචෝ. ඒ කියන්නේ මේක Ladiesලාට හදපු එකක්ද? නැහැ නේද? ආස නිසයි අහන්නේ මචන්.:) Petrol නම් අවුලක්ම නැහැ මචන්. අර වගේ ලස්සනට Modify කරන්න හොද තැන් දන්නවද ඔයා?

    6436572_600x400.jpg

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka
    wahane gaddi Stafford eken inspection sheet ekak aragena ganna
    aniwa carchecks.com eken check karaganna...

    (dannawaneh gan wathurata sahena wahana godak ahu una..hodata balala ganna ;) )
    good luck w/ the new ride/
    check ur PM I send a tip about modification
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka
    Hethuwak nam danne ne. Eth 2014 da koheda passe oke production nawaththala kiyala thamai aranchi.

    ee honda insight eka ban 2014 nawattuwe

    .meka nawattuwe 2016

    "Discontinuation
    On June 17, 2016, Honda announced that the CR-Z will be discontinued at the end of the year to make room for the Accord Hybrid and Clarity. Many sources say poor sales were also a factor, citing an 800% drop in sales from May 2011 in its first month of production to May 2016."

    wiki