වාහන ගැන දන්න අය පොඩි හෙල්ප් එකක් දෙන්න.
මට මේ Car එක ගැන විස්තර ඕන.
Honda CR-Z

මට මේ Car එක ගැන විස්තර ඕන.
Honda CR-Z
ගිය සතියේ දවසක රෑ 7.30ට විතර High Way Drive කරන් එද්දී ලේඩි කෙනෙක් මගේ Vehicle එක Overtake කරන් ගියා.
පට්ටම Speed Drive කලේ.
ආයේ මට ඒ Ladyව ආයේ දකින්න හම්බවුනේ Exit එක කිට්ටුවදි තමයි.

හරිම ලස්සනයි මචන් Car එකේ යටට Under Body Neon පවා දාලා කොල පාටින්.

මේකෙ නිල් පාටනේ. මේ වගේ කොල පාටින්

මට මේ Car එක ගැන විස්තර කියනවද දන්න අය?
දැනගන්න වගේම මිලදී ගන්නවානම් හොදම Service එකක් ගන්න පුලුවන් තැනක් කියන්න.

මේ Car එක අරගෙන Modify කරන්න පුලුවන්ද මෙහේ?
එහෙම තැන් තියනවානම් හොද තැන් මොනවද ඒකට.?

මෙන්න මේ වගේ Modify කරගන්න පුලුවන්ද එහෙම වුනොත්?

Vehicle ගැන දන්න Help අය කරන්ට!



mekak ganin, sun roof eka tiyana ekkama hoygnna tibbanam godama tama ban, tax wedi karapu nisa aluth ewa genne ne parana ekak tamai hoyganna wenne mn dekka ikman eke rent karann dala tibba mekak aran dawasak 2k pedala balhan issella,
)