වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්තරං;21270812 said:
    ඕකට මොන පැඩල් ශිෆ්ට් ද බන්.. පුලුවන්නම් අර සීට් වල උඩ ඇලුමිනියම් බට ටිකට කොලපත් ටිකක් බැදපන්. හැප්පුන ගමන් ඉදන් ඉන්න උන්ගේ දත් ඇන්ද ඔඩොක්කුවට වැටෙනවා

    :frown::frown: හරි කොන්දොස්තරලා හිටියා නම් බට සීට් විකුණලා මම ගෙනල්ලා සීට් 54 සෙමියක්..... :(:( රත්තරන් මාමේ..... කොන්දොස්තරලා දෙන්නෙක් හොයලා දියන්කෝ.... පුරුදු කරලා ගන්න හරි.... අර අරහේ.... ඔව් ඔව් මාතලේ නැද්ද හොයාගන්න....?? :rolleyes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :shocked::shocked::shocked::shocked: වහාම මට මේක කරලා දියන්..... කීයක් යනවද වැඩේට.....?? :cool::love::D

    පැඩල් ෂිෆ්ට් කරන්න කලින් හරිහමන් ගවනර් එකක් දාපන්... නැත්තන් ජනෙල් වදින සද්දෙට ඔලුව රිදෙනවා... එ් කරලා කනක් අැහිලා යන්න සද්දෙ නැති සයිලන්සර් එකක් දාපන්... සද්දෙ එන්නෙ නැති සයිලන්සරයක් හදා ගන්න බැරි නම් ඉන්දියන් කාරයට බස් හදන එක නවත්තන්න කියපන්..

    පැඩල් ෂිෆ්ට් කරා, සීට් දැම්මා කියලා, මොනා කොහොම කරත් ලේලන්ඩ් කියන්නෙ ජරාවක් කියලා හැමෝම දන්නවා...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    mage athe thamat tiyanawa oya huchakkuwaka tibba magulakata kepunu parak

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1647209

    nagina passenger ge safety eka nethuwa.. heppena un gena kawara katha da :(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :frown::frown: හරි කොන්දොස්තරලා හිටියා නම් බට සීට් විකුණලා මම ගෙනල්ලා සීට් 54 සෙමියක්..... :(:( රත්තරන් මාමේ..... කොන්දොස්තරලා දෙන්නෙක් හොයලා දියන්කෝ.... පුරුදු කරලා ගන්න හරි.... අර අරහේ.... ඔව් ඔව් මාතලේ නැද්ද හොයාගන්න....?? :rolleyes:

    සේවක ප්‍රශ්නේ ලොකු අව්ලක් බන්. දැන් ආන්ඩුවේ උන්ට ගෙවන්නෙත් 25-30යි. ප්‍රයිවට් ජොබ් වල 25-35 රේන්ජ් එකේ උන් ඔහේ පාවෙනව බන්. ඉහලට යෑමකුත් නෑ. එකතැන ඉදිල්ලකුත් නෑ. අද ඉන්න එකා හෙට නෑ බන්. එපා තිත්ත වෙනවා., උබ අගහරු ලෝකෙන් ගෙනත් හදලා ගත්තත් මාස 3න් ඕකුන් නගිනවා වෙන එකකට.

    ගිය විදිහට තව පෝඩ්ඩක් ගියානම් මට එන්න තිබ්බ ඔය ජොබ් එකට. :oo:

    8 පාස් මහත්තුරු හරි අමාරුයි බන් එක තැනක තියාගන්න 30000 අවට පඩි දීලා. ඔන්න මෙලෝ රහක් නැති උපාදිකාරයෝ නම් 14500යේ බේසික් එකට ඕනේ තරම් ආන්ඩුවේ ඔෆිස් වල කබුරනවා. කම්මැලිකම නිසා උන් එන්නෙත් නෑනේ ඔයවගේ රස්සාවක් කරලා කීයක් හරි වැඩිපුර හොයාගන්න:P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    mage athe thamat tiyanawa oya huchakkuwaka tibba magulakata kepunu parak

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1647209

    nagina passenger ge safety eka nethuwa.. heppena un gena kawara katha da :(:(

    :shocked::baffled: දැක්කේ නෑ වගේ ඉන්න ඕනි..... !! :baffled: නුවර පැත්තේ තියෙන්නේ මෙහේ අපි පට්ට ගහපුවනේ උස්සන් ගිහින්..... ඉතින් සාධාරණයි ඔය වගේ වෙන එක.... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    පැඩල් ෂිෆ්ට් කරන්න කලින් හරිහමන් ගවනර් එකක් දාපන්... නැත්තන් ජනෙල් වදින සද්දෙට ඔලුව රිදෙනවා... එ් කරලා කනක් අැහිලා යන්න සද්දෙ නැති සයිලන්සර් එකක් දාපන්... සද්දෙ එන්නෙ නැති සයිලන්සරයක් හදා ගන්න බැරි නම් ඉන්දියන් කාරයට බස් හදන එක නවත්තන්න කියපන්..

    පැඩල් ෂිෆ්ට් කරා, සීට් දැම්මා කියලා, මොනා කොහොම කරත් ලේලන්ඩ් කියන්නෙ ජරාවක් කියලා හැමෝම දන්නවා...

    :frown::frown: වෙන වෙන සමයන් කියන්නේ නැතුව පැඩල් ශිෆ්ට් හදලා දියන්.... ආ හරි ලේලන්ඩ් එපා..... වැගන් ආර් එකට හදලා දියන්කෝ.... මට කම්මැලි බං ගියර් දාන්න නැතුව..... :(
     
    ඒකටනේ අජිත් අයියගේ සින්දු තියෙන්නේ...:oo:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,967
    113
    :frown::frown: වෙන වෙන සමයන් කියන්නේ නැතුව පැඩල් ශිෆ්ට් හදලා දියන්.... ආ හරි ලේලන්ඩ් එපා..... වැගන් ආර් එකට හදලා දියන්කෝ.... මට කම්මැලි බං ගියර් දාන්න නැතුව..... :(

    FB15 eka manual da?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :frown::frown: වෙන වෙන සමයන් කියන්නේ නැතුව පැඩල් ශිෆ්ට් හදලා දියන්.... ආ හරි ලේලන්ඩ් එපා..... වැගන් ආර් එකට හදලා දියන්කෝ.... මට කම්මැලි බං ගියර් දාන්න නැතුව..... :(

    යන ගමන් ට්‍රයි එකක් දාලා දාපන්කෝ රිවර්ස් එකට එකෙන්ම:)

    ඉස්සර උබ මට දවසක් කිව්වෙත් නෑ එහෙම මතකෙකුත් නෑ යද්දි කුක්කු බාර් එකේ නංගිගේ කුක්කු මිරික මිරික යන්න ඔටෝ ගියර් වාහනයක් තිබ්බනම් මරු කියල:oo:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්තරං;21271386 said:
    සේවක ප්‍රශ්නේ ලොකු අව්ලක් බන්. දැන් ආන්ඩුවේ උන්ට ගෙවන්නෙත් 25-30යි. ප්‍රයිවට් ජොබ් වල 25-35 රේන්ජ් එකේ උන් ඔහේ පාවෙනව බන්. ඉහලට යෑමකුත් නෑ. එකතැන ඉදිල්ලකුත් නෑ. අද ඉන්න එකා හෙට නෑ බන්. එපා තිත්ත වෙනවා., උබ අගහරු ලෝකෙන් ගෙනත් හදලා ගත්තත් මාස 3න් ඕකුන් නගිනවා වෙන එකකට.

    ගිය විදිහට තව පෝඩ්ඩක් ගියානම් මට එන්න තිබ්බ ඔය ජොබ් එකට. :oo:

    8 පාස් මහත්තුරු හරි අමාරුයි බන් එක තැනක තියාගන්න 30000 අවට පඩි දීලා. ඔන්න මෙලෝ රහක් නැති උපාදිකාරයෝ නම් 14500යේ බේසික් එකට ඕනේ තරම් ආන්ඩුවේ ඔෆිස් වල කබුරනවා. කම්මැලිකම නිසා උන් එන්නෙත් නෑනේ ඔයවගේ රස්සාවක් කරලා කීයක් හරි වැඩිපුර හොයාගන්න:P

    :dull::dull: මේ අවුරුද්දට එකක ඉන්නේ පස් වෙනි කොන්දොස්තර.... තුන් වැනි ඩ්‍රයිවර්...... දෙන්නම එපා වෙලා ඉන්නේ මට..... ඩ්‍රයිවර් හැමදාම කොහේ හරි ගාවගෙන සද්ද නැතුව ගෙනත් දානවා..... අඩු තරමේ ලයිට් එකක් මාරු කරගන්න දන්නේ නෑ බං...... :growl: පවර් ස්ටියරින් ඔයිල් බැලුවද ඇහුවම මූඩිය ඈරලා ඇගිල්ල දාලා බැලුවා කියහන්කෝ...... :angry::angry: ඒ උනාට අවුරුදු 10ක් නුවර කොළඹ වැඩ කරාලු..... :angry::angry: කොන්දා මාටියා පප්පා...... දවසට සිගරට් පැකට් දෙකක් විතර ඉවර කරනවා..... මොකද ඌ ගෙදරින් ගෙනත් යෑ.... බස් එකෙන්නේ බොන්නේ..... :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්තරං;21271418 said:
    යන ගමන් ට්‍රයි එකක් දාලා දාපන්කෝ රිවර්ස් එකට එකෙන්ම:)

    :frown::frown: මොනවද යකෝ කියන්නේ මේ.....?? :angry::angry: එඩිට් කරපිය.... අර උදළු බලකායේ එකෙක් එහෙම දැක්කොත් වසලා හමාරයි..... :frown::growl::angry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    :shocked::baffled: දැක්කේ නෑ වගේ ඉන්න ඕනි..... !! :baffled: නුවර පැත්තේ තියෙන්නේ මෙහේ අපි පට්ට ගහපුවනේ උස්සන් ගිහින්..... ඉතින් සාධාරණයි ඔය වගේ වෙන එක.... :P

    palayan yanna.. CTB ekata ube bus da ganne :lol::lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    4 M වලට දැන් ගන්න පුලුවන් SUV එක මොකද්ද මචන්ලා:)

    Mid-Size-Crossover-SUVs-03-BW-645x420.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :dull::dull: මේ අවුරුද්දට එකක ඉන්නේ පස් වෙනි කොන්දොස්තර.... තුන් වැනි ඩ්‍රයිවර්...... දෙන්නම එපා වෙලා ඉන්නේ මට..... ඩ්‍රයිවර් හැමදාම කොහේ හරි ගාවගෙන සද්ද නැතුව ගෙනත් දානවා..... අඩු තරමේ ලයිට් එකක් මාරු කරගන්න දන්නේ නෑ බං...... :growl: පවර් ස්ටියරින් ඔයිල් බැලුවද ඇහුවම මූඩිය ඈරලා ඇගිල්ල දාලා බැලුවා කියහන්කෝ...... :angry::angry: ඒ උනාට අවුරුදු 10ක් නුවර කොළඹ වැඩ කරාලු..... :angry::angry: කොන්දා මාටියා පප්පා...... දවසට සිගරට් පැකට් දෙකක් විතර ඉවර කරනවා..... මොකද ඌ ගෙදරින් ගෙනත් යෑ.... බස් එකෙන්නේ බොන්නේ..... :angry::angry:

    අඩේ කොන්දලා හොදට කාලා බීලා ඉන්නවනේ බන්.. දවසට සිකරට් පැකට් දෙකක් ගහන්න පලවෙනි ශ්‍රේනියේ විදුහල් පති කෙනෙක්ටත් බෑ,.:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්තරං;21271538 said:
    issara bola rav4 eka giya 34ta wage. 2007 eka. dannam thawa tikak wadi wela athi,. ekanam hodatama hodai

    :baffled: RAV4 එකක් තාත්තට නිකන් දීලා ගත්තේ නෑ කියහන්කෝ..... 301- එකක්.... :(
     
    Status
    Not open for further replies.