වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    තව මගුලක් අද හොද වෙලාවට දැක්කේ.....මේක දුවන්න හොද නැද්ද මෙහෙම....?????:angry::no:

    20170221_163639.jpg

    :rolleyes:

    mokadda ban wahane? belt 2k tiyenawa neh?

    oya petta damage una kiyala nam awlak na.. oka kohe hari touch wenawada?

    meeyo gen parissam karaganin athulata ringuwoth sorry ma thama
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,462
    2
    53,967
    113
    මීයෝනම් වෙන්න බෑ.....එහෙනම් හෝස් ටික කාවිනේ...හැබැයි කාර් එක එලියේ තීන්නේ...ගරාජ් එකට දොරක් නෑ.....:(

    ගරාජ් එකට දොරක් නැත්නම් සහ ගරාජ් එකේ තියෙන්නේ කාර් එක විතරම නම් මීයෝ එන්න තියෙන සම්භාවිතාවය දොරක් තියෙනවට වඩා අඩුයි :) උන් කැමති නෑ අහුමුළු, කළුවර නැති තැන්වලට එන්න :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    thanks

    mta n17 new shell eke

    auto_14870562791558917530~.JPG

    manual,etc oya magul okkoma link ehema tynwanam diyanko:):):):)

    නියමයි.... ඉඩ කඩ තියෙන කාර් එක.. :)
    ඔටෝද මැනුවල්ද..? 1300 ද 1500 ද ?

    මැනුවල් ටිකක් හොයන්න වෙනවා බං.. හම්බවුනහම දාන්නම්...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ගරාජ් එකට දොරක් නැත්නම් සහ ගරාජ් එකේ තියෙන්නේ කාර් එක විතරම නම් මීයෝ එන්න තියෙන සම්භාවිතාවය දොරක් තියෙනවට වඩා අඩුයි :) උන් කැමති නෑ අහුමුළු, කළුවර නැති තැන්වලට එන්න :yes:

    na ban ehema ekak na..

    man danna ekek ge truck ekak eliye park karanne uge ekata meeyo gihin.. dashboard eka pawa kewa.. documents pawa kala tibba..

    samahara wahana wala AC ekata eliyen hulan ganna hose dige enawa un.. godak wahana wala oya hose lines kala tibila ahuwela tiyenawa..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,462
    2
    53,967
    113
    na ban ehema ekak na..

    man danna ekek ge truck ekak eliye park karanne uge ekata meeyo gihin.. dashboard eka pawa kewa.. documents pawa kala tibba..

    samahara wahana wala AC ekata eliyen hulan ganna hose dige enawa un.. godak wahana wala oya hose lines kala tibila ahuwela tiyenawa..

    වඩා අඩුයි, එන්න බැරි නෑ. ගරාජ් එක වටේට උන්ට හැංගෙන්න තැන් තියෙනවනම් එන්න පුළුවන්

    එළියේ නතර කරනවනම් සහ මීයෝ කනවනම් පූසෙක් ගේන්න තමා තියෙන්නෙ :yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    mokadda ban wahane? belt 2k tiyenawa neh?

    oya petta damage una kiyala nam awlak na.. oka kohe hari touch wenawada?

    meeyo gen parissam karaganin athulata ringuwoth sorry ma thama
    මගේ කාර් එක.....ඔකේ 2ක් නෙමෙයි 3ක් තීනවා බෙල්ට්
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    නියමයි.... ඉඩ කඩ තියෙන කාර් එක.. :)
    ඔටෝද මැනුවල්ද..? 1300 ද 1500 ද ?

    මැනුවල් ටිකක් හොයන්න වෙනවා බං.. හම්බවුනහම දාන්නම්...

    1300cc manual
    පවර් අඩු ගතියක් නෑ බන්

    යන එකත් යනවා යකා වගේ:cool::cool::cool:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    වඩා අඩුයි, එන්න බැරි නෑ. ගරාජ් එක වටේට උන්ට හැංගෙන්න තැන් තියෙනවනම් එන්න පුළුවන්

    එළියේ නතර කරනවනම් සහ මීයෝ කනවනම් පූසෙක් ගේන්න තමා තියෙන්නෙ :yes:
    ගෙදරින් එහාට වෙන්න තීන්නේ ගරාජ් එක...පූසෙක් ඉන්නවා..ඌ නම් තුන්වේල කාලා හොදට නිදියනවා...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,462
    2
    53,967
    113
    ගෙදරින් එහාට වෙන්න තීන්නේ ගරාජ් එක...පූසෙක් ඉන්නවා..ඌ නම් තුන්වේල කාලා හොදට නිදියනවා...

    ගරාජ් එක වටේට මීයන්ට හැංගෙන්න තැන් නැත්තං මීයෝ වෙන්න බෑ බන්.
    අනික පූසෝ කාල හිටියත් මී ගඳක් වැදුනොත් එතන නිදාගෙන ඉඳල හරි අල්ලගන්නව (අපේ එවුං නම් එහෙමයි)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ගරාජ් එක වටේට මීයන්ට හැංගෙන්න තැන් නැත්තං මීයෝ වෙන්න බෑ බන්.
    අනික පූසෝ කාල හිටියත් මී ගඳක් වැදුනොත් එතන නිදාගෙන ඉඳල හරි අල්ලගන්නව (අපේ එවුං නම් එහෙමයි)

    ape puso nam ehema na..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    ඔව් බන් ඇහැක් කණ පූසයි කළු දෙකයි නාකි පූසයි පූසියි (වන්ධ්‍යාකරණය කරා ළඟදී) :dull:
    Niyamai...joduwak hitapu nisa neda petaw....oyapara nane...pusonam godak durata karadayak nethi saththunee....:yes:
     
    Status
    Not open for further replies.