තව මගුලක් අද හොද වෙලාවට දැක්කේ.....මේක දුවන්න හොද නැද්ද මෙහෙම....?????
![]()
![]()
mokadda ban wahane? belt 2k tiyenawa neh?
oya petta damage una kiyala nam awlak na.. oka kohe hari touch wenawada?
meeyo gen parissam karaganin athulata ringuwoth sorry ma thama
තව මගුලක් අද හොද වෙලාවට දැක්කේ.....මේක දුවන්න හොද නැද්ද මෙහෙම....?????
![]()
![]()
thanks
mta n17 new shell eke manual,etc oya magul okkoma link ehema tynwanam diyan![]()
මීයෝනම් වෙන්න බෑ.....එහෙනම් හෝස් ටික කාවිනේ...හැබැයි කාර් එක එලියේ තීන්නේ...ගරාජ් එකට දොරක් නෑ.....![]()
උන් කැමති නෑ අහුමුළු, කළුවර නැති තැන්වලට එන්න 
thanks
mta n17 new shell eke
![]()
manual,etc oya magul okkoma link ehema tynwanam diyanko![]()

ගරාජ් එකට දොරක් නැත්නම් සහ ගරාජ් එකේ තියෙන්නේ කාර් එක විතරම නම් මීයෝ එන්න තියෙන සම්භාවිතාවය දොරක් තියෙනවට වඩා අඩුයිඋන් කැමති නෑ අහුමුළු, කළුවර නැති තැන්වලට එන්න
![]()
na ban ehema ekak na..
man danna ekek ge truck ekak eliye park karanne uge ekata meeyo gihin.. dashboard eka pawa kewa.. documents pawa kala tibba..
samahara wahana wala AC ekata eliyen hulan ganna hose dige enawa un.. godak wahana wala oya hose lines kala tibila ahuwela tiyenawa..

මගේ කාර් එක.....ඔකේ 2ක් නෙමෙයි 3ක් තීනවා බෙල්ට්mokadda ban wahane? belt 2k tiyenawa neh?
oya petta damage una kiyala nam awlak na.. oka kohe hari touch wenawada?
meeyo gen parissam karaganin athulata ringuwoth sorry ma thama
නියමයි.... ඉඩ කඩ තියෙන කාර් එක..
ඔටෝද මැනුවල්ද..? 1300 ද 1500 ද ?
මැනුවල් ටිකක් හොයන්න වෙනවා බං.. හම්බවුනහම දාන්නම්...



ගෙදරින් එහාට වෙන්න තීන්නේ ගරාජ් එක...පූසෙක් ඉන්නවා..ඌ නම් තුන්වේල කාලා හොදට නිදියනවා...වඩා අඩුයි, එන්න බැරි නෑ. ගරාජ් එක වටේට උන්ට හැංගෙන්න තැන් තියෙනවනම් එන්න පුළුවන්
එළියේ නතර කරනවනම් සහ මීයෝ කනවනම් පූසෙක් ගේන්න තමා තියෙන්නෙ![]()
ගෙදරින් එහාට වෙන්න තීන්නේ ගරාජ් එක...පූසෙක් ඉන්නවා..ඌ නම් තුන්වේල කාලා හොදට නිදියනවා...
ගරාජ් එක වටේට මීයන්ට හැංගෙන්න තැන් නැත්තං මීයෝ වෙන්න බෑ බන්.
අනික පූසෝ කාල හිටියත් මී ගඳක් වැදුනොත් එතන නිදාගෙන ඉඳල හරි අල්ලගන්නව (අපේ එවුං නම් එහෙමයි)
5k??????

Niyamai...joduwak hitapu nisa neda petaw....oyapara nane...pusonam godak durata karadayak nethi saththunee....ඔව් බන් ඇහැක් කණ පූසයි කළු දෙකයි නාකි පූසයි පූසියි (වන්ධ්‍යාකරණය කරා ළඟදී)![]()

Niyamai...joduwak hitapu nisa neda petaw....oyapara nane...pusonam godak durata karadayak nethi saththunee....![]()

මැනුවල් එකක් හොයාලා දීපන්කො
මේක n17 1.3 manual