ලොරි talk Mitsubishi vs Isuzu

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    මචන් ලොරියක් ගන්න කියලා බැලුවේ. එත් බන් ලොරියක් ගන්න ගිහිල්ලා දැන් නිකන් පිස්සු වගේ. මේකයි සීන් එක.
    ලොරියක් බැලුව ඉක්මන් එකේ, ඔය එක එක සයිට් වල. මිට්සුබිෂි canter හරි ඉසුසු හරි තමයි බැලුවේ, ඉන්දියන් ලඩ නම් එපා. ගණන් යන්නේ 40 - 60 :baffled::baffled: අතරේ ඒවත් සමහර ඒවා කිලෝමීටර් ලක්ෂ එකහමාරකට වඩා දුවලා :angry::angry:. අඩි 14.5 තමයි ගොඩක්ම තියෙන්නේ මට අඩි 10 / 12 වගේ තමයි ඕනි. පස්සේ නිකමට united moters එකට කතා කරලා බැලුවම Canter අඩි 10 කැබින් එකයි චසියයි 38ක් කිව්වා :shocked::shocked: සතොස මෝටර්ස් කතා කරාමත් ඒ ගානට ඉසුසු NPR එකක් ගන්න පුළුවන් :angry::angry::angry:


    මට තියෙන දැවෙන ප්‍රශ්ණ:

    දැවෙන ප්‍රශ්ණ අංක 1:
    ජපානේ පට්ට ගහලා ගෙනල්ල විකුණන ලොරි ලංකාවේ එම මාදිලියේම බ්‍රෑන්ඩ්නිව් වාහනයකට වඩා මිල වැඩි අයි?

    දැවෙන ප්‍රශ්ණ අංක 2: ලංකාවේ බ්‍රෑන්ඩ්නිව් විකුනන්න තියෙන වාහන (agents) ඔරිගීනල් ජපන් නෙමේද? වෙනත් රටක නිෂ්පාදනය කරලා ලංකාවට ගේනවද? උදා:මැලේසියාව, පිලිපීනය

    දැවෙන ප්‍රශ්ණ අංක 3: සෙල් වල වැඩි ගානට තියෙන වාහන වල ABS, SRS Air Bags,PS,PM, ,front සස්පෙන්ෂන්, rear දුනු උඩ දුනු යට දුනු එකී මෙකී නොකී හැම මගුලක්ම තියෙනවා. බ්‍රෑන්ඩ්නිව් තියෙන එකේ ඔය මෙලෝ මගුලක් නෑ :angry::angry:. ෆුල් බේසික්. අඩු ගානේ ආරක්ෂාවට ABS වත් නෑ.

    දැවෙන ප්‍රශ්ණ අංක 4: බ්‍රෑන්ඩ්නිව් එකක් අරන් බොඩියක් තියල ගද්දි 42ක් විතර යනවා. ඒ ගානට freezer බොඩියක් තියෙන ජපානේ පාවිච්චි කරපු එකක් ගන්න පුළුවන් (මට ෆ්‍රීසරෙන් නම් වැඩක් නෑ) දැන් තියෙන අවුල මේ දෙකෙන් මොකක්ද ගන්නේ කියන එක. ආරක්ෂාව සුවපහසුව ගැන හිතන්නේ නැතුව බ්‍රෑන්ඩ්නිව් එකක් ගන්නවද, එහෙම නැත්තන් මේ දෙක ගැන හිතලා ජපානේ පාවිච්චි කරපු එකක් ගන්නවද.?:oo::oo:
     
    • Like
    Reactions: sudokuu

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Brand new gaththoth mokada
    >. Wahane sure. 1lack KM withara bayak nathiwa diwaaki(0 mileage With warranty)
    >. Japanese Unregister ewa duwala thiyenne leda enna puluwan.
    >. Loryya duwanne uba nemei neda AC ABS Suspension one nane ban Driver lata owa aulak naa
    > Meke wahana ostharla sup ekak dei mama wediya danne naa mcn
    :)
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම මේකට රිප්ලයි එකක් දාන්නම් දැන් බිසී. සෑහෙන්න ලොරි ගැන ස්ටඩි කලා. ඔය සේරටම උත්තර දෙන්නම්. ඔයිටවඩා හොද විකල්පෙකුත් දෙන්නම්

    අන්තිමට අපි ඉසුසු දෙකක් ගත්තා 14.5 පාවිච්චි කරපුවා. ඊට වඩා කරන්න දේවල් තියෙනවා
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Brand new eka ganin.:yes:

    Canter Isuzu dekama brand new enne made in Japan. 100,000km walata warranty thiyenawa.:cool:

    JDM aluth lorry wala thiyenne sensor/ commen rail engine. Ewata Lakawe diesel gahuwa gaman badu banis.
    Eth brand new lorry wala enne manual pompa engine. Polthel hari daala duwanna thiyenne. Kisi ginnak naa onema dote bassekta hadannath puluwan. Parts awulakuth naa.

    Suspension gana kiwwoth brand new ewa front rear dekama uda dunu enne. Reconditioned godak thiyenne front suspension. Dunu tikak gassenawa unath lorriyak ganne bara patawanna nisa dunu thama hariyanne. Suspension ewata load gahala yanna baa padinawa.

    Anith option num brand new Lorri wala naa. Eth a/c wenama order karanna puluwan. Issara canter wala AC walata 60 k add wenawa. Dan wadi athi. Kohomath owala blower enawa. Wahane aragena passe AC, power mirrors, power shutters set karanna puluwan.

    Eth abs, air bag num kohomath naa.

    Oya option nisa thama recondition lorry gana wadi. Business ekakata hari yanne oya electronic Kali nathi basic model thama.

    Puluwan num frezer bodiyak nathuwa aluminium bodiyak thiyanna balanna. Frezer bodiya hayiya naa.

    Uba bara wadipura patawanawa num double wheel ekak ganna. Naththan singal wheel signal batri ekak ganna.
     
    • Like
    Reactions: keerthi.mac

    kotu wa

    Member
    Feb 7, 2017
    70
    7
    0
    pawichikarapu ekak ganin. mamath use karanawa mitsubishi 10.5 singel weel ekak double batry. aulak naha. tyre size loku ekaknam hodai. but after market 14.5 elluma wadi
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    Brand new gaththoth mokada
    >. Wahane sure. 1lack KM withara bayak nathiwa diwaaki(0 mileage With warranty)
    >. Japanese Unregister ewa duwala thiyenne leda enna puluwan.
    >. Loryya duwanne uba nemei neda AC ABS Suspension one nane ban Driver lata owa aulak naa
    > Meke wahana ostharla sup ekak dei mama wediya danne naa mcn
    :)

    උඹ කියන කතාව ඇත්ත. ඒ මිනිස්සුන්ට පතෝල මැස්සක් දුන්නත් මේක අරන් පලයන් කියල, උන් අරන් යයි. මොකද, ඒ උන්ගේ රස්සාව නිසා. ඒ උනාට බන් එත් මිනිස්සුනේ බන්, සමහරවිට උන්ගේ ළමයින්ට ගෑනිට කන්න අදින්න දෙන්නේ තනියම ඒ මනුස්සයා. අපිට ඒක ගානක් නැති උනාට උන්ට ඒ මිනිහා මහමෙරක් වගේ. ඒ මිනිහට මොනවා හරි උනොත් ඒ පවුලම අසරණ වෙනවා. ඒවා සහගහන අපරාධ බන්.
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    රත්තරං;21273319 said:
    මම මේකට රිප්ලයි එකක් දාන්නම් දැන් බිසී. සෑහෙන්න ලොරි ගැන ස්ටඩි කලා. ඔය සේරටම උත්තර දෙන්නම්. ඔයිටවඩා හොද විකල්පෙකුත් දෙන්නම්

    අන්තිමට අපි ඉසුසු දෙකක් ගත්තා 14.5 පාවිච්චි කරපුවා. ඊට වඩා කරන්න දේවල් තියෙනවා

    waiting රත්තරං ;):yes::yes::yes:
     

    blueray911

    Member
    Dec 2, 2011
    160
    37
    0
    Hodata maintain kaloth aniwa engine repair enna kalin 400000 kata wada duwanna puluwan. Recondition aulak ne ae athin beluwama