මේක පට්ට භාණ්ඩෙ නේද මචංලා ?
ඇමරිකාවෙ බෙස්ට් සෙලින්ග් සෙඩාන් එක පහුගිය අවුරුදු 15 ටම
අදහස් කියමු බලන්න.
ඇමරිකාවෙ බෙස්ට් සෙලින්ග් සෙඩාන් එක පහුගිය අවුරුදු 15 ටම
අදහස් කියමු බලන්න.
mn asama wahane
![]()
මමත් මැතක ඉඳන් ආසවෙන්න ගත්තා වාහනයක් හොය හොය ඉද්දි .
කොරොල්ලා එකක් තමා ගන්න හිටියෙ. රත්තරං මාමා තමා කැම්රි එකට යොමු කලෙ. මෙක ගන්න දැන් ට්රයි එක මගෙ. බලමු ගාණ කීයක් වෙයිද දන්නෙ නැහැ .
gammu gammu 
wish karanwagammu gammu
![]()
මොනා කරන්නත් සල්ලි එපැයි.
අහපු අහපු උන් කියන්නෙම මැදපෙරදිග ටොයොටා නිසාන් තමා රී සෙල් මාකට් එකෙ ඉල්ලුම වැඩියෙන් තියෙනෙ .
එක නිසා මෙක ගන්නවා පොඩ්ඩක් කල් යාවි. ගත්ත හැටිය ත්රෙඩක් දානවා කිරියෙ .

තැන්ක්ස් මචං .අද හෙට නම් ගන්න පොඩ්ඩක් අමාරු වෙයි .මොනා කරන්නත් සල්ලි එපැයි.
අහපු අහපු උන් කියන්නෙම මැදපෙරදිග ටොයොටා නිසාන් තමා රී සෙල් මාකට් එකෙ ඉල්ලුම වැඩියෙන් තියෙනෙ .
එක නිසා මෙක ගන්නවා පොඩ්ඩක් කල් යාවි. ගත්ත හැටිය ත්රෙඩක් දානවා කිරියෙ .

lankawe wediya nne sihlu

Qatar ban inne thama Lankawe mewwaa kohe gannada TAX ekkauba lanktqa awda![]()

පෝරිසාදයා;21273196 said:qatar podi job tiyeda ban? visit awith hoyaganna beri weida?