Toyota Camry 2018

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,993
    113
    Gotham City
    :cool: mn asama wahane :(
    මමත් මැතක ඉඳන් ආසවෙන්න ගත්තා වාහනයක් හොය හොය ඉද්දි .
    කොරොල්ලා එකක් තමා ගන්න හිටියෙ. රත්තරං මාමා තමා කැම්‍රි එකට යොමු කලෙ. මෙක ගන්න දැන් ට්‍රයි එක මගෙ. බලමු ගාණ කීයක් වෙයිද දන්නෙ නැහැ .

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මමත් මැතක ඉඳන් ආසවෙන්න ගත්තා වාහනයක් හොය හොය ඉද්දි .
    කොරොල්ලා එකක් තමා ගන්න හිටියෙ. රත්තරං මාමා තමා කැම්‍රි එකට යොමු කලෙ. මෙක ගන්න දැන් ට්‍රයි එක මගෙ. බලමු ගාණ කීයක් වෙයිද දන්නෙ නැහැ .

    wish karanwa :) gammu gammu :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,993
    113
    Gotham City
    wish karanwa :) gammu gammu :P

    තැන්ක්ස් මචං .අද හෙට නම් ගන්න පොඩ්ඩක් අමාරු වෙයි .:no:මොනා කරන්නත් සල්ලි එපැයි.:( අහපු අහපු උන් කියන්නෙම මැදපෙරදිග ටොයොටා නිසාන් තමා රී සෙල් මාකට් එකෙ ඉල්ලුම වැඩියෙන් තියෙනෙ .:yes: එක නිසා මෙක ගන්නවා පොඩ්ඩක් කල් යාවි. ගත්ත හැටිය ත්‍රෙඩක් දානවා කිරියෙ .:):):)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    තැන්ක්ස් මචං .අද හෙට නම් ගන්න පොඩ්ඩක් අමාරු වෙයි .:no:මොනා කරන්නත් සල්ලි එපැයි.:( අහපු අහපු උන් කියන්නෙම මැදපෙරදිග ටොයොටා නිසාන් තමා රී සෙල් මාකට් එකෙ ඉල්ලුම වැඩියෙන් තියෙනෙ .:yes: එක නිසා මෙක ගන්නවා පොඩ්ඩක් කල් යාවි. ගත්ත හැටිය ත්‍රෙඩක් දානවා කිරියෙ .:):):)

    uba lanktqa awda :baffled:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,993
    113
    Gotham City
    lankawe wediya nne sihlu

    ලංකාවෙ නම් මෙව්වා ගන්න හිතන්නවත් බැහැ. කටාර් නම් රියාල් 85,000 ක් බෙසික් එක. දැන්ම නම් නෙමෙ ටිකක් කාලෙකින් ලොන් පාරක් දාලා ගන්නවා :yes: :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,993
    113
    Gotham City
    පෝරිසාදයා;21273196 said:
    qatar podi job tiyeda ban? visit awith hoyaganna beri weida?

    පොඩි ජොබ් කිව්වෙ? මොනවාගෙ එව්වාද ? පොඩ්ඩක් කට්ටක් නම් කන්න වෙනවා විසිට් ඇවිල්ලා හොයාගන්න. තෙල් ප්‍රයිස් එක ඩොරොප් වෙලා නිසා තමා මේ අවුල. ඒත් එහෙම තියෙද්දිත් ජොබ් හොයාගත්ත කොල්ලො ඉන්නවා ඕන තරම් .හැබැයි කට්ටක් කන්න සෙට් වෙලා වරෙන් .

    මචන්ඩයිසර් ,සෙල්ස් ජොබ් නම් පැලෙන්න තියෙනවා. එස්පීරියන්ස් තියෙනවානම් වරෙන් .