Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඩ්‍රැගාට බාල්දියක් සෙට් වෙලා නේ.... :(
    ඕවා ගණන් ගන්න එපාබන්..
    11.gif

    සෙන්ටර් එකක් කරන අනාතයෙක් වෙන්න ඇති...:lol:

    මට සැකයි උබලා එක්ක කොක්ක දාගත්ත එකාද කියලත් :rolleyes:
    මම මේවා මෙහෙම දෙනකොට ඌට ආයේ ගොඩ එන්න බෑනේ එකවුන්ට් එකක් හදාගෙන :dull:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ස්තූතියි! :cool:

    වෙල්කම් මල්ලි...
    වන් ශොට් එකේ ලින්ක් එක්ස්පයර් වෙලා කියලා කෙනෙක් ඉල්ලුවා.. පුළුවන්නම් අප්ලෝඩ් කරලා දෙන්න :)
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    වෙල්කම් මල්ලි...
    වන් ශොට් එකේ ලින්ක් එක්ස්පයර් වෙලා කියලා කෙනෙක් ඉල්ලුවා.. පුළුවන්නම් අප්ලෝඩ් කරලා දෙන්න :)
    One Shot දාලා තියෙනවා ටොරානා එකෙන් YouTube එකට. :yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    එල එල මචන්.. ඔතනින් ඕපන්ලෝඩ් වලට ඩිරෙක්ට් ලින්ක් දෙන්නම් මීට පස්සේ :)

    ඕපන් ලෝඩ් එකෙන් තමයි බෑවේ.. හෙන ටැබ් ගොඩාරියක් ඔටෝ ඕපන් වෙනවා හැබැයි.. වැලිඩ් ලින්ක් කියල හැට හුටා මාරක් පෙන්නනවා.. :confused:දන්න එක නිසා මමනම් ඕපන්ලෝඩ් ක්ලික් කරලයි බා ගන්නේ..:yes:

    පොඩ්ඩක් වටේ ගියාට එච්චරම ලොකු අවුලක් නෑ හැබැයි මටනම්..:)