Oka dash board eken galawanna puluwannam ..oya part aka replace karana puluwan eth epara eka replace kala wage penawa..
Hodama deee ignore it




Oka dash board eken galawanna puluwannam ..oya part aka replace karana puluwan eth epara eka replace kala wage penawa..
Hodama deee ignore it




බෆර් නම් තීනවා මාමේ ඕන තරම් රීකන්ඩිශන් ඒවා....පහුගිය දවසේ මේ පැත්තේ එකක් පස්ස පොඩිවෙන්න වැදිලා ඩිකියම එක්කම තිබ්බා..LED TAIL LIGHT දාලා තිබ්බා...දැන්නම් පෙනුම මරුඇලියන්කාරයගෙ බෆර් එක හැලෙන්න වද්දනව. මිනිහ රීකන්ඩිෂන් බෆර් හොයනකොට අපිට මිට්සුබිෂි ඒජන්ට් ගාවට දාල ඉන්ෂුවරන්ස් එකෙන් බෆර් එකක් දාගෙන දවස් දෙකෙන් ගෙදරත් ගෙනාවහැකිටොයෝට ලංකා දැම්මොත් උන් බෆර් එකක් ගෙන්නනකම් වයර් කෑල්ලකින් එල්ලගෙන තමා ඇලියොන් කාරයට දුවන්න වෙන්නෙ වාහනේ
![]()
බෆර් නම් තීනවා මාමේ ඕන තරම් රීකන්ඩිශන් ඒවා....පහුගිය දවසේ මේ පැත්තේ එකක් පස්ස පොඩිවෙන්න වැදිලා ඩිකියම එක්කම තිබ්බා..LED TAIL LIGHT දාලා තිබ්බා...දැන්නම් පෙනුම මරු
මැලේසියාවේ proton inspira කියල මේකෙම කොපියකුත් හදනව
පාට්ස් නම් අවුලක්ම නෑ
ඕක වික්කම ගම්මු එකක් 
රීකන්ඩිෂන් ඕනනම් මේකටත් ඕන තරං තියෙනව![]()
http://ikman.lk/en/ad/2012-mitsubishi-lancer-spare-parts-for-sale-gampaha-2
මේගොල්ලන්ගෙන් බොඩි ෂෙල් ඇරෙන්න ඕන මගුලක් ගතහැකි, ගෙන්නගන්නත් පුළුවන් ඕන නම්, මිට්සුබිෂි පාට්ස් වලටම ප්‍රසිද්ධ තැන් තියෙනව, දෙල්කඳ පංචිකාවත්ත පැතිවලත් තියෙනව, මේක 2007 ඉඳන් තාමත් හදන වාහනේමැලේසියාවේ proton inspira කියල මේකෙම කොපියකුත් හදනව
පාට්ස් නම් අවුලක්ම නෑ
ඕක වික්කම ගම්මු එකක්
![]()

ඉස්සර මොකෙක් හරි වාහනේ ලගට ගියොත් ඥාව් ඥාව් සද්දෙ එන්නනෙ cars වල හදලා තිබ්බෙ
දැන් අැයි බන් එ්ක නැත්තෙ?![]()





පූසෙක් අල්ලල දාපන්කෝ ඇතුලට![]()
මගුලක් කියනවා
Security alarm එකක් බන් වදින්නෙ
මම අහන්නෙ දැන් එ්ක නැත්තෙ අැයි කියලා(කලාතුරකින් තමා අැහෙන්නෙ)
දැන් එ්ක තහනම් කරලා නීතියක් ගෙනල්ලද?

ඉස්කෝලේ යනකාලේ සර් කෙනෙක්ගෙ වාහනේක ඕක තිබ්බ, අපේ එවුං සද්දේ එන්නම ඕකේ ටයර්වලට පයින් ගහල බලනව, දොරවල් අරින්න බලනව, අරෙහෙමෙහෙ තට්ටු දානව, යනගමන් හැප්පිලා යනව, ප්ලාස්ටික් බෝතල් විහික්කනව... අන්තිමේ එක්කෝ ඔහොම කරලම සිකුරිටි සිස්ටම් එක කැඩුන / සර් එක ගලවල විසි කළා, ඊටපස්සේ කවුරුත් කාරෙකට හිංසා කළේ නෑ![]()
උදාව් උදාව්.... මේකේ වග තුග කොහොමෙයි. මේක ජපන් නෙමෙයිද බන්
Iwarada kathawa?
Siyalla sathutin wisira giya lu

Iwarada kathawa?
Siyalla sathutin wisira giya lu
ඊටපස්සේ කාරෙක සතුටින් ගොඩාක් කල් ජීවත් වුනා![]()
Thiyenawaදැන් උබලගේ වාහන වල ඔය security alarm system එක නැද්ද?
Thiyenawa
Rate loke tiyena one ewai epa ewai okata ellanna kalin oka hodata duwala car eke thathwe denaganna..
Itapasse theeranayak ganna tiyaganawada nedda kiyala..
මගේ එකේ ඔය මොනමගුලක්වත් නෑනේදැන් උබලගේ වාහන වල ඔය security alarm system එක නැද්ද?

ඕක ටිකක් දුවලා බලපන්...ඒක තමයි හොදම දෙය....තියාගන්නවද නැද්ද කියලා අැහුවේ
විකුණනවද නැද්ද කියලද?
