වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    ඇලියන්කාරයගෙ බෆර් එක හැලෙන්න වද්දනව. මිනිහ රීකන්ඩිෂන් බෆර් හොයනකොට අපිට මිට්සුබිෂි ඒජන්ට් ගාවට දාල ඉන්ෂුවරන්ස් එකෙන් බෆර් එකක් දාගෙන දවස් දෙකෙන් ගෙදරත් ගෙනාවහැකි :lol: ටොයෝට ලංකා දැම්මොත් උන් බෆර් එකක් ගෙන්නනකම් වයර් කෑල්ලකින් එල්ලගෙන තමා ඇලියොන් කාරයට දුවන්න වෙන්නෙ වාහනේ :lol:
    බෆර් නම් තීනවා මාමේ ඕන තරම් රීකන්ඩිශන් ඒවා....පහුගිය දවසේ මේ පැත්තේ එකක් පස්ස පොඩිවෙන්න වැදිලා ඩිකියම එක්කම තිබ්බා..LED TAIL LIGHT දාලා තිබ්බා...දැන්නම් පෙනුම මරු
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,967
    113
    බෆර් නම් තීනවා මාමේ ඕන තරම් රීකන්ඩිශන් ඒවා....පහුගිය දවසේ මේ පැත්තේ එකක් පස්ස පොඩිවෙන්න වැදිලා ඩිකියම එක්කම තිබ්බා..LED TAIL LIGHT දාලා තිබ්බා...දැන්නම් පෙනුම මරු

    රීකන්ඩිෂන් ඕනනම් මේකටත් ඕන තරං තියෙනව :D

    http://ikman.lk/en/ad/2012-mitsubishi-lancer-spare-parts-for-sale-gampaha-2

    මේගොල්ලන්ගෙන් බොඩි ෂෙල් ඇරෙන්න ඕන මගුලක් ගතහැකි, ගෙන්නගන්නත් පුළුවන් ඕන නම්, මිට්සුබිෂි පාට්ස් වලටම ප්‍රසිද්ධ තැන් තියෙනව, දෙල්කඳ පංචිකාවත්ත පැතිවලත් තියෙනව, මේක 2007 ඉඳන් තාමත් හදන වාහනේ :yes: මැලේසියාවේ proton inspira කියල මේකෙම කොපියකුත් හදනව :lol: පාට්ස් නම් අවුලක්ම නෑ :yes: ඕක වික්කම ගම්මු එකක් :D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    Lol
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඉස්සර මොකෙක් හරි වාහනේ ලගට ගියොත් ඥාව් ඥාව් සද්දෙ එන්නනෙ cars වල හදලා තිබ්බෙ

    දැන් අැයි බන් එ්ක නැත්තෙ? :rolleyes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    ඉස්සර මොකෙක් හරි වාහනේ ලගට ගියොත් ඥාව් ඥාව් සද්දෙ එන්නනෙ cars වල හදලා තිබ්බෙ

    දැන් අැයි බන් එ්ක නැත්තෙ? :rolleyes:

    පූසෙක් අල්ලල දාපන්කෝ ඇතුලට:rofl::rofl::rofl::P:rofl:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    පූසෙක් අල්ලල දාපන්කෝ ඇතුලට:rofl::rofl::rofl::P:rofl:

    මගුලක් කියනවා
    Security alarm එකක් බන් වදින්නෙ

    මම අහන්නෙ දැන් එ්ක නැත්තෙ අැයි කියලා(කලාතුරකින් තමා අැහෙන්නෙ)

    දැන් එ්ක තහනම් කරලා නීතියක් ගෙනල්ලද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,967
    113
    මගුලක් කියනවා
    Security alarm එකක් බන් වදින්නෙ

    මම අහන්නෙ දැන් එ්ක නැත්තෙ අැයි කියලා(කලාතුරකින් තමා අැහෙන්නෙ)

    දැන් එ්ක තහනම් කරලා නීතියක් ගෙනල්ලද?

    ඉස්කෝලේ යනකාලේ සර් කෙනෙක්ගෙ වාහනේක ඕක තිබ්බ, අපේ එවුං සද්දේ එන්නම ඕකේ ටයර්වලට පයින් ගහල බලනව, දොරවල් අරින්න බලනව, අරෙහෙමෙහෙ තට්ටු දානව, යනගමන් හැප්පිලා යනව, ප්ලාස්ටික් බෝතල් විහික්කනව... අන්තිමේ එක්කෝ ඔහොම කරලම සිකුරිටි සිස්ටම් එක කැඩුන / සර් එක ගලවල විසි කළා, ඊටපස්සේ කවුරුත් කාරෙකට හිංසා කළේ නෑ :yes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    උදාව් උදාව්.... මේකේ වග තුග කොහොමෙයි. මේක ජපන් නෙමෙයිද බන්

    2001_honda_city_type_z_1st_owned_81tkm_only_96635403471078774.jpg

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඉස්කෝලේ යනකාලේ සර් කෙනෙක්ගෙ වාහනේක ඕක තිබ්බ, අපේ එවුං සද්දේ එන්නම ඕකේ ටයර්වලට පයින් ගහල බලනව, දොරවල් අරින්න බලනව, අරෙහෙමෙහෙ තට්ටු දානව, යනගමන් හැප්පිලා යනව, ප්ලාස්ටික් බෝතල් විහික්කනව... අන්තිමේ එක්කෝ ඔහොම කරලම සිකුරිටි සිස්ටම් එක කැඩුන / සර් එක ගලවල විසි කළා, ඊටපස්සේ කවුරුත් කාරෙකට හිංසා කළේ නෑ :yes:

    Iwarada kathawa?

    Siyalla sathutin wisira giya lu
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    තියාගන්නවද නැද්ද කියලා අැහුවේ

    විකුණනවද නැද්ද කියලද?
    ඕක ටිකක් දුවලා බලපන්...ඒක තමයි හොදම දෙය....:yes:
     
    Status
    Not open for further replies.