ඕක ටිකක් දුවලා බලපන්...ඒක තමයි හොදම දෙය....![]()

ඔය ඔක්කොම තීන පදමට එල්ලන්න ඕන නෑනේ![]()
මේක යට වදිනවා බන්.ground clearances අඩුයි
මේ දවස් ටිකේ එ්ක හදනවා
තාත්තා මට බනිනවා වෑන් එකක් ගත්තනම් ඉවරයි කියලා![]()
Oka allion akatath wada ground clearance aduda???ඒකනේ CS3 එකක් ගන්න කිව්වෙ. Ground Clearance 165mm.
ඕක 140 හරි 145 හරි.
ඒකනේ CS3 එකක් ගන්න කිව්වෙ. Ground Clearance 165mm.
ඕක 140 හරි 145 හරි.


මේක යට වදිනවා බන්.ground clearances අඩුයි
මේ දවස් ටිකේ concrete දාලා ගෙට එන පාර හදනවා
තාත්තා මට බනිනවා වෑන් එකක් ගත්තනම් ඉවරයි කියලා![]()
thaththa kemathi nee wage neda


මෙන්න මේ විදිහට මගේ n17 එකට ebay එකෙන් මෙන්න මේ key එක
අරන් programme කරගන්න බැරිවෙයිද මචන්ස්ලා
ප්‍රෝග්‍රෑම් කරන්නේ මොකේටද? කාරෙකේ සික්යුරිටි සිස්ටම් එකක් (Main Unit) නෑනේ?
කොහොමද බන් එ්ක දැන ගන්නෙ?
බ්‍රෑන්ඩ් නිව් එද්දී තිබ්බෙ නැත්නම් නෑ. බ්‍රෑන්ඩ් නිව් එද්දී තිබ්බ කී එකමනේ තියෙන්නේ? ඒකෙ ලොක් අන්ලොක් බට්න් නැත්තං දොරවල් ලොක් අන්ලොක් කරන්න Aftermarket security system එකක් ගන්න ඕන


දන්නෑ බන්
එක key එකයි දුන්නෙ.එ්ක නම් නිකන් key එකක්
තව key එකක් තියනවද කියලා අහන්නත් බැරිවුනා
![]()
එ්ක අනවශ්‍ය දෙයක් වෙන්නෙ කොහොමද බන්
අාරක්ෂාවක් ලැබෙන්නෙ නැද්ද බන්?
Aftermarket Security System ekak ebay eken genalla daganin