වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඕක ටිකක් දුවලා බලපන්...ඒක තමයි හොදම දෙය....:yes:

    මේක යට වදිනවා බන්.ground clearances අඩුයි
    මේ දවස් ටිකේ concrete දාලා ගෙට එන පාර හදනවා

    තාත්තා මට බනිනවා වෑන් එකක් ගත්තනම් ඉවරයි කියලා:sorry:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,966
    113
    මේක යට වදිනවා බන්.ground clearances අඩුයි
    මේ දවස් ටිකේ එ්ක හදනවා

    තාත්තා මට බනිනවා වෑන් එකක් ගත්තනම් ඉවරයි කියලා:sorry:

    ඒකනේ CS3 එකක් ගන්න කිව්වෙ. Ground Clearance 165mm.
    ඕක 140 හරි 145 හරි.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    මේක යට වදිනවා බන්.ground clearances අඩුයි
    මේ දවස් ටිකේ concrete දාලා ගෙට එන පාර හදනවා

    තාත්තා මට බනිනවා වෑන් එකක් ගත්තනම් ඉවරයි කියලා:sorry:
    :( thaththa kemathi nee wage neda:(
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මෙන්න මේ විදිහට මගේ n17 එකට ebay එකෙන් මෙන්න මේ key එක http://www.ebay.com/itm/Replacement...ash=item51ebd53cad:g:6doAAOSwknJXx4oV&vxp=mtr

    අරන් programme කරගන්න බැරිවෙයිද මචන්ස්ලා

    Honda වලටත් පුලුවන් කියන්නෙ:P
    Honda තියෙන උන්(specially accord) try කොරලා බලහන්:cool:

    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,966
    113
    මෙන්න මේ විදිහට මගේ n17 එකට ebay එකෙන් මෙන්න මේ key එක
    අරන් programme කරගන්න බැරිවෙයිද මචන්ස්ලා

    ප්‍රෝග්‍රෑම් කරන්නේ මොකේටද? කාරෙකේ සික්‍යුරිටි සිස්ටම් එකක් (Main Unit) නෑනේ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,966
    113
    කොහොමද බන් එ්ක දැන ගන්නෙ?

    බ්‍රෑන්ඩ් නිව් එද්දී තිබ්බෙ නැත්නම් නෑ. බ්‍රෑන්ඩ් නිව් එද්දී තිබ්බ කී එකමනේ තියෙන්නේ? ඒකෙ ලොක් අන්ලොක් බට්න් නැත්තං දොරවල් ලොක් අන්ලොක් කරන්න Aftermarket security system එකක් ගන්න ඕන
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    බ්‍රෑන්ඩ් නිව් එද්දී තිබ්බෙ නැත්නම් නෑ. බ්‍රෑන්ඩ් නිව් එද්දී තිබ්බ කී එකමනේ තියෙන්නේ? ඒකෙ ලොක් අන්ලොක් බට්න් නැත්තං දොරවල් ලොක් අන්ලොක් කරන්න Aftermarket security system එකක් ගන්න ඕන

    දන්නෑ බන්
    එක key එකයි දුන්නෙ.එ්ක නම් නිකන් key එකක්

    තව key එකක් තියනවද කියලා අහන්නත් බැරිවුනා:sorry:
    :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,966
    113
    දන්නෑ බන්
    එක key එකයි දුන්නෙ.එ්ක නම් නිකන් key එකක්

    තව key එකක් තියනවද කියලා අහන්නත් බැරිවුනා:sorry:
    :sorry:

    Aftermarket Security System ekak ebay eken genalla daganin
     
    Status
    Not open for further replies.