Mi phone help

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ade man baluwe mediateck eka
    ai ban eka awlda

    ප්‍රොසා තමා අවුල.හැබැයි ලොකු අවුලක් නෑ.SD එක තරම් බැටරි අල්ලලා හිටින්නේ නෑ.හැබැයි බැටරි ලයිෆ් එක හොඳයි.වරදක් නෑ.වෙන කියන්න තරම් අවුලක් නෑ MTK එකේ
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,120
    371

    4100 thiyanwane ban
    hena gap ekak thiyanwada man ahane 1day wage bty case ekak thiyanwada
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    වෙන්න පුළුවන්..SD625 එක පට්ට energy efficient ලු..සාමන්යෙන් Screen On Time එක පැය 10-11 ක් වගේ පුළුවන් Redmi 4 Prime (Snapdragon 625) එකේ එහෙම (Moderate to Hard Use කරලා)..

    මම හිතන්නේ නැහැ Mediatek එකේ නම් ඔච්චර පුළුවන් කියලා...Mediatek ඉස්සර ඉඳන් GPS අවුලක් තිබුනා..දැන් නම් හදලා ඇති..අනික රත් වෙනවා වැඩියි කියල ආරංචියි..

    කට පුරා බය නැතුව recommend කරන්න පුළුවන් SD 625 තියෙන ෆෝන් එක..

    මගේ SD 820 තියෙන Mi5 එකෙත් Screen On Time තියෙන්නේ පැය හතරහමාරක් පැය පහක් වගේ :P

    මේක බලපන්කො..

    http://www.elakiri.com/forum/converse.php?u=511110&u2=377359
     
    Last edited:

    mi 5 eka kiyada mcn
    thiyanwanm link ekuth ewapn
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mi 5 eka kiyada mcn
    thiyanwanm link ekuth ewapn

    මම ගද්දි නම් $218 ද කොහෙද..මම ගත්තේ Geekbuying එකෙන් 32 GB එක..

    දැන් Ali එකේ තියෙනවා 64 GB එක $ 234 ට..

    https://www.aliexpress.com/item/Ori...lgo_pvid=7f935297-6424-4027-b68a-21c2827dcf99

    දැන් geekbuying එකේ 32 GB එකත් ගණන් ගිහින් Ali එකේ 64 GB price එකටත් වඩා :sorry: :lol:

    http://www.geekbuying.com/item/Offi...5inch-3GB-32GB-Smartphone---White-374529.html

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,120
    371
    83
    මම ගද්දි නම් $218 ද කොහෙද..මම ගත්තේ Geekbuying එකෙන් 32 GB එක..

    දැන් Ali එකේ තියෙනවා 64 GB එක $ 234 ට..

    https://www.aliexpress.com/item/Ori...lgo_pvid=7f935297-6424-4027-b68a-21c2827dcf99

    https://www.aliexpress.com/item/Ori...lgo_pvid=7f935297-6424-4027-b68a-21c2827dcf99

    දැන් geekbuying එකේ 32 GB එකත් ගණන් ගිහින් Ali එකේ 64 GB price එකටත් වඩා :sorry: :lol:

    http://www.geekbuying.com/item/Offi...5inch-3GB-32GB-Smartphone---White-374529.html

    ela mcn
    echara ne ban
    note 4 ek ganwa
    sd eka kiyak wage weida dane ne neda
    165 kta thiyanwa mtk eka
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,120
    371
    83
    Note 4 SD එකත් $180 කට වගේ එයි Geekbuying ඒකට එහෙම..Redmi 4 Prime එක තමයි මම නම් recommend කරන්නේ :yes:

    e magule gold witharai ban hoya gana thiyene
    ali eke man bluwe
    158 da koheda gold ek thiba
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    4100 thiyanwane ban
    hena gap ekak thiyanwada man ahane 1day wage bty case ekak thiyanwada

    NOTE 4 ekai 4x එකයි අතර ලොකු ගැප් එකක් තියනවා බැටරි ලයිෆ් එකේ.එත් එහෙම කියල 4 එකේ බැටරි අවුලක් නෑ.ubata budget eka tied nm & battery life eka godaaaaaak ona naththn 4 ekakata yanna...

    battery life ekama hodatama ona nm 4x or remi 4 prime ganna....
    ayeth qwa.Redni Note 4 MTK eke battery awlk na anith MTK ewa ekka baladdi.
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,120
    371
    83
    NOTE 4 ekai 4x එකයි අතර ලොකු ගැප් එකක් තියනවා බැටරි ලයිෆ් එකේ.එත් එහෙම කියල 4 එකේ බැටරි අවුලක් නෑ.ubata budget eka tied nm & battery life eka godaaaaaak ona naththn 4 ekakata yanna...

    battery life ekama hodatama ona nm 4x or remi 4 prime ganna....
    ayeth qwa.Redni Note 4 MTK eke battery awlk na anith MTK ewa ekka baladdi.

    ela mcn
    charge karana ekanm loku aekk ne bn
    off eken charge kara gana puluwan