ade man baluwe mediateck eka
ai ban eka awlda
ප්රොසා තමා අවුල.හැබැයි ලොකු අවුලක් නෑ.SD එක තරම් බැටරි අල්ලලා හිටින්නේ නෑ.හැබැයි බැටරි ලයිෆ් එක හොඳයි.වරදක් නෑ.වෙන කියන්න තරම් අවුලක් නෑ MTK එකේ
ade man baluwe mediateck eka
ai ban eka awlda
ප්රොසා තමා අවුල.හැබැයි ලොකු අවුලක් නෑ.SD එක තරම් බැටරි අල්ලලා හිටින්නේ නෑ.හැබැයි බැටරි ලයිෆ් එක හොඳයි.වරදක් නෑ.වෙන කියන්න තරම් අවුලක් නෑ MTK එකේ
4100 thiyanwane ban
hena gap ekak thiyanwada man ahane 1day wage bty case ekak thiyanwada

වෙන්න පුළුවන්..SD625 එක පට්ට energy efficient ලු..සාමන්යෙන් Screen On Time එක පැය 10-11 ක් වගේ පුළුවන් Redmi 4 Prime (Snapdragon 625) එකේ එහෙම (Moderate to Hard Use කරලා)..
මම හිතන්නේ නැහැ Mediatek එකේ නම් ඔච්චර පුළුවන් කියලා...Mediatek ඉස්සර ඉඳන් GPS අවුලක් තිබුනා..දැන් නම් හදලා ඇති..අනික රත් වෙනවා වැඩියි කියල ආරංචියි..
කට පුරා බය නැතුව recommend කරන්න පුළුවන් SD 625 තියෙන ෆෝන් එක..
මගේ SD 820 තියෙන Mi5 එකෙත් Screen On Time තියෙන්නේ පැය හතරහමාරක් පැය පහක් වගේ
මේක බලපන්කො..
http://www.elakiri.com/forum/converse.php?u=511110&u2=377359
mi 5 eka kiyada mcn
thiyanwanm link ekuth ewapn

මම ගද්දි නම් $218 ද කොහෙද..මම ගත්තේ Geekbuying එකෙන් 32 GB එක..
දැන් Ali එකේ තියෙනවා 64 GB එක $ 234 ට..
https://www.aliexpress.com/item/Ori...lgo_pvid=7f935297-6424-4027-b68a-21c2827dcf99
https://www.aliexpress.com/item/Ori...lgo_pvid=7f935297-6424-4027-b68a-21c2827dcf99
දැන් geekbuying එකේ 32 GB එකත් ගණන් ගිහින් Ali එකේ 64 GB price එකටත් වඩා![]()
http://www.geekbuying.com/item/Offi...5inch-3GB-32GB-Smartphone---White-374529.html
ela mcn
echara ne ban
note 4 ek ganwa
sd eka kiyak wage weida dane ne neda
165 kta thiyanwa mtk eka

Note 4 SD එකත් $180 කට වගේ එයි Geekbuying ඒකට එහෙම..Redmi 4 Prime එක තමයි මම නම් recommend කරන්නේ![]()
4100 thiyanwane ban
hena gap ekak thiyanwada man ahane 1day wage bty case ekak thiyanwada
NOTE 4 ekai 4x එකයි අතර ලොකු ගැප් එකක් තියනවා බැටරි ලයිෆ් එකේ.එත් එහෙම කියල 4 එකේ බැටරි අවුලක් නෑ.ubata budget eka tied nm & battery life eka godaaaaaak ona naththn 4 ekakata yanna...
battery life ekama hodatama ona nm 4x or remi 4 prime ganna....
ayeth qwa.Redni Note 4 MTK eke battery awlk na anith MTK ewa ekka baladdi.

e magule gold witharai ban hoya gana thiyene
ali eke man bluwe
158 da koheda gold ek thiba
MTK 20nm prosess vs Samsung (Snapdragon) 14nm FinFet..
More Efficient, Better Modem,
Snapdragon eka ganin ban..
pahu kaaleka daana custom rom wunath thiyeyi Snapdragon ekata..

MTK 20nm prosess vs Samsung (Snapdragon) 14nm FinFet..
More Efficient, Better Modem,
Snapdragon eka ganin ban..
pahu kaaleka daana custom rom wunath thiyeyi Snapdragon ekata..