අපි නොහිතන දෙයක් ඇති මචන් ඕකේ......මොකක්හරි දෙයක් තීනවාMeka 4to kallakwath danne nah ne thread ekk thya![]()
අපි නොහිතන දෙයක් ඇති මචන් ඕකේ......මොකක්හරි දෙයක් තීනවාMeka 4to kallakwath danne nah ne thread ekk thya![]()
එක පාරක් කිව්වේ උබ මොකක්ද හදපු පාර......කොහෙ දාන්නද යකෝ තාත්තා මාව කන්න හදනවා
ගෙදරට ගන්න බෑ යට වදිනවා කියනවා
දැන් එක පාරක් concrete දාලා හැදුවා
වැඩ කුලියත් එක්ක 15000 ගියා යකෝ
තාම යට වදිනවා
තාම ගෙදරින් එලියට වාහනේ ගත්තේ නෑ
![]()
ඕක ගත්ත එක අවුල්නම් ඇයි ගත්තේ???කොහෙ දාන්නද යකෝ තාත්තා මාව කන්න හදනවා
ගෙදරට ගන්න බෑ යට වදිනවා කියනවා
දැන් එක පාරක් concrete දාලා හැදුවා
වැඩ කුලියත් එක්ක 15000 ගියා යකෝ
තාම යට වදිනවා
තාම ගෙදරින් එලියට වාහනේ ගත්තේ නෑ
![]()
කොහෙ දාන්නද යකෝ තාත්තා මාව කන්න හදනවා
ගෙදරට ගන්න බෑ යට වදිනවා කියනවා
දැන් එක පාරක් concrete දාලා හැදුවා
වැඩ කුලියත් එක්ක 15000 ගියා යකෝ
තාම යට වදිනවා
තාම ගෙදරින් එලියට වාහනේ ගත්තේ නෑ
![]()

Kohomada wadinne? Oke ground clearance kohomada? Me nuwara pette me dawas wala patha walawal parawal wala.. ithin ban awoth bima wadi ne.. me pette oya ine tharam n17 yanne.
Oka tikak ussaganin.. godak patha nam.. shocks hodada?
නෑ බන් අපේ ගෙදර තියෙන්නෙ පාරට පල්ලෙහයින්
ගෙදරට යන පාරෙ බෑවුම වැඩී
ඉතින් යට වදිනවා
Oka ehema thama ithin.. ape van eka unath wadinawa bewumakin parata danakota wadinne bumper eka.
Okata karanna tiyenne ithin bewuma adu karana eka thama.. kdh unat wadinawa bewuma wedi nam.. van gatta kiyala wedak na ithin



මට කිව්වෙත් නෑ තාත්තා බාස්ලා ගෙන්නලා concrete දාලා
රැ15000 ක් ගිහිල්ලත් තාම වැඩේ කෙරිලා නෑ![]()
Ane manda uba masayal witara natala car eka gatta den car eka eliyata danna beruwa natanawa..
Car hiyana asse para hadagatta nam iwarai ne.. den ithim 15 newe 150k deela hari para hadaganna epaye car eka gedara asse tiyan inna ye.

පාර හදන්න ඕන වෙන එකකුත් නෑ CS1 එක ගත්තනං. කොහෙද ඉතිං.
කොන්ක්රීට් කරානං දැන් බෑවුම අඩුකරන්න විදිහකුත් නෑනෙ![]()
කොහෙ දාන්නද යකෝ තාත්තා මාව කන්න හදනවා
ගෙදරට ගන්න බෑ යට වදිනවා කියනවා
දැන් එක පාරක් concrete දාලා හැදුවා
වැඩ කුලියත් එක්ක 15000 ගියා යකෝ
තාම යට වදිනවා
තාම ගෙදරින් එලියට වාහනේ ගත්තේ නෑ
![]()


Pissuda ubata.. ochcharama asa nam muge gedara gihin yata hhuran waren..
කොන්ක්රීට් දාලත් වදින්න බෑ නේ බං සස්පෙන්ෂන් බැහැලද දන්නෙ නෑ නෙහ්?
ගෙදරින් එළියට ගන්න ඕන නෑ ගේ තියෙද්දීම ෆොටෝ එකක් ගහපන් පස්සේ බැරිය හොඳ පසුබිමක් හොයල ෆොටෝ ෂූට් එකක් කරන්න![]()




165mm GC.
oya 145mm එක හීරෙන එක විතරනම් වෙන්නේ CS1 එක හීරෙන්නෙ නැතුව යනව ෂුවර්, තවත් සෙන්ටිමීටර් දෙකක් උඩට තිබ්බනං යට එබිල යන්න එපැයි N17 එකේ
Ohoma kiyanna ba ban.. oka depend wenne car eke suspension system ekai, load ekai anuwa ne.. adi bagayak wath nam kamak na.. gap eka.. oya 2cm wheel alignment karanna giyama ussan awa nam iwarai
khmd wheel alignment karaddi ussanne?
Huta.. cars ba neda torsion bar na ne?
But.. mokak hari system ekak athi man dekala tiyenawa samahara cars homba uda dagena yanawa..
mage eka maninna adi rula kohe dalada mandaCars ba. Spacers dala wenna athi

මේකේ එකෙක් කිව්වා නේද loyar කෙනෙක් sign කරන්න ඹ්නේ නෑ කියලා
Sign කරන්න ඔිනේ යකෝ