මේකේ එකෙක් කිව්වා නේද loyar කෙනෙක් sign කරන්න ඹ්නේ නෑ කියලා
Sign කරන්න ඔිනේ යකෝ
oka aran waren man wath sign karala denna.. ona magulak da
මේකේ එකෙක් කිව්වා නේද loyar කෙනෙක් sign කරන්න ඹ්නේ නෑ කියලා
Sign කරන්න ඔිනේ යකෝ
ඉතිං ඕකට මල පනින්න ඕනෙද?
මම නම් වාහන ට්‍රාන්සර් කරලා තියනවා. ලෝයර්ස්ලා නම් අත්සං කරලා නෑ. මේ කතාව කියපු කෙනත් අද්දැකීමෙන් කියන්න ඇත්තේ.
Okata wheel base akath balapanaweti....cs1 ape awa tharam diga nane...mazda 6 akak gattanam aniwa wadinna ona moko aka godak digai....165mm GC.
oya 145mm එක හීරෙන එක විතරනම් වෙන්නේ CS1 එක හීරෙන්නෙ නැතුව යනව ෂුවර්, තවත් සෙන්ටිමීටර් දෙකක් උඩට තිබ්බනං යට එබිල යන්න එපැයි N17 එකේ
සාමදාන විනිශ්චය කාරයෙක්ට කියලත් පුලුවන් නේහ්
අපිත් ගිය මාසේ එකක් කෙරුවා ලෝයලානම් ඕන වුනේ නෑ

Ow angel eka tiyanna ona nethnam wadina eka wenasak wenne nane
මට නම් හිතෙන්නේ මේකේ කාර් එකේ ලබ්බ බැහැලද කොහෙද. නැත්තම් ඔය හැටිත් වදින්නේ අහවල් එකද
බෑවුමේ ස්ලාන්ට් එක එකපාර වැඩිවෙනවානම් කොන්ක්‍රීට් නෙමෙයි මුතු මැනික් ඇල්ලුවත් යට වදිනවා බන්. එක පැත්තකින් පුරවලා හරි කපලා හරි තමා වැඩේ කරන්න ඕනා
Ow oya pre shoot akak karamu....location adalama naneකොන්ක්‍රීට් දාලත් වදින්න බෑ නේ බං සස්පෙන්ෂන් බැහැලද දන්නෙ නෑ නෙහ්?
ගෙදරින් එළියට ගන්න ඕන නෑ ගේ තියෙද්දීම ෆොටෝ එකක් ගහපන් පස්සේ බැරිය හොඳ පසුබිමක් හොයල ෆොටෝ ෂූට් එකක් කරන්න![]()

Okata wheel base akath balapanaweti....cs1 ape awa tharam diga nane...mazda 6 akak gattanam aniwa wadinna ona moko aka godak digai....
And wheel itself, N17, Allion 14" wheels ne thynne?And wheel itself, N17, Allion 14" wheels ne thynne?
CS1 15"

ane pala yanna.. mageth 15"![]()

Allion nam 14"
Mage 16"
Normal N16 14"
https://www.carspecsguru.com/nissan/sunny/sunny_n16_/group-sedan/modification-16987
Bluebird sylphy premium spec ekk ne e hinda wenna athi 15"
Dragon K ge aththe 14"
mage eke pathama pot ekata tiyenne silencer eka 25CM wage clearance ekak tiyenawa.. mage eke aduma 18CM wath tiyenawa clearance eka.. Side skirts walata 25CM walata wada wedi..
aduma aduma 18CM clearance ekak tiyenawa..

And wheel itself, N17, Allion 14" wheels ne thynne?
CS1 15"
ane pala yanna.. mageth 15"![]()

Bluebird sylphy eketh stock enne 14"
oka gaththa ekek 15" wheel daalada?
http://www.auto-data.net/en/?f=showCar&car_id=25123
GC 155mm stock
http://www.tradecarview.com/specifications/nissan/bluebird_sylphy/20xj-g_cvt_2.0/24899/
Okath yata wadina hinda first owner bigger wheels dala issuwada danna![]()
http://www.beforward.jp/nissan/bluebird-sylphy/bf575848/id/697197/#photos-specs-area
Ahema unahama aul neda???Bluebird sylphy eketh stock enne 14"
oka gaththa ekek 15" wheel daalada?
http://www.auto-data.net/en/?f=showCar&car_id=25123
GC 155mm stock
http://www.tradecarview.com/specifications/nissan/bluebird_sylphy/20xj-g_cvt_2.0/24899/
Okath yata wadina hinda first owner bigger wheels dala issuwada danna![]()
ehenam tyre low profile karala usa samanawenna ona.
mage eka 2002
stock wheels tiyenne..
![]()
mama adi rulen menne yata ringuwe na.. ithin 15.5 athi ehenam.. issaraha tikak patha athi neHTML:http://www.beforward.jp/nissan/bluebird-sylphy/bf575848/id/697197/#photos-specs-area
ඉතිං ඕකට මල පනින්න ඕනෙද?
මම නම් වාහන ට්‍රාන්සර් කරලා තියනවා. ලෝයර්ස්ලා නම් අත්සං කරලා නෑ. මේ කතාව කියපු කෙනත් අද්දැකීමෙන් කියන්න ඇත්තේ.




