වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතිං ඕකට මල පනින්න ඕනෙද?
    මම නම් වාහන ට්‍රාන්සර් කරලා තියනවා. ලෝයර්ස්ලා නම් අත්සං කරලා නෑ. මේ කතාව කියපු කෙනත් අද්දැකීමෙන් කියන්න ඇත්තේ.

    සාමදාන විනිශ්චය කාරයෙක්ට කියලත් පුලුවන් නේහ්

    අපිත් ගිය මාසේ එකක් කෙරුවා ලෝයලානම් ඕන වුනේ නෑ
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    165mm GC.
    oya 145mm එක හීරෙන එක විතරනම් වෙන්නේ CS1 එක හීරෙන්නෙ නැතුව යනව ෂුවර්, තවත් සෙන්ටිමීටර් දෙකක් උඩට තිබ්බනං යට එබිල යන්න එපැයි N17 එකේ
    Okata wheel base akath balapanaweti....cs1 ape awa tharam diga nane...mazda 6 akak gattanam aniwa wadinna ona moko aka godak digai....
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සාමදාන විනිශ්චය කාරයෙක්ට කියලත් පුලුවන් නේහ්

    අපිත් ගිය මාසේ එකක් කෙරුවා ලෝයලානම් ඕන වුනේ නෑ

    ඕව් මල්ලි. ඕවට ලෝයස්ලා මොකටද. :D
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113


    මට නම් හිතෙන්නේ මේකේ කාර් එකේ ලබ්බ බැහැලද කොහෙද. නැත්තම් ඔය හැටිත් වදින්නේ අහවල් එකද :rofl::rofl::rofl:

    බෑවුමේ ස්ලාන්ට් එක එකපාර වැඩිවෙනවානම් කොන්ක්‍රීට් නෙමෙයි මුතු මැනික් ඇල්ලුවත් යට වදිනවා බන්. එක පැත්තකින් පුරවලා හරි කපලා හරි තමා වැඩේ කරන්න ඕනා;)
    Ow angel eka tiyanna ona nethnam wadina eka wenasak wenne nane
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    කොන්ක්‍රීට් දාලත් වදින්න බෑ නේ බං සස්පෙන්ෂන් බැහැලද දන්නෙ නෑ නෙහ්?
    ගෙදරින් එළියට ගන්න ඕන නෑ ගේ තියෙද්දීම ෆොටෝ එකක් ගහපන් පස්සේ බැරිය හොඳ පසුබිමක් හොයල ෆොටෝ ෂූට් එකක් කරන්න :yes:
    Ow oya pre shoot akak karamu....location adalama nane:P
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,966
    113
    mage eke pathama pot ekata tiyenne silencer eka 25CM wage clearance ekak tiyenawa.. mage eke aduma 18CM wath tiyenawa clearance eka.. Side skirts walata 25CM walata wada wedi..

    aduma aduma 18CM clearance ekak tiyenawa..

    Bluebird sylphy eketh stock enne 14"
    oka gaththa ekek 15" wheel daalada?

    http://www.auto-data.net/en/?f=showCar&car_id=25123

    GC 155mm stock

    http://www.tradecarview.com/specifications/nissan/bluebird_sylphy/20xj-g_cvt_2.0/24899/

    Okath yata wadina hinda first owner bigger wheels dala issuwada danna :confused:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Bluebird sylphy eketh stock enne 14"
    oka gaththa ekek 15" wheel daalada?

    http://www.auto-data.net/en/?f=showCar&car_id=25123

    GC 155mm stock

    http://www.tradecarview.com/specifications/nissan/bluebird_sylphy/20xj-g_cvt_2.0/24899/

    Okath yata wadina hinda first owner bigger wheels dala issuwada danna :confused:

    mage eka 2002

    stock wheels tiyenne..

    ssasa.png


    HTML:
    http://www.beforward.jp/nissan/bluebird-sylphy/bf575848/id/697197/#photos-specs-area


    mama adi rulen menne yata ringuwe na.. ithin 15.5 athi ehenam.. issaraha tikak patha athi ne
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඉතිං ඕකට මල පනින්න ඕනෙද?
    මම නම් වාහන ට්‍රාන්සර් කරලා තියනවා. ලෝයර්ස්ලා නම් අත්සං කරලා නෑ. මේ කතාව කියපු කෙනත් අද්දැකීමෙන් කියන්න ඇත්තේ.

    මොකටද බං ලෝයර් කෙනෙක් අත්සන් කරන්න ඕන.. :confused:
    අලුත් නීතියක්ද? :confused::confused:
    ට්‍රාන්ස්ෆර් ෆෝම් එකේ මෙතෙක් කල් එහෙම එකක් තිබ්බෙ නෑනෙ :no::no:
    ‍ෆිනෑන්ස් තියන කේස් එකක් ගන්නව නම් කුවිතාන්සියක්ද මොකක්ද පයන්නකට ලෝයර් කෙනෙක් ඕන :yes:
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,617
    113
    Nugegoda, Sri Lanka
    මගේ වියෝස් එක මාර විදිහට ගැස්සෙනවා. ලඟදි ශොක්ස් ටිකත් දැම්මා. වයිෆ් ගෙන් බර බරේ ගැස්සෙනවා කියල. ඉස්සරහ ෂොක් මෞන්ට් හිටං දැම්ම. පිටිපස්සේ නම් මෞන්ට් එන්නේ නෑ, ඒත් ගැස්සෙනවා වැඩි. හය් කරපු බාසාත් ශොක්ස් ඔබලා pressure කරලා දැම්මෙ. මොනා කරන්නද දන්නේ නෑ. මේකේ axle carrier එකේ බුෂ් ටික දැම්මොත් හරියයද?

    qaH8Sm5.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.