වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Yako oka wahanna epa..mala magulak wenne open karaganna beri unoth....a eka thamai uba security system hewwe....!!!!oya mona ekakwath dala wedak nee lock tika okkoma replace karapan thani yathurata...owa ebay walin nemei company damaganin

    Company දාන්න කලින් වාහනේ මගේ නමට transfer කරගන්න එක නේද හොද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මගේ වියෝස් එක මාර විදිහට ගැස්සෙනවා. ලඟදි ශොක්ස් ටිකත් දැම්මා. වයිෆ් ගෙන් බර බරේ ගැස්සෙනවා කියල. ඉස්සරහ ෂොක් මෞන්ට් හිටං දැම්ම. පිටිපස්සේ නම් මෞන්ට් එන්නේ නෑ, ඒත් ගැස්සෙනවා වැඩි. හය් කරපු බාසාත් ශොක්ස් ඔබලා pressure කරලා දැම්මෙ. මොනා කරන්නද දන්නේ නෑ. මේකේ axle carrier එකේ බුෂ් ටික දැම්මොත් හරියයද?

    qaH8Sm5.jpg

    monawada dapu shok warge?
    Tyre monawada warge?
    hulan kochchara gahanawada?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    කීයක් යයිද?
    කොහෙන්ද කරගන්න පුලුවන්?

    Mehe nam karana then tiyenawa kiyala dannawa.. apitat karaganna puluwan.. tikak amarui hebei..

    Kawru karath.. lock barrel eka disassemble karanakota chater wenawa.. stainless steel eka damage wenawa.

    Eth karanna deyak na.. driver side eka witarak wat hadaganna.. central locking weda neda?

    Key eka weda na kiyanne sure ekata doors dala athi.. eth.. doors denmata awlak na.. mun ai barrel tika maru nokare?

    Owner kohomada mechcharakal oka use kare? Ubata unlock karaganna beri scene ekak da?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,459
    2
    53,964
    113
    මෙහෙමයි වුනේ ඔය ගානටම 2005 manufacturer year එකක් set වුනා

    එ්ක ගැන කතා කරලා ගෙදර එන ගමන් sale එකක බඩු තියනවා දැක්කා.මන් උබලට කිව්ව අන්කල් තමා බඩු දැක්කෙ(පොර හිතුවට වඩා වැඩකාරයා)

    2008 එකක් same price

    Test drive එකක් දැම්මා(අර අන්කල් තමා එලෙව්වෙ) , ගාන කතා කරගත්තා,පොත් පත් බැලුවා, ගෙදර ගිහින් full cash ගෙනාවා බඩු ගත්තා... මම කරේ අත්සන් ටික ගහපු එක විතරයි:P:P

    එන ගමන් full tank ගැහුවා

    එ් එන කොටත් වාහනේ එලෙව්වෙ අන්කල්

    එ් එන කොට තමා මීටර් උනේ දොරවල් 2ක power shutters වැඩ නෑ කියලා

    :sorry::sorry:

    දැන් මේ ටික හදාගන්න තමා try එක

    සයිඩ් එක වැදිල දොරවල් රීප්ලේස් කරල වගේ නේ?
    වාහනේ උඹේ නම් උඹ එපැයි ටෙස්ට් ඩ්‍රයිව් එක කරන්න? ලයිසන් තියෙනවනෙ?
    උස්සලා බැලුවේ නැද්ද ඇක්සිඩන්ට් damage පේන්න තියෙනවද කියල?
    සර්විස් රෙකෝඩ්ස් / දුම් පරික්ෂා සහතික බැලුවද?
    :confused::confused::confused:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සයිඩ් එක වැදිල දොරවල් රීප්ලේස් කරල වගේ නේ?
    වාහනේ උඹේ නම් උඹ එපැයි ටෙස්ට් ඩ්‍රයිව් එක කරන්න? ලයිසන් තියෙනවනෙ?
    උස්සලා බැලුවේ නැද්ද ඇක්සිඩන්ට් damage පේන්න තියෙනවද කියල?
    සර්විස් රෙකෝඩ්ස් / දුම් පරික්ෂා සහතික බැලුවද?
    :confused::confused::confused:

    මොන uncle කිව්වා කට වහන් ඉන්න කියලා
    මමත් ඉතින් හිටියා

    මොන පැයක් වත් ගියේ නෑ වැඩේට cash දීලා documents sign කරන් අාවා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මොන uncle කිව්වා කට වහන් ඉන්න කියලා
    මමත් ඉතින් හිටියා

    මොන පැයක් වත් ගියේ නෑ වැඩේට cash දීලා documents sign කරන් අාවා

    Mona reddatada ban ehenam meke prashna kotiyak witara ahuwe.. ganna kalin.

    Uba apiwa andala fun ekak gannawa neda?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Mehe nam karana then tiyenawa kiyala dannawa.. apitat karaganna puluwan.. tikak amarui hebei..

    Kawru karath.. lock barrel eka disassemble karanakota chater wenawa.. stainless steel eka damage wenawa.

    Eth karanna deyak na.. driver side eka witarak wat hadaganna.. central locking weda neda?

    Key eka weda na kiyanne sure ekata doors dala athi.. eth.. doors denmata awlak na.. mun ai barrel tika maru nokare?

    Owner kohomada mechcharakal oka use kare? Ubata unlock karaganna beri scene ekak da?

    අනේ මන්දා බන්
    Car එක ගෙදරින් එලියට අරන්(probably the hardest step)

    Sale කාරයා ගාවට ගිහින් අහනවා මොකද කරන්නේ කියලා. බලමු උෟ මොනාද කියන්නෙ කියලා
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    මොන uncle කිව්වා කට වහන් ඉන්න කියලා
    මමත් ඉතින් හිටියා

    මොන පැයක් වත් ගියේ නෑ වැඩේට cash දීලා documents sign කරන් අාවා
    අන්කල් වන්ගුවක් නැව්වේ නෑ නේද????මොකෝ මිනිහත් වාහන බිස්නස් කරන නිසා.....කලින් දැනගෙන එවලේ දැක්කාවගේ පෙන්නුවා වෙන්න බැරිද????
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    අනේ මන්දා බන්
    Car එක ගෙදරින් එලියට අරන්(probably the hardest step)

    Sale කාරයා ගාවට ගිහින් අහනවා මොකද කරන්නේ කියලා. බලමු උෟ මොනාද කියන්නෙ කියලා

    Uba oka denme kohomada?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,459
    2
    53,964
    113
    මොන uncle කිව්වා කට වහන් ඉන්න කියලා
    මමත් ඉතින් හිටියා

    මොන පැයක් වත් ගියේ නෑ වැඩේට cash දීලා documents sign කරන් අාවා

    Mona reddatada ban ehenam meke prashna kotiyak witara ahuwe.. ganna kalin.

    Uba apiwa andala fun ekak gannawa neda?

    එක්කෝ මූට පිස්සු එක්කෝ අපිට පිස්සු
    :eek::eek::eek:
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,617
    113
    Nugegoda, Sri Lanka
    රත්තරං;21278691 said:
    monawada dapu shok warge?
    Tyre monawada warge?
    hulan kochchara gahanawada?

    Pirelli P1. issaraha 29 or 30, passa 28.

    Shocks damme KYB Gas (Excel G) Japanese. Original aweth Gas ma thamai. Oil (Hydraulic) me model ekata enne naa machan.
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    අනේ මන්දා බන්
    Car එක ගෙදරින් එලියට අරන්(probably the hardest step)

    Sale කාරයා ගාවට ගිහින් අහනවා මොකද කරන්නේ කියලා. බලමු උෟ මොනාද කියන්නෙ කියලා
    දැන් ඩීල් එක ඉවරයි....අයෙත් ඌ කියන කියන තැන්වලට යන්න එපා..උබම එලියට බැහැලා බලපන් ගරාජ් එකකට ගිහින්...ඔය ගොඩක් එවුන් තැනක් රෙකමන්ඩ් කරන්නේ ගානක් කපන්න...
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Mona reddatada ban ehenam meke prashna kotiyak witara ahuwe.. ganna kalin.

    Uba apiwa andala fun ekak gannawa neda?

    මගුලක් කියනවා
    මම tiida එක පැය 5ක් විතර test කරා යකෝ උබලා කිව්ව දේවල්+internet එකෙන් ගත්ත දේවල් වලින්(එතකොට අන්කල් අාවේ නෑ)
     
    Status
    Not open for further replies.