IESL Engineering courses කරපු අය

nuwands1

Member
Feb 16, 2007
21
2
0
UGC approved B.Sc එකක් .. කොහොමත් හැම UK university degree එකම මම දන්න තරමින් UGC approved තමයි ..
ජොබ් නම් දැනටත් එයා කරනව ඉන්ජිනියර් කෙනෙක් විදිහට ජොබ් එකේ නම් ප්‍රශ්නයක් නෑ මම හිතන්නෙ .. ඒත් මචන් IESL සීල් එක ඕනෙ වෙන තැන් තියෙනව නේද එක එක දේවල් certify කරන්න ගියාම ..
බයෝ කලේ ඇයි කියලනම් මම දන්නෙ නෑ ...

puluwan nam ekak kiyanna. :P
 
The_Lion

Member
Feb 16, 2015
850
73
0

practice කතා නම් දාන්න එපා. මට IESL වත් IIESL වත් නැ. IIESL මට හෙට වුනත් ගන්න පුළුවන්. මම කොහොමද එතකොට මෙච්චර කල් ජොබ් එක කරේ? :angry::angry:

නෑ බන් ජොබ් එක අව්ලක් නෑ .. එයා ඉංජිනියර් කෙනෙක් විදිහට වැඩ කරනව කොහොමත් .. ඒත් සමහර දේවල් certify කරන්න සීල් එකක් ඕනෙ නේද IESL එකෙන් .. ?
 
hkglpr

Junior member
  • Nov 18, 2011
    99
    15
    18
    තව ටික දවසකින් කියයි මම ඉස්කෝලේ ගිහින් නෑ, Engineering Degree එකක් තියෙනවා,මුන් මට IESL එකේ register වෙන්න දෙන්නේ නෑ කුහකයෝ කියලා :D:D
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    eke thiyenne UGC approved university list ekakne. මම අහන්නේ IESL අනිවාර්යෙන් ඕනේ වුන තැනක් පෙන්නන කියලයි. ( bank loan හැර )

    අනේ දන්නෙ නෑ බන් ඒක නම් .. ඕනෙ නැත්ද සීල් එක IESL එකේ .. එයා මොකට ගන්න හදනවද දන්නෙ නෑ .. මොකක් හරි අවශ්‍යතාවක් ඇති ... :dull: Structural ප්ලෑන් එහෙම certify කරන්න ඕනෙ ඇති වැඩ කරන තැන .. මම දන්නෙ නෑ බ්‍රෝ .. කොහොම හරි එයා ගන්න හැදුව උන් ඒකෙ කෝස් එක වත් කරන්න දෙන්නෙ නෑ කියල තමයි මම දන්නෙ ...
     
    hmmm bro eyata karanna thiyenne ekama deyai. eyata 4 years BSc ekak thiyenawanam Moratuwa University eke MSc ekak karanna kiyanna.

    3 years B.Eng ekak thiyanawanam Moratuwa university eka lagata wela tikak ada ada hitiyoth register karaganiwi.

    මේ post එක කියවන අනිත් අයට.,,,,

    තමන්ගේ ගන්න private degree එක UK 3 years BEng එකක් නම් එක කොහෙත්ම 4 year BSc State University degree එකට සමාන වෙන්නේ නෑ.

    තමන්ගේ bossට IESL තියනවනම්, එයා IESL පස්සෙන් යනවනම් තමන්ටත් IESL ගන්න වෙයි.

    Engineer කෙනෙක් වෙන්න ඕනෙනම් Maths කරන්න. Maths කරලා doctor කෙනෙක් වෙන්න බෑ වගේ තමයි Bio කරලා යන්න පුළුවන් සීමාවල් තියෙනවා .
     
    අනේ පලයන් බන් යන්න .. :lol: දැනුයි දැක්කෙ උඹට එක රෙප් පොයින්ට් එකක් වත් නෑ කියල .. ලොල්ම තමයි ..
     
    Last edited:

    nuwands1

    Member
    Feb 16, 2007
    21
    2
    0
    අනේ පලයන් බන් යන්න .. :lol: දැනුයි දැක්කෙ උඹට එක රෙප් පොයින්ට් එකක් වත් නෑ කියල .. ලොල්ම තමයි ..

    :rolleyes: Thiyennama oneda ?
     
    kosala chandrasena

    Junior member
  • Nov 10, 2009
    47
    3
    8
    itin msc eka karanna uk charter eka ganna .eka iesl piligannava.ekata engineer vidiyata experience ekak ganna.iesl natuva engineer vidiyata wada karana aya one tharam innava-degree natuvath(mamath city & guilds post grauate civil engineering karala tava subject 3 karanava iesl membership ganna-habai maths kale al)iesl one goverment valata (mama goverment-rda) [email protected]
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    එයා UK Engineer කෙනෙක් .. සීල් එකක් තියෙනව එයාට UK .. එහෙ ඉන්ස්ටිටියුට් එකේ රෙජිස්ටර් වෙලා ඉන්නෙ ... ඒත් මෙහෙ ඉන්ජිනියර් කෙනෙක් විදිහට ප්‍රැක්ටිස් කරන්න නීතියෙන් අවසර නෑනෙ ඔය ලබ්බේ IESL එකෙ රෙජිස්ටර් නැත්තන් .. නේද?

    If she has EC charter they are accepted but if he is just member it's not accepted. But to have the seal she has to have charter
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    As someone said, base qualifications for engineering is al mathematics. Then IESL accept qualifying degrees as per Washington accord. The engineering degree has to be a four year one. IET U.K. Gives membership to three year degrees but they give charter only after fulfilling masters. Therefore IESL recognizes IET EC charter not membership.
     
    Yeah thats what I keep telling them. Atleast I found one to back my point up. :D
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ආට් කරල ඩොකෙක් වෙන්න බෑ වගේ තමා යකෝ බයෝ කරල ඉන්ජෙක් වෙන්න බෑ... සාක පත්ර වකුගඩු ගර්බාස නෑ බං ඉන්ජිනියර්න් වල..
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    If she has EC charter they are accepted but if he is just member it's not accepted. But to have the seal she has to have charter

    ඒක නම් දන්නෙ නෑ බන් .. ඒත් එයාට එහෙ ඉංජිනියරින් කවුන්සිල් එකේ රෙජිස්ටර් තව ICE රෙජිස්ටර් කියල තමයි කිව්වෙ .. සීල් එකක් තියෙනව .. ඒ සීල් එක මෙහෙ වැලිඩ් නැති කතාවක් තමයි කිව්වෙ ..

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    As someone said, base qualifications for engineering is al mathematics. Then IESL accept qualifying degrees as per Washington accord. The engineering degree has to be a four year one. IET U.K. Gives membership to three year degrees but they give charter only after fulfilling masters. Therefore IESL recognizes IET EC charter not membership.

    thanks a lot machan, I'll convey the info to her .. so you mean the best way, is to get the charter status from the IET and then go for the membership of the IESL and they'll accept it (I'm not quite sure if she already having a such status from IET, though she has a stamp of some kind from EC-UK I guess and registered in ICE too). So, still IESL guys might check whether she has went through the maths stream in A/Ls although she has a charter status. Is that a possibility or a fact? Anyways I'll ask her to go through these details and make a decision based upon available info. Further I'll ask her to contact the IET guys in UK to get a better view of this scenario than asking IESL guys again.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ආට් කරල ඩොකෙක් වෙන්න බෑ වගේ තමා යකෝ බයෝ කරල ඉන්ජෙක් වෙන්න බෑ... සාක පත්ර වකුගඩු ගර්බාස නෑ බං ඉන්ජිනියර්න් වල..
    කතාවනම් වැරදී..ඒත් හිනා යනවා බොලව්..