UGC approved B.Sc එකක් .. කොහොමත් හැම UK university degree එකම මම දන්න තරමින් UGC approved තමයි ..
ජොබ් නම් දැනටත් එයා කරනව ඉන්ජිනියර් කෙනෙක් විදිහට ජොබ් එකේ නම් ප්රශ්නයක් නෑ මම හිතන්නෙ .. ඒත් මචන් IESL සීල් එක ඕනෙ වෙන තැන් තියෙනව නේද එක එක දේවල් certify කරන්න ගියාම ..
බයෝ කලේ ඇයි කියලනම් මම දන්නෙ නෑ ...
puluwan nam ekak kiyanna.



Structural ප්ලෑන් එහෙම certify කරන්න ඕනෙ ඇති වැඩ කරන තැන .. මම දන්නෙ නෑ බ්රෝ .. කොහොම හරි එයා ගන්න හැදුව උන් ඒකෙ කෝස් එක වත් කරන්න දෙන්නෙ නෑ කියල තමයි මම දන්නෙ ...
දැනුයි දැක්කෙ උඹට එක රෙප් පොයින්ට් එකක් වත් නෑ කියල .. ලොල්ම තමයි ..
Thiyennama oneda ?