වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    1300CC ට්‍රැෆික් යන වුන්ට වැඩිය ලෝඩ් දාන්නෙ නැති උන්ට එහෙම අවුලක් නෑ බන්. අවුලක් හිතෙන්නෙ ඉතින් හෝස්පවර් 100+ වාහනයක් ඉස්සර කරන්න ගියොත් තමා. එහෙම වුනත් ඉතිං යන්න පුළුවන් 70 ට නේ.

    පැසෙන්ජර් එයාබෑග් නැති එකනං ලොකු අඩුවක් තමයි.

    Retractable mirrors නම් මහලොකුවට ඕන දෙයක් නෙවේනෙ. පවර් මිරර්ස් නැත්නම් නම් ලොකු අඩුවක් :yes:

    ඇලෝයි වීල් නැති එක අවුල්

    දොර අල්ලු කළුපාට වුනාම වස කැතයි

    2Din conversion එකක් කරගන්න අමාරුයි Facia ඊබේ එකේවත් නෑ ලේසියෙන් හොයාගන්න

    ඔහොම කේස් ටිකක් ඇරුණාම ඉතිං එදිනෙදා පාවිච්චියට ඒතරම් අවුලක් නෑ

    mageth retractable eka side ekaka wheel ekak awl wela weda kare na.. eth man aran eka hadagatta.. retractable one wenne kandy town eke park karama thama ban.. nettam minissu kanawa kannadi tika akulala giye nettam..

    mage nam hemadama town eke park karoth mokek hari waddala hari hurala hari..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,966
    113
    uba inna diha anuwa thama ban.. mama inne Kandy nisa mage pawle aduma 4k inna nisa.. mata nam 1500CC th madi welawakata.. allion, 121, bj5p, axio pedala tiyenawa denna dala.. ehema awlak na.. mehe ithin engine capacity eka adu welath ba wedi welath ba.. :rofl::rofl:

    1600 තමා ගාන
    Matale - Kandy 12+ kmpl FE එංජිමට නොදැනී කන්දත් නැග්ගුවහැකි :yes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඒ කියන්නෙ උඹ පැදලා බැලුවද?
    කෝ පොටෝ? රිවීව් එකක් දාපන්. :angry:

    හිටහන්.. .. ..

    හිටහන් :P

    මෙව්වා හරියට දාන්න එපැයි

    දැන් ගෙදර නෙවේ ඉන්නෙ මේ 4n එකෙන් එන්නෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,966
    113
    mageth retractable eka side ekaka wheel ekak awl wela weda kare na.. eth man aran eka hadagatta.. retractable one wenne kandy town eke park karama thama ban.. nettam minissu kanawa kannadi tika akulala giye nettam..

    mage nam hemadama town eke park karoth mokek hari waddala hari hurala hari..

    Retract mechanism එක බේරගන්න බෑ ටවුමේ නවත්තල
    මිනිස්සු ඇඟේ වද්දල බලෙන් retract කරනව, සර්විස් කරන්න ගියාම උන් අතින් ඇදල ම ඕපන් කරල ඒක කනව (හෝදනකොට එහෙම) එකපාරක් එහෙම කළාම බඩු පැකට්
    :baffled:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Retract mechanism එක බේරගන්න බෑ ටවුමේ නවත්තල
    මිනිස්සු ඇඟේ වද්දල බලෙන් retract කරනව, සර්විස් කරන්න ගියාම උන් අතින් ඇදල ම ඕපන් කරල ඒක කනව (හෝදනකොට එහෙම) එකපාරක් එහෙම කළාම බඩු පැකට්
    :baffled:

    mage eka manually fold karannath puluwan :rolleyes: ubeth puluwan athi..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටොමා අයියා මට වඩා වාහන ගැන දන්නවා.

    Bt ඔය කියන තරම් අවුලක් මට දැනුනේ නෑ මගේ එකේ

    තාම මල්ලි උඹ ඕක පැද්දේ කිලෝමීටර් කීයද? අපි 1500 සීසී, 1300 සීසී හැම එකකින්ම කිලෝමීටර් දහස් ගානක් පැදලා තියනවා. පොර ටෝක් දෙනවා නෙවෙයි. ඒත් 18 න් ලයිෂන් ගන්න කලින් ඉදලා දැන් වයස 34 ක් වෙනකල් විවිධ තත්ව යටතේ වාහන එලවලා තියන නිසා වගේම වාහන සෑහෙන්න ප්‍රමාණයක් අරං විකුණලා තියන අත්දැකීම් වලින් කිව්වේ. කැමති කෙනෙක් විස්වාස කරන්න. මට කාටවත් බොරු කියලා මොකුත් ලබාගන්න බෑනේ.

    මේක ඩ්‍රැගන් කොල්ලා ගත්තු වාහනේ අවතක්සේරු කිරීමක් නෙවෙයි. නමුත් ඕක විකුණලා වෙන කාර් එකක් ගන්න කාලෙක 1500 එකක් ගන්න බලන්න. (කැමති නම්)
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,966
    113
    mage eka manually fold karannath puluwan :rolleyes: ubeth puluwan athi..

    සිරා? මැනුවල් දෙතුං පාරක් කරාම ආයේ ඔටෝ එකත් වැඩ කරනවද? :dull:
    අපේ ඥාතියෙක්ගේ ඇක්වා එකක අවුරුද්දට පාරක් විතර අරං යනව ඕක කැඩිලා හදන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,966
    113
    එන්ජිමට හොරෙන් එන්ජිමෙන් වැඩ ගන්න ලැජ්ජ නැද්ද යකෝ:P

    වැඩේ කැතයි හොදේ:P

    එන්ජිම කෑගස්සවන්න දුකයි නේ :yes::yes:
    1.5-3 අතර බොහෝම ස්මූත් යතහැකි,

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    සිරා? මැනුවල් දෙතුං පාරක් කරාම ආයේ ඔටෝ එකත් වැඩ කරනවද? :dull:
    අපේ ඥාතියෙක්ගේ ඇක්වා එකක අවුරුද්දට පාරක් විතර අරං යනව ඕක කැඩිලා හදන්න

    puluwan ban.. ai?

    mirror eka athule spring loaded wheels dekak tiyenawa.. engage disengage wenna

    meke eka pettak weda kare neti nisa man oka galawala heduwa..
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    1500cc ම ගන්න කියන්නේ ඒකේ තියන වාසි වගේම වාහන මාකට් එක ගැනත් හිතලා.
    අව්රුද්දට වඩා වාහනේ කන්ඩිෂන් එක බලන්න. මේ 2012 වාහන තියනවා පට්ට ගහලා. ඒ නිසා වාහනේ කන්ඩිෂන් එක එක්ක ආසන්න අව්රුදු 3 නේ වත් සර්විස් රිපෝට් බලන්න.

    uba inna diha anuwa thama ban.. mama inne Kandy nisa mage pawle aduma 4k inna nisa.. mata nam 1500CC th madi welawakata.. allion, 121, bj5p, axio pedala tiyenawa denna dala.. ehema awlak na.. mehe ithin engine capacity eka adu welath ba wedi welath ba.. :rofl::rofl:

    :yes::yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    1300CC awlk na nithara traffic congested roads wala yanawanam/ 5 denek baggage and AC dagena kandakadi waahanayak issara krnna ona naththan

    oya kiyana tharam underpowered na habai ara wage welaawaka engine eka peak power point ekatama rev krnn wenw :yes:
    ඔහොම උනාම හරි කම්මැලි මාමේ ....දුර යනකොට එපාම වෙනවා....හයිවේ එකෙත් එහෙමයි...RPMනගිනවා පාගනකොට...Fuel engine අපරාදේ ඉතින්....
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    නිකන් වාහන කන්ඩැම් කරන්න එපා බං.මින්ස්සු තරහ වෙන එක විතරයි වෙන්නේ. උබලට හොද එකක් ගනිල්ලා. මොකෝ අපි හදපුවායැ. සමහරු ක්විඩ් ගන්නවා. දැන් අලුත් එකක් අැවිත් තියෙන්නේ ලක්ස 35 ක ජීප් එකක් වගේ. මෙලෝ රහක් නැති වාහන. ඒත් ගන්න අය ඉන්නවා.
    :P
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113

    පිස්සුවක් ඇතැයි වාහන කන්ඩෙම් කරන්න. මම නම් ඉන්දියන් වාහනේකටවත් ලඩියක් කියලවත් නෑ. වියදං කරන ගානට වටින වාහන ගැන අපි මෙහ් සාකච්ඡාවක් දාන්නෙ :yes:
    Yes:)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    1500cc ම ගන්න කියන්නේ ඒකේ තියන වාසි වගේම වාහන මාකට් එක ගැනත් හිතලා.
    අව්රුද්දට වඩා වාහනේ කන්ඩිෂන් එක බලන්න. මේ 2012 වාහන තියනවා පට්ට ගහලා. ඒ නිසා වාහනේ කන්ඩිෂන් එක එක්ක ආසන්න අව්රුදු 3 නේ වත් සර්විස් රිපෝට් බලන්න.
    Mamath nitharama kiyana kathawak oka...:)
     
    Status
    Not open for further replies.