1300CC ට්‍රැෆික් යන වුන්ට වැඩිය ලෝඩ් දාන්නෙ නැති උන්ට එහෙම අවුලක් නෑ බන්. අවුලක් හිතෙන්නෙ ඉතින් හෝස්පවර් 100+ වාහනයක් ඉස්සර කරන්න ගියොත් තමා. එහෙම වුනත් ඉතිං යන්න පුළුවන් 70 ට නේ.
පැසෙන්ජර් එයාබෑග් නැති එකනං ලොකු අඩුවක් තමයි.
Retractable mirrors නම් මහලොකුවට ඕන දෙයක් නෙවේනෙ. පවර් මිරර්ස් නැත්නම් නම් ලොකු අඩුවක්
ඇලෝයි වීල් නැති එක අවුල්
දොර අල්ලු කළුපාට වුනාම වස කැතයි
2Din conversion එකක් කරගන්න අමාරුයි Facia ඊබේ එකේවත් නෑ ලේසියෙන් හොයාගන්න
ඔහොම කේස් ටිකක් ඇරුණාම ඉතිං එදිනෙදා පාවිච්චියට ඒතරම් අවුලක් නෑ
mageth retractable eka side ekaka wheel ekak awl wela weda kare na.. eth man aran eka hadagatta.. retractable one wenne kandy town eke park karama thama ban.. nettam minissu kanawa kannadi tika akulala giye nettam..
mage nam hemadama town eke park karoth mokek hari waddala hari hurala hari..




ubeth puluwan athi..


