වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    NEO Di nam ehm awl yanne nathuwa athi Mitsubishi GDI wage :yes:

    Lankawe fuel quality eka international standard eke thibbanam ithin GDI walata bayawenna deyak na

    CVT walata bayawenna deyak na lankawe bahuthare inne qualified mechanics la nam and vehicles / spare parts obscenely expensive nathnam - ehenam apita durability eka gana wada wenna one nane fuel economy ekata wada...

    kurunegala pette rawmak danawa ban.. QR20 engine ekama gennuwe.. 1.5ta 30000Km duwapu ekakin galawala.. anith engine eke parts tiyenawa ekai meka gatte.. intake ekai, injectors tikai hera anik tika nam hari danna widihata..

    menna extra throttle actuator eka.. :rolleyes::rolleyes:

    956223783426690488_account_id=5.jpg

    3376851267719251015_account_id=5.jpg

    me pette nam CVT gearbox ekak tiya manual gear box ekak wath hariyata hadaganna puluwan ekek na.. van eke gearbox ekata kelawela.. 3rd eke awla awe.. gelewwata passe 3,4 dekama iwarai.. aluth ekak denma.. den manual gearbox 1lak panala
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Ai ban mokadda awla?
    mageth tiyenne NEO engine eka denata nam awlak na..

    gdi එව්ජින් හොදින් ගැලපෙන්නේ සීතල රට වලට හෝ නිතර වැඩි ආර්පීඑම් වලින් එලවන්න පුලුවන් රටවලට. අපේ රටේ තියන ජරා පැට්‍රල් වලට කොහොමත් හරි යන්නෙ නෑ.
    පෙට්‍රොල් වහනයක air flow sensor එක හරහ එන වායු ප්‍රමාණයටම ඉන්ජෙක්ටර් වලින් නිශ්චිත විදිහට පෙට්‍රොල් ඉන්ජෙක්ට් කරලා එක inlet manifold එක ඇතුලේ මික්ස් වෙලා inlet valve එකෙන් එන්ජිම ඇතුලට පෙට්‍රොල් + වායු මිස්‍රනයක් යවන්නෙ.
    නමුත් GDI (Gasoline direct injection) එන්ජින් වලදි මෙහෙම මිස්‍රනයක් හැදෙන්නෙ නෑ. මේකෙදි වෙන්නේ inlet valve එකෙන් ඇතුලට වායුව විතරක් එන එක. එතකොට පිස්ටන් එක පහලට එනකොට ඇතුලේ තියන්නේ වායුව විතරයි. දැන් ස්පාක් ප්ලග් පත්තු වෙන්න කලින් ලොකු ප්‍රෙශර් එකකින් පැට්‍රල් එන්ජිම ඇතුලට විදිනවා. ඉතිං ලංකාව උෂ්න රටක් නිසාත්, නිතරම අඩු ආර්පීඑම් වලින් වාහන එලවන නිසාත් GDI එන්ජින් මේ රටට ගැලපෙන්නෙ නෑ. මොකද ඔය සිස්ටම් එක හොදට වැඩ කරන්නේ හයි ආර්පීඑම් වලදි. එහෙම නැත්තං පැට්‍රල් හරි විදිහට අංශු බවට කැඩිලා එන්ජිම ඇතුලට යන්න පරිසරය සීතල වෙන්න ඕනේ. අනිත් එක පැට්‍රල් හොදට පිරිසිදු වෙන්න ඕනේ. ඔය වගේ හේතු නිසා ඔය GDI එන්ජින් අපේ රටේදි ඉක්මනින්ම අල්ලා දෙවියන් ලගට යනවා. ඒ වගේම GDI එන්ජින් එකක් හරියට නඩත්තු කරන්න ඕනේ. ඉන්ජෙක්ටර්, ප්ලග් නියම තත්වෙන් තියෙන්න ඕනේ. නඩත්තු වියදමත් වැඩී. ඉතිං හිතන්න ලංකාවේ අයියලා අව්රුදු ගානක් නඩත්තු කරපු, මෙහෙ දුවපු GDI එන්ජින් එකක් තියන වාහනයක් ගන්න එක නුනවට හුරුද කියලා.
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :baffled::baffled: විකුණයි ලබ්බක්...... මෙච්චර FB15 තියෙන්නෙම 1500CC.... ඒත් හොයන එකා ගිය ගමන් අහන්නේ මේක 1300ද 1500 එකද කියලා...... :lol:

    උබ වගේ වයසක ඩැයල් තමා ඔය වගේ ප්‍රශ්න අහන්නෙ

    රිදෙයි
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    gdi එව්ජින් හොදින් ගැලපෙන්නේ සීතල රට වලට හෝ නිතර වැඩි ආර්පීඑම් වලින් එලවන්න පුලුවන් රටවලට. අපේ රටේ තියන ජරා පැට්‍රල් වලට කොහොමත් හරි යන්නෙ නෑ.
    පෙට්‍රොල් වහනයක air flow sensor එක හරහ එන වායු ප්‍රමාණයටම ඉන්ජෙක්ටර් වලින් නිශ්චිත විදිහට පෙට්‍රොල් ඉන්ජෙක්ට් කරලා එක inlet manifold එක ඇතුලේ මික්ස් වෙලා inlet valve එකෙන් එන්ජිම ඇතුලට පෙට්‍රොල් + වායු මිස්‍රනයක් යවන්නෙ.
    නමුත් GDI (Gasoline direct injection) එන්ජින් වලදි මෙහෙම මිස්‍රනයක් හැදෙන්නෙ නෑ. මේකෙදි වෙන්නේ inlet valve එකෙන් ඇතුලට වායුව විතරක් එන එක. එතකොට පිස්ටන් එක පහලට එනකොට ඇතුලේ තියන්නේ වායුව විතරයි. දැන් ස්පාක් ප්ලග් පත්තු වෙන්න කලින් ලොකු ප්‍රෙශර් එකකින් පැට්‍රල් එන්ජිම ඇතුලට විදිනවා. ඉතිං ලංකාව උෂ්න රටක් නිසාත්, නිතරම අඩු ආර්පීඑම් වලින් වාහන එලවන නිසාත් GDI එන්ජින් මේ රටට ගැලපෙන්නෙ නෑ. මොකද ඔය සිස්ටම් එක හොදට වැඩ කරන්නේ හයි ආර්පීඑම් වලදි. එහෙම නැත්තං පැට්‍රල් හරි විදිහට අංශු බවට කැඩිලා එන්ජිම ඇතුලට යන්න පරිසරය සීතල වෙන්න ඕනේ. අනිත් එක පැට්‍රල් හොදට පිරිසිදු වෙන්න ඕනේ. ඔය වගේ හේතු නිසා ඔය GDI එන්ජින් අපේ රටේදි ඉක්මනින්ම අල්ලා දෙවියන් ලගට යනවා. ඒ වගේම GDI එන්ජින් එකක් හරියට නඩත්තු කරන්න ඕනේ. ඉන්ජෙක්ටර්, ප්ලග් නියම තත්වෙන් තියෙන්න ඕනේ. නඩත්තු වියදමත් වැඩී. ඉතිං හිතන්න ලංකාවේ අයියලා අව්රුදු ගානක් නඩත්තු කරපු, මෙහෙ දුවපු GDI එන්ජින් එකක් තියන වාහනයක් ගන්න එක නුනවට හුරුද කියලා.

    ado ithin balan giyama lankawata gelapennema neti ekak mage laga tiyenne.. :eek: balamu ko man kochchara kal duwai da kiyala.. :nerd:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,458
    2
    53,962
    113
    උබ වගේ වයසක ඩැයල් තමා ඔය වගේ ප්‍රශ්න අහන්නෙ

    රිදෙයි

    ඔව් එතකොට ඌට පුළුවන් නෙහ් තරුණ ඩෑල් ගේමක් නැතුව ඉස්සර කරල යන්න :yes::sorry:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    26 කට විකුණනව නෙහ් ඉතිං මොකටද ඔච්චර බලන්නෙ :eek: :yes:

    අන්න එ්කනේ මචන් මූට තේරෙන්නෙ නැත්තෙ

    මූ වගේ හැමදාම fb15 එලවන්න අදහසක් නෑනෙ;)
    බඩා මාමි වයසයිනේ.වයසක උදවියට වයසක වාහන:P:P

    මානසිකව වැටිලා තුවාල උනොත් මම නෑ ඔිනි :P:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ado ithin balan giyama lankawata gelapennema neti ekak mage laga tiyenne.. :eek: balamu ko man kochchara kal duwai da kiyala.. :nerd:

    නිසාන් එකේ එන්ජින් එක ගැන නම් ගැරජ් බාස් කෙනෙක් වත් අව්ලක් කියලා නැ. (හැබැයි මම NEO එන්ජින් එක ගැන හොයලත් නෑ.) සමහරවිට ටෙක්නොලජි එකේ වෙනස්කම් තියනවද දන්නෙ නෑ. තනූජක cedia එක ගන්න ගිය නිසයි Gdi ගැන හෙව්වේ.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :oo::oo: ඔබමයි කීවේ..... ඔබමයි දැන් එහෙම නෑ කියන්නේ..... මා එතනම එහෙමයි........ !! :yes::yes:

    බලපන් යකොව්

    මම මුලින් එහෙම කිව්වා තමා

    ඊට පස්සෙ කියලා අැති බඩු වැඩ කියලා

    උබ මේ thread එකේ තැනින් තැන කියවලා reply දානවා

    මාමි එහෙම කරන්න එපා මාමි:frown:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    නිසාන් එකේ එන්ජින් එක ගැන නම් ගැරජ් බාස් කෙනෙක් වත් අව්ලක් කියලා නැ. (හැබැයි මම NEO එන්ජින් එක ගැන හොයලත් නෑ.) සමහරවිට ටෙක්නොලජි එකේ වෙනස්කම් තියනවද දන්නෙ නෑ. තනූජක cedia එක ගන්න ගිය නිසයි Gdi ගැන හෙව්වේ.

    keep-calm-and-love-nissan-59.png
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    :oo::oo: ටැපට් කවරේ පැකින් එක මචෝ ඔය..... මගේ එකෙත් ටැපට් කවරේ පැකින් එකෙන් ඔයිල් ලීක් වෙලා රත් වෙනකොට ඔයිල් පිච්චෙන ගද එන්න ගත්තා.... දුමක් දාන තරම් නම් ලීක් එකක් තිබ්බේ නෑ..... :P ටැපට් කවරේ කම්පැණියෙන් ගණින්..... ඔය පිට අඩුවට තියෙන ඒවා ගන්න එපා..... :no:
    Ahenam plug walata oil bahinawetine machan????
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අන්න එ්කනේ මචන් මූට තේරෙන්නෙ නැත්තෙ

    මූ වගේ හැමදාම fb15 එලවන්න අදහසක් නෑනෙ;)
    බඩා මාමි වයසයිනේ.වයසක උදවියට වයසක වාහන:P:P

    මානසිකව වැටිලා තුවාල උනොත් මම නෑ ඔිනි :P:P

    N 16 කියන්නෙත් fb15 ටයිප් එකේම වාහනයක් තමයි. එහෙව් එකේ බඩා මාමගේ වාහනේ වයසක වෙලා Dragon Kolla ගේ වාහනේ තරුණ වෙන්නේ කොහොමද :confused: අව්රුද්ද වෙනස් උනාට N 16 එකේ තියන්නෙත් පරණ ඩිසයින් එකක් තමයි. :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,458
    2
    53,962
    113
    N 16 කියන්නෙත් fb15 ටයිප් එකේම වාහනයක් තමයි. එහෙව් එකේ බඩා මාමගේ වාහනේ වයසක වෙලා Dragon Kolla ගේ වාහනේ තරුණ වෙන්නේ කොහොමද :confused: අව්රුද්ද වෙනස් උනාට N 16 එකේ තියන්නෙත් පරණ ඩිසයින් එකක් තමයි. :rofl:

    බඩා මාමගෙ 1500CC නේ
    තරුණ කොල්ලෝ පදීන්නේ 1300CC කාර් :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බඩා මාමගෙ 1500CC නේ
    තරුණ කොල්ලෝ පදීන්නේ 1300CC කාර් :yes:

    :sorry: ආ එහෙමද මම දැනගන හිටියේ නෑනේ. :(
    හැබැයි එහෙනම් බඩා මාමා ඊටත් වැඩිය තරුණ වාහනයක් පදිනවා wagon r එක :cool: ඒක 660 cc නේ :D
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :sorry: ආ එහෙමද මම දැනගන හිටියේ නෑනේ. :(
    හැබැයි එහෙනම් බඩා මාමා ඊටත් වැඩිය තරුණ වාහනයක් පදිනවා wagon r එක :cool: ඒක 660 cc නේ :D

    එතකොට 2800 පදින උන් මොක්කුද මාමි :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,458
    2
    53,962
    113
    :sorry: ආ එහෙමද මම දැනගන හිටියේ නෑනේ. :(
    හැබැයි එහෙනම් බඩා මාමා ඊටත් වැඩිය තරුණ වාහනයක් පදිනවා wagon r එක :cool: ඒක 660 cc නේ :D

    ඒක ගන්න බෑ එන්ජිම පොඩි වුනාට වාහනේ බර නෑනෙ. 800kg. N16 1200kg වත් ඇති.
     
    Status
    Not open for further replies.