35,000 LKR salary eka hodai da?

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,109
    958
    113
    V
    after graduation I attended many many interviews just to get turned down
    and finally I decided myself to go work as a trainee in a company
    do you know how much they paid me for the first 3months ? ZERO
    and then I worked another 6 months there do you know how much I was paid then ? 5000.
    its the way it is
    don't worry be happy
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගොඩක් වටිනවා මචන් උඹේ අදහස්. උඹට ලැබිලා තියෙන බොස් නම් ඇත්තටම සිරා ඩයල් එකක්. ගොඩක් තැන්වල ඉන්නේ මහා කුහක එවුන් බන් බොස් ලා වෙලා. උන් ගාව මනුස්සකමක් කියලා දෙයක් ඇත්තෙම නෑ. ගෙදරදී දරුවෝ ගෑනි එක්කවත් හිනා වෙන්නේ නැති ජාතියේ එවුන් බන් සමහර බොස් ලා නම්. :yes::yes:
    පුළුවන් තරම් සරල විදියට ජිවත් වෙන්න බලන්න, අනිත් අය කරනවට කරන්න යන්න එපා, තමන්ට පුළුවන් විදියට වියදම් කරන්න, අනවශ්‍ය වියදම් පුළුවන් තරම් අඩු කරන්න. ඇඳුම් පැලදුම් උනත් සමන්‍ය එවා අරගන්න ගොඩක් ගනන් එවට යන්න එපා. අදායමට සරිලන වියදම අනිවාර්යෙන් සිහියේ තියා ගන්න, ඊට අමතරව කරන ජොබ් එකේ වැඩ පෙන්නන්න, කාලයක් යද්දි ඕක හරි යයි, ටිකෙන් ටික නැගිටින්න, එතකොට කවදා හරි අපහු වැටුනොත් නැගිටින ලෙසී, ජය වේවා
     
    Oct 13, 2016
    2,675
    276
    0

    :yes::yes::yes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    එහෙම කියලා හරියන්නේ නැනේ

    Party එකකට යන්න ඕන.අනිත් අයට පෙන්න නොනව සැලුන් එකකට අරන් ගිහින් මේකප් දාන්න ඕන..අලුත්ම අනිත් ගැනුට නැති ඇදුම් අරන් දෙන්න ඕන..අනිත් අයට දැක්කම හික් වෙන්න ඉන්න ඕන..උබ මේ බයිලා ගහනවා :D

    මිට රත්තරං
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Job Eka mokakda?
    පොඩි වඩු මඩුවක බ0 වැඩ කරන්නෙහ් ...
    හොරෙන් කැලේ පැනලා ලැල්ලක් කපාගත්තෙහ් නැත්තම් ඔකත් නැහ් ... :(
    මාසෙම හබක් ...
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    mama mulinma job ekata colombo awe wayasa 23 di . Salary eka 27i .
    bodimata giya 4k , kama beema -12k , bus ekata and saban anan manan - 2 , internet bill eka 1.5 i . okkoma giya machan 20k withara. 7k ithuru kala.

    colombo innawa nam machan gedarakin aduwata kama ganna . kaleth ekka increment anan manan side business wage ewa ekka ubata goda yanna puluwan
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    3000 > 5000 > 8000> 17500> 22500 > 30000

    Tama igena gannawa. Tawa awuruddakawath yai degree eka complete karanna. Inna room office eken free dila tyne. Single nisa shape eke match ekak ghgnna pluwan. Kaamata podi podi dewal walatama 15000k wtra ynwa neh maseta. 10k witara ituru karaganna puluwan gemak natuwa habai class fees th ofc ekenma dena nisa 😁
     
    LordCommander

    Member
    Dec 24, 2016
    92
    11
    0
    mama 40K salary eken thama ban 3 denek nadaththu karan inne normal life ekak gewanawa loans ehema thibba issara ethakota katta tikak
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    හොදයි බ0 මගෙ සැලරිය 12,000 යි :(

    උඹට ඩිප්ලෝමා එකක් තියේ කිව්වා නේද? අර මම එදා කිව්ව ජොබ් සීන් එකට උබදැම්මේ නැද්ද? 25ක් වගේ සෙට් වෙන්වා බන්...එහෙන් මෙහෙන් ඕඅ ටී පාරක් දාගත්තොත් 30-35 වගේ සෙට්..නියමයි බන්..:D දාලා බලපන්...:D:yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    mama 40K salary eken thama ban 3 denek nadaththu karan inne normal life ekak gewanawa loans ehema thibba issara ethakota katta tikak

    ඔය ශේප් බන් ලංකාවට....:Dමුන් ලක්ශ ගනන් අරන් මොනා කරන්වද මන්ද...:oo:මමත් ඔය ගානමයි,...තව අවුර්දු 3 වගේ 60 වගේ වෙයි...මටනම් ඒක ඕනිත් නෑ...
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඔය ශේප් බන් ලංකාවට....:Dමුන් ලක්ශ ගනන් අරන් මොනා කරන්වද මන්ද...:oo:මමත් ඔය ගානමයි,...තව අවුර්දු 3 වගේ 60 වගේ වෙයි...මටනම් ඒක ඕනිත් නෑ...

    දුක හිතෙන්නේ නැද්ද බන් ලක්ෂ ගණන් පඩි ගන්නවා දැකලා මේකේ උන්..සමාජෙන් අපිව කොන් කරයි නේද පඩි අඩු කියලා :rofl::rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචන් ඔය පඩිය ප්‍රමාණවත්ද නැද්ද කියලා තිරණය වෙන්නේ උබ ගත කරන ලයිෆ් එකේ හැටියට තමයි. මම දැනට අවුරුදු 12කට විතර කලින් මේ කම්පැනියෙම වැඩට ආවේ රුපියල් 20,000 පඩියට එත් මේ වෙනකොට මට ඒ වගේ හතර පස්ගුණයකටත් වඩා හම්බවෙනවා. ඒ නිසා උබ උබගේ හැකියාව සහ දක්ෂතාවය හොදට ප්‍රදර්ශනය කරපන්, ඒ කියන්නේ කරන ජොබ් එකේ හොදට වැඩ පෙන්නපන්, එතකොට උබව නිකන්ම ඩිමාන්ඩ් වෙනවා, එහෙම ඩිමාන්ඩ් වෙනකොට කම්පැනියට උබගේ අවශ්‍යතාවය එන්න එන්න වැඩි වෙනවා, ඒ එක්කම උබගේ සැලරියත් ඔටොමැටිකලි වැඩි වෙනවා. එහෙම වැඩි නොවුනත් භය නැතුව ඉන්ක්‍රිමට් ඉල්ලන්න පුළුවන්, අනිවා ඕකේ වෙනවා, මම කවදාවත් මගේ ඕනකමට ඉන්ක්‍රිමන්ට් එකක් ඉල්ලලා නැහැ, අනිත් උන් නම් අව් රුද්දක් අව් රුද්දක් ගානේ ඉල්ලනවා, මගේ බොසා සමහර වෙලාවට මට කියනවා ඉන්ක්‍රිමන්ට් රික්වෙස්ට් එකක දෙන්න කියලා. අන්න ඒ වෙලාවට මම ලියුමක් ගහලා දෙනවා, කියක් වැඩි උනත් එයාල මට සන්තොසෙන් දෙන්න දේ මම සන්තෝසෙන් භාර ගන්නවා. මගේ ලියුම මගේ බොසාම AGM, GM ලඟට අරගෙන ගිහින් මිනිහම එකවුන්ට්ස් ඩිපාර්ට්මනට් එකට භාර දෙනවා, මම ලියුම දිලා පැයක් ඇතුලත ඒ ලියුම එකවුන්ට්ස් ඩිපාට්මනට් එකට අනිවා යනවා. අපේ කම්පැනියෙ මම වගේම තව එක අක්කා කෙනෙක් ඉන්නවා, එයත් මම වගේම තමයි, කරන වැඩේ ගැන විතරයි හිතන්නේ, ඒ දේ හරියට කාරනවා, එතකොට අනිත් එවා නිකන්ම හරියට සිද්ධ වෙනවා.

    ඔව් බං...මාත් උඹ වගේමයි...මටනම් ලැජ්ජයි බංඉන්ක්‍රිමන්ට් ඉල්ලන්න්න....සර් දුන්නොත් දෙයක් සතුටින් බාර ගන්නවා....හිතේ සැනසීමනේ බං ඕනි...සල්ලි කන්නද?
    මම නම් මගේ තැන වගේ සර්ගේ ඔෆිස් එක බලා ගන්නේ...ඒ විශ්වාසේ මට ව්ටිනවා බං...කවදා හරි හරි යන්නේ ඔවා නිසා බං...මමනම් කාල ඇදලා ඉන්නේ මේ වැඩ කරන තැන නිසා ඒ නිසාපැය 24ම හරි වැඩ කරලා මගේ යුතුකම ඉශ්ට කරන්වා බං..
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    දුක හිතෙන්නේ නැද්ද බන් ලක්ෂ ගණන් පඩි ගන්නවා දැකලා මේකේ උන්..සමාජෙන් අපිව කොන් කරයි නේද පඩි අඩු කියලා :rofl::rofl:

    පිස්සුද බං...මේ අපි ඉන්නේ කාටත් අත නොපා...දෙයියනේ කියලා...ණයත් නෑ...බයත් නෑ...:yes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    පිස්සුද බං...මේ අපි ඉන්නේ කාටත් අත නොපා...දෙයියනේ කියලා...ණයත් නෑ...බයත් නෑ...:yes:

    මට නම් කෙලවිලා ඉන්නේ..ඉඩමක් ගන්න ඕන,පට්ට විදිඉයට ගණන් ගිහිල්ලනේ :baffled:

    1 PP 4.00-6.50 අතරේ දැන් යන්නේ :no::dull:

    කොලබ දාලා මාතර යන්න හිතයි :rofl:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    oya wage ganak gatta kale hithan hitiya aduma 5k wath save karanawa kiyala :P
    mona save da ban? oya ganen jiwath uneth amaruwen :rofl:

    gedara idan office yana ekekta nam shape wei ithin, pita inna ekekta aduma 50k wath ona shape eke jiwath wenna,eth 50k aran savings karannath ba ithin

    oh really..
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මට නම් කෙලවිලා ඉන්නේ..ඉඩමක් ගන්න ඕන,පට්ට විදිඉයට ගණන් ගිහිල්ලනේ :baffled:

    1 PP 4.00-6.50 අතරේ දැන් යන්නේ :no::dull:

    කොලබ දාලා මාතර යන්න හිතයි :rofl:

    matara town eka lagata wenna dan idam mila danne nathiwa uba. :P
    colombo price yanne ban matara town ekey , town eka lagay.
    town ekata lagin aduwata ganna puluwan thudawa paththata wenna , ubata inna puluwan wewida danne naa. :D
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,495
    113
    ඔය ශේප් බන් ලංකාවට....:Dමුන් ලක්ශ ගනන් අරන් මොනා කරන්වද මන්ද...:oo:මමත් ඔය ගානමයි,...තව අවුර්දු 3 වගේ 60 වගේ වෙයි...මටනම් ඒක ඕනිත් නෑ...

    40 කොහෙද බන් ශේප්
    මට තනියෙන් ඉන්නත් මදි :no:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    matara town eka lagata wenna dan idam mila danne nathiwa uba. :P
    colombo price yanne ban matara town ekey , town eka lagay.
    town ekata lagin aduwata ganna puluwan thudawa paththata wenna , ubata inna puluwan wewida danne naa. :D

    ඔව් මචන් ඒ හරිය ඉස්සර ඉදන්ම ඒ ගණන් තමා..ඔය හරියේ ඉඩම් අඩු තොටමුණ,හාමුගේවත්ත,උයන්වත්ත පිට්ටනිය පස්සේ විතරනේ... :baffled:

    එත් වෙන හොද පැති තියෙනවා තාම ගන්න පුළුවන්..

    මේ විකුණන හරියේ තාම PP 02k වත් වෙන්නේ නැහැ :P
    http://bluemountain.lk/lands/matara/still-waters-matara/
     
    ow ban normal price nam 2 ta aduy oya paththe , eth ithin 7km wage thiyanawane town ekata.
    PP eka 02 kata dena ekak naa blue mountain ewn nam , okun market price hadanawa ban. call ekak dala balapan oya idame price ahala. :yes::yes:

    thawa 3km walata passe thiyana kekanadura (10km matara idala) paththata wenna perch eka laksheta wage yanne dan. awrudu dekakata wage kalin 40000 ta thibune. patta mila yamakne yanne idam.
     
    Last edited: