ow ban normal price nam 2 ta aduy oya paththe , eth ithin 7km wage thiyanawane town ekata.
PP eka 02 kata dena ekak naa blue mountain ewn nam , okun market price hadanawa ban. call ekak dala balapan oya idame price ahala.![]()
thawa 3km walata passe thiyana kekanadura (10km matara idala) paththata wenna perch eka laksheta wage yanne dan. awrudu dekakata wage kalin 40000 ta thibune. patta mila yamakne yanne idam.
මන් හිතන්නේ හයිවේ එක නිසා ඔය හරිය ගණන් ගියේ....
bluemountain ඊලග project එක තියෙන්නේ පිළියන්දල මඩපාත බටකැත්තර සුසාන බුමිය පාරේ,අද ගිහින් බැලුවා..සොහොන් පිට්ටනියට මීටර් 200ක් වගේ තියෙන්නේ ඉඩමේ ඉදලා






දාලා බලපන්...


කවුරුත් ගොඩයන ආකල්පෙන් වෙඩ කරන්න ඕන