ඔන්න මට එකක් set වුනා
http://www.allcarmanuals.com/factory-service-manual-26-Nissan-Pulsar-Almera-N16.html
N16 තියෙන උන් බාගනිල්ලා
N17 නිව් ශෙල් කිව්වා නේද?

Oke mount mekata hariyanne nane....meke gel mount akak 23000k wenawa
oil filter ekak kiyada bn? Air filter?
Oil filter ekak 1100/- wage wey made in Thailand.

N17 නිව් ශෙල් කිව්වා නේද?
මේක සර්විස් මැනුවල් එකක් නේ.
Maintenance intervals එහෙම තියෙන්නෙ ඕනර්ස් මැනුවල් එකේ නේ
මචන් car එකක් b/new ගනිද්දි එන documents ටික මොනාද කියපන්. User manual කියයි service manual කියයි
Danne nee ban ...mathaka nee ..balala kiyannamGenuine toyota oil filter eka keeyd bn?
ඔන්න මට service manual එකක් set වුනා
http://www.allcarmanuals.com/factory-service-manual-26-Nissan-Pulsar-Almera-N16.html
N16 තියෙන උන් බාගනිල්ලා
දැනමුත්තෙක් confirm කරානම් හොදයි 
![]()
Service manual kiyanne service station walata dena ekak, eke waahane inner workings gana thynw, waahane gaddi denne na
owner's manual eka waahane okkoma wisthara, how to use, capacities, warnings, how-to etc, maintenance details, vehicle care precautions
service booklet eke service intervals, servicing wisthara, maintenance log

Macho steering ekata ana belt aka kiyada ??ara engine eke yata belt aka????Oil filter ekak 1100/- wage wey made in Thailand.
Mona hat ilawwak da manda ban meka qr20dd. Neo engine eka.. direct injection thama ne ban..
Td27, td42 compression ratio 22.8:1 man hitanne

නානා මචන් ප්‍රාඩෝ එකේ එකට කියක් යනවද???ඔයිල් ලීටර් කීයද??නිතර රෙපෙයාර් එන්නේ මොනවගෙද???150 ත් ඔය වගේමද රෙපෙයාර් කොස්ට් එක???රත්තරං;21287952 said:TD42 කියනවා ඇහුනා
![]()
නානා මචන් ප්‍රාඩෝ එකේ එකට කියක් යනවද???ඔයිල් ලීටර් කීයද??නිතර රෙපෙයාර් එන්නේ මොනවගෙද???150 ත් ඔය වගේමද රෙපෙයාර් කොස්ට් එක???
රත්තරං;21287936 said:QR20 DD ද QR20DE ද?
QR20DE කියන්නේ බන්.. D කියන්නේ ඩුවල් ඕවර් හෙඩ් කෑම් කියන්න. E කියන්නේ බන් EFI කියන්න..ඉලෙක්ට්‍රොනික් ෆුවල් ඉන්ජෙක්ශන්..ඕක EFi- ඉලෙක්ට්‍රොනික් ෆුවල් ඉන්ජෙක්ශන් නැතුව කාබියුලේටර් එන්නයෑ බන්???
GDI කියන්නේ වෙනමම කතාවක්
නානා මචන් ප්‍රාඩෝ එකේ එකට කියක් යනවද???ඔයිල් ලීටර් කීයද??නිතර රෙපෙයාර් එන්නේ මොනවගෙද???150 ත් ඔය වගේමද රෙපෙයාර් කොස්ට් එක???

Qr20dd.. neo ban..
Dual overcam variable valve lift (VTEC) nam tiyenawa mam hitanne..
6000Rpm paninakota aye race wenne na... ??